The Leader News
BREAKING
අලි–දුම්රිය ගැටුමට අධිකරණයෙන් ඓතිහාසික මැදිහත්වීමක්●දේශීය AI ඩ්‍රෝනවලින් මෙරට කාර්මික ආරක්ෂාවට නව පිම්මක්●එක්ස්ප්‍රස් පර්ල් වන්දි තීන්දුව ක්‍රියාත්මක කිරීමේදී මතුවූ අලුත් අර්බුදය●උතුරු ආයෝජන පිමි: පරන්තන් සහ KKS හමුවේ නිලධාරිවාදී අභියෝගයක්●ඥානසාර හිමි නිදහස් කරගැනීමේ පාගමනක් මහනුවරින් කොළඹට●පාදුක්ක දුම්රිය ස්ථානය ජාතික ඇගයීමට ලක්වෙයි●අසූතුනේ ‘කළු ජූලිය’ හාරාඅවුස්සන්න පාර්ලිමේන්තු කාරක සභාවක්●යටගැසූ ප්‍රභූ නඩු 50ක් කරලියට : පළිගැනීමක්ද? නීතියේ ආධිපත්‍යයද?●ට්‍රම්ප් ඉරාන ප්‍රහාර අත්හිටුවයි: තෙල් වෙළඳපොළට සුළි සුළං තර්ජන●සරසවි අර්බුදය යළි කරළියට: ආචාර්යවරුන්ගෙන් දැඩි තීන්දුවක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 405 of 2919 (43,776 articles)

සුන්නි-ෂියා භේදය: මුස්ලිම්වරුන් වැනසෙන මඟකි
විශේෂාංග

සුන්නි-ෂියා භේදය: මුස්ලිම්වරුන් වැනසෙන මඟකි

ඉස්ලාමය යනු මනුෂ්‍යත්වය, සාමය සහ සහෝදරත්වය පදනම් කරගත් දහමකි.

The Leader Desk7 months ago
'දේශ සීමා වෙතින් වහා ඉවත් වන්න' - හිස්බුල්ලා සංවිධානය
විදේශ

'දේශ සීමා වෙතින් වහා ඉවත් වන්න' - හිස්බුල්ලා සංවිධානය

දෙරට දේශ සීමාවේ සිට කි.මී.5ක දුරින් වෙසෙන ඊශ්‍රායල ජනතාවට වහා එම ස්ථාන වෙතින් ඉවත් වන ලෙස ලෙබනන හිස්බුල්ලා සංවිධානය අද (6), දැනුම් දුන්නේය.

The Leader Desk7 months ago
ඉදිරි සති කිහිපය තීරණාත්මකයි
පුවත්

ඉදිරි සති කිහිපය තීරණාත්මකයි

නැව්-ගුවන් යානා ගමනට සීමා පැනවීම් නිසා දැනට ඉල්ලුම් කර ඇති අත්‍යවශ්‍ය සේවා වල ප්‍රමාදයන් සිදු වීමට ඉඩ ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර අද (6) පාර්ලිමේන්තුවේදී පැවසීය.

The Leader Desk7 months ago
ජනපති තීරණය ගැන පාඨලීගෙන් හා නාමල් ගෙන් පැසසුම්
පුවත්

ජනපති තීරණය ගැන පාඨලීගෙන් හා නාමල් ගෙන් පැසසුම්

දෙවැනි ඉරාන නැවේ සිටි මගීන් බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණයට ගෞරවය පුද කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

The Leader Desk7 months ago
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව: අධිකරණයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්ට නියෝගයක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව: අධිකරණයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්ට නියෝගයක්

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ 2022 /09/01 සිට 2022/11/31 දක්වා ඖෂධ මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සමඟ සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් මුල් ලේඛන හා වාර්තා වූ කොපමණ

The Leader Desk7 months ago
ජනපති ට්‍රම්ප් ඉරානයට ගහන්න කුර්දි සටන් කරුවන්ටත් දිරි දෙයි
විදේශ

ජනපති ට්‍රම්ප් ඉරානයට ගහන්න කුර්දි සටන් කරුවන්ටත් දිරි දෙයි

මැද පෙරදිග යුද ගැටුම් ඊයේ (5) තව දුරටත් උත්සන්න විය.

The Leader Desk7 months ago
ශ්‍රී ලාංකිකයින් 275ක් රුසියානු යුද බිමේ මිය ගිහින්! - දකුණු ආසියානුවන් අතරින් මියගිය වැඩිම පිරිස ලංකාවෙන්
පුවත්

ශ්‍රී ලාංකිකයින් 275ක් රුසියානු යුද බිමේ මිය ගිහින්! - දකුණු ආසියානුවන් අතරින් මියගිය වැඩිම පිරිස ලංකාවෙන්

වසර හතරකට වැඩි කලක් දිග ඇදෙමින් පවතින රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම්වලදී මිය ගිය දකුණු ආසියානුවන් අතරින් වැඩිම පිරිස ශ්‍රී ලාංකිකයින් බව හෙළි වී තිබෙනවා. එය 275ක්.

The Leader Desk7 months ago
විදුලිබල මණ්ඩලය 'අහෝසි කිරීමට' අදාළ ගැසට් නිවේදනය එයි
පුවත්

විදුලිබල මණ්ඩලය 'අහෝසි කිරීමට' අදාළ ගැසට් නිවේදනය එයි

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

The Leader Desk7 months ago
IRIS Bushehr නෞකාවේ සිටි 204ක් ආරක්ෂිතව කොළඹ වරායට
පුවත්

IRIS Bushehr නෞකාවේ සිටි 204ක් ආරක්ෂිතව කොළඹ වරායට

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ 'IRIS Bushehr' නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

The Leader Desk7 months ago
'දෙවන ඉරාන නැව ත්‍රිකුණාමලය වරායට අරන් යනවා! - 208ක් වූ කාර්ය මණ්ඩලය කොළඹට ගෙනාවා' - ජනාධිපති
පුවත්

'දෙවන ඉරාන නැව ත්‍රිකුණාමලය වරායට අරන් යනවා! - 208ක් වූ කාර්ය මණ්ඩලය කොළඹට ගෙනාවා' - ජනාධිපති

ලංකාවේ භූමිය-මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට පක්ෂපාතී ආකාරයෙන් හෝ වෙනත් රටකට පීඩා ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ දෙන්නේ නෑ! - ජනාධිපති අනුර මහ රෑ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියයි

The Leader Desk7 months ago
ඊයේ 'තවම හිතනවා' කී CIDය අද සලේව 3 වැනි සැකකරු කරයි!
පුවත්

ඊයේ 'තවම හිතනවා' කී CIDය අද සලේව 3 වැනි සැකකරු කරයි!

(විශේෂ වෙබ් විමර්ශනාත්මක වාර්තාවකි)

The Leader Desk7 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : තෙල් පෝලිම් විසිර ගිය රනිල්ගේ ප්‍රකාශය...
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : තෙල් පෝලිම් විසිර ගිය රනිල්ගේ ප්‍රකාශය...

සර් මේ ප්‍රශ්නේ කොච්චර කාලෙකට ඇදේවි දැයි මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මන්ත්‍රීවරුන් විමසූයේ රනිල්ගේ ඉලක්ක

The Leader Desk7 months ago
ගෑස් වෙළඳපොලේ අයිතිය ධම්මික පෙරේරාට පැවරීමේ ක්‍රියාවලියක් ! - වීරවංශ හෙළිකරයි
පුවත්

ගෑස් වෙළඳපොලේ අයිතිය ධම්මික පෙරේරාට පැවරීමේ ක්‍රියාවලියක් ! - වීරවංශ හෙළිකරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා තකහනියේම පාර්ලිමේන්තුවට ගොස් ඉරානය මුහුණපා ඇති ඛේදවාචකය ගැන

The Leader Desk7 months ago
වරප්‍රසාද ප්‍රතික්ෂේප කළ අභිමානය : තීරුබදු වාහන සංස්කෘතියට අභියෝග කළ චන්ද්‍රිකා
Opinion

වරප්‍රසාද ප්‍රතික්ෂේප කළ අභිමානය : තීරුබදු වාහන සංස්කෘතියට අභියෝග කළ චන්ද්‍රිකා

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය දෙස හැරී බලන විට, බලය සහ වරප්‍රසාද හඹා යන දේශපාලන සංස්කෘතියක් තුළ

The Leader Desk7 months ago