Breaking News• උණුසුම් පුවත්
Showing page 403 of 2919 (43,775 articles)

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් සිය කීර්තිනාමය රැකගැනීමේ සටන ඉන්දියාවට ගෙන යයි
ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ වත්මන් විනිසුරුවරයෙකු වන ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ සිය කීර්තිනාමයට හානි කරමින් අන්තර්ජාලයේ පළ වී ඇති ලිපි ඉවත් කරන ලෙසට ගූගල් සමාගමට බල කිරීම සඳහා ඉන්දියානු අධිකරණයක පිහිට පැතීමේ දුර්ලභ මෙන්ම සුවිශේෂී පියවරක් ගෙන තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් පාඩමක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවකට නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගත හැකි ද? යන්න මෑතක සිට ඇතැමුන් නඟන පැනයකි. එහි එක්තරා දේශපාලනික ස්වරූපයක් ද දක්නට ලැබේ.

තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය
IRIS Lavan නමැති ඉරාන යුද නෞකාවට රැකවරණය ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබේ.

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්
පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන මනෝජ් සුරංග ලියනගේ හෙවත් 'බටුවත්තේ චාමර' යන අයගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය පදිංචිව සිටි නිවසට අද (07) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් ?
ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

විදුලි බලේ පාඩුව රු බිලියන 38.73 (2025) ක් !
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්‍ය පාඩුවක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය ප්‍රකාශන වලින් හෙළි වී ඇත.

ආණ්ඩුවේ වාරි ව්‍යාපෘතියකින් වන්නියේ අලි මිනිස් ගැටුම උග්‍ර කෙරෙන බවට බියක්
යුද පීඩිත වන්නියේ, දිස්ත්‍රික්ක දෙකක පානීය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වන ජල හිඟයට පිළියම් යෙදීම අරමුණ බව පවසමින් ආණ්ඩුව විසින් දියත් කිරීමට යන වාරි සංවර්ධන ව්‍යාපෘතියක් ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම තව දුරටත් උග්‍ර කිරීමට මං පෙත් විවර කරන ආකාරය දෙමළ ජනතා නියෝජිතයකු විසින් පෙන්වා දී තිබේ.

ඉරාන නෞකාවලට අදාලව රජය ගනු ලැබූ තීරණය කරු ජයසුරියගේ පැසසුමට
ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේ දී ප්‍රහාරයට ලක්ව ඇති ඉරානයට අයත් එක් නෞකාවක සිටි තුවාල ලත් පුද්ගලයින් මුදවාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සහ ඉරානයට ම අයත් තවත්

ස්වයංතීරණය හා පෙඩරල් ක්‍රමය ගැන දෙමළ පක්ෂ අතර තීරණාත්මක සම්මුතියක්
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට අදාළව රජය විසින් සිදු කරනු ලබන කවර හෝ සාකච්ඡාවකදී මෙන්ම දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට අදාළ කරුණු සම්බන්ධයෙන් හුදෙකලාව හෝ පක්ෂ පදනමින් හෝ කටයුතු නොකිරීමට උතුරු නැගෙනහිර දෙපළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

'සැකකරුවෙකුත් නොවන සලේව ත්‍රස්ත පනතින් රඳවාගත්තේ කොහොමද? විමර්ශකයින් මාලිමාවේ දේශපාලන ක්‍රියාකාරීන්!" - දයාසිරි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්

ජවිපෙ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්
යුධමය නොවන ඕනෑම උදව්වක් ලෝකයේ ඕනෑම රාජ්‍යයකට ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත්වන බවත්

පරිපාලන සේවයට පමණක් වෙන් කළ ‘සුපිරි තනතුරු’ ලේඛනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලශූන්‍ය කරයි - සියලුම සමස්ත ලංකා සේවාවන්ට සමාන අවස්ථා ලබාදීමට නියෝගයක් ලබා දෙයි
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් දැරිය හැකි පරිදි රජයේ සහ පළාත් සභාවල උසස් තනතුරු 381කට අධික

අයතුල්ලා අල් කමේනි ඝාතනය කළ හැටි හෙළිවෙයි
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමේ සැලසුම සකස් කිරීමේදී ඊශ්‍රායලය ටෙහෙරාන් නුවර

ඉන්දුනීසියාවේ අවු. 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්
ඉන්දුනීසියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍ය වෙත පිවිසීම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

