Breaking News• උණුසුම් පුවත්
Showing page 374 of 2916 (43,738 articles)

මිල සූත්‍රය ඉවරයි: තෙල් මිල වැඩිවීම කඩිනමින්
මිල සූත්‍රයට පිටින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජයේ පියවර ගෙන ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට යළිත් ප්‍රහාරයක්
ඉරානයේ පිහිටි ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නෙටාන්ස් (Natanz) පරිශ්‍රය ඉලක්ක කරගනිමින් යළිත් වරක්

බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු හමුදා කඳවුරු පිහිටි දියාගෝ ගාර්ෂියා වෙත එල්ල කළේ බැලස්ටික් මිසයිල 02ක්
චාගෝස් දූපත් සමූහයේ පිහිටි දියාගෝ ගාර්ෂියා (Diego Garcia) කඳවුරට ඉරානය එල්ල කර ඇත්තේ, බැලස්ටික් මිසයිල 02ක් බව

චක් නොරිස්: රෝගී බිරිඳ ළඟින් ඉන්න චිත්‍රපට දිවිය අත්හළ ආදරණීය සටන් නළුවා නික්ම යයි
“පාපිෂ්ට ලෝකය බලාගෙනයි! නුඹලා කළ අපරාධවලට දඬුවම් ලබා දෙන සුරදූතයෙක් දැන් උඹලාගේ ගේට්ටුව ළඟ ඉන්නවා.

IPL සහභාගිත්වයට අවසර ලැබෙන්නේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වන ක්‍රීඩකයින්ට පමණයි - SLC
2026 ඉන්දියා ප්‍රිමිය ලීග් (IPL) තරගාවලියට සහභාගි විය හැක්කේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් සාර්ථකව සමත් වන

චක් නොරිස් : පොඩි අකුරින් ලියවුන ලොකු නළුවෙක් | Mahesh Hapugoda
කරාටේ කළුපටි ශ්‍රේණිධාරියෙක්, සටන් නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ ලේඛකයෙක් වූ චක් නොරිස් යන්න ගිහිල්ල.

ඇමරිකානු ආධිපත්‍යය බිඳවැටීමේ අනතුර: උග්‍ර අරාජිකත්වය සහ පර්යාය විරහිතභාවය | Athulasiri Samarakoon
පශ්චාත් තුෂ්ණි යුද සමයේ (සීතල යුද්ධයට පසු) බොහෝ කාලයක් තුළ ලෝක පද්ධතිය හැඩගස්වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ බලයයි. එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර පැවති ද්විධ්‍රැවීය තත්ත්වයෙන් පසු, ලෝකය එක් බල කේන්ද්‍රයකට ( ඒකධ්‍රැවීය) නතු විය. නමුත් අද අප සිටින්නේ එම යුගයේ අවසානය කරා එළඹෙමින් බව පෙනෙයි.

ඖෂධ හිඟය සර්වකාලීනයි - ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ ඖෂධ අනුකමිටු සභාපතිනිය ඖෂධ නඩුවේදී කියයි
ඖෂධ හිඟය සර්වකාලීන වන අතර අද වන විටද ඖෂධ හිඟයක් ඇති බවත්, ශුන්‍ය ඖෂධ තොග ඇති බවත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ඖෂධ පිළිබඳ අනු කමිටුවේ සභාපතිනී

සදාම් ගහද්දී ප්‍රේමදාස පෝලිම් නොදැම්මේ ඇයි? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘ට්‍රම්ප් නිසා තමයි මේ ඔක්කොම…’

ලොකු තෙල් නැව් 'සිර විය හැකි' හෝමුස් සමුද්‍ර සන්ධිය
ශ්‍රී ලාංකිකයන් වන අපට අපේ අසලම පිහිටි පෝක් සමුද්‍ර සන්ධිය සැමවිටම හුරුපුරුදුය. එය අපේ භූගෝල විද්‍යාවේ, අපේ ඉතිහාසයේ මෙන්ම අපේ එදිනෙදා කතාබහේ ද කොටසකි. එහෙත් මෑතක් වන තුරුම හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ බහුතරයකට අවබෝධයක් තිබුණේ ඉතා අඩුවෙන් හෝ කිසිසේත්ම නැති තරම්ය.

බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ 'අලංකාර ශාස්ත්‍රය' | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්‍රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ.

අරගලයේදී ගෝඨා පලා ගිය නැවේ තොරතුරු දෙන්නැයි කොමිසම කළ නියෝගය අභියාචනාධිකරණයෙන් තහවුරු කරයි
අරගලකරුවන් 2022 වසරේ ජූලි මස ජනාධිපති මන්දිරය වැටලූ දින එවකට ජනධිපති සිටි ගෝඨාභය රාජපක්ෂ ඉන් ඉවත්ව පලා යෑම සඳහා යොදාගත් නෞකාව සහ ඒ වෙනුවෙන් දැරීමට සිදු වූ වියදම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු කොමිසම විසින් නිකුත් කරනු ලැබූ නියෝගයක් තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් නඩු තීන්දුවක් ලබා දෙන ලදී.

මානව විලාපය | Human Lamentation - එන්න, හැඟීම් අතර තනිවෙන්න (වීඩියෝ )
ස්වභාවික ව්‍යසනයකදී (පසුගිය වසර අවසානයේ මධ්‍ය කඳුකරයට හමා ආ දිට්වා කුණාටුවට හසුව දිවි අහිමිවූවන් අතර වූ පවුලක ඛේදනීය සත්‍ය සිදුවීමක් පදනම් කරගත්තකි) ඔබගේ එකම දරුවා සහ බිරිඳ අහිමි වුවහොත් ඔබට දැනෙන ඔබේ වේදනාවේ හා හැඟීම්වල මිම්මක් ඔබට තිබේද?

ඉන්දියාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 7.05කින් පහතට: රුපියල රැකගන්න ඉන්දියාව මැදිහත් වෙද්දී, IMF කොන්දේසි හමුවේ ශ්‍රී ලංකාව අසරණයි ද?
'දි ඉකොනොමික් ටයිම්ස්' (The Economic Times) පුවත් සේවය වාර්තා කරන පරිදි, මාර්තු 13 වන දිනට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.05 කින් පහත වැටී ඇත. ඒ අනුව මේ වන විට ඉන්දියාවේ මුළු විදේශ සංචිත අගය ඩොලර් බිලියන 709.76 ක් ලෙස සටහන් වේ.

'එජාප - සජබ එකට එකතු වෙනවා' - ගාමිණී දිසානායක සැමරුමේදී සජිත් පවසයි
ජනතාවාදී ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

