Breaking News• උණුසුම් පුවත්
Showing page 401 of 2919 (43,774 articles)

හල්දුම්මුල්ලේ විජිත... | Mahesh Hapugoda
විජිත හේරත් ඉන්දියාවේ මොකක්ද මඟුලකදි අවුලට ඉංග්‍රීසි කතාකලාට දැන් සිලින්ඩර් සජබ සහ පොහොට්ටු අය ඔජවඩමින් හා හා දානවා මම බලාගෙන. ඒ වගේම රටේ නම්බුවත් නැති වෙනවලු. බම්බුව තමයි. රටේ නම්බුව නැතිවෙලා දැන් කොයි කාලයක් වෙනවද

පෙරටුගාමීන් ලෙනින් ගේ සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවනවා ද...? - Ideas front වීඩියෝවක්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් දෙදෙනා ගේ මොළය වසර විස්සකින් පරිණාමය වී නොමැති බවත්, ඔවුන් ලෙනින් ගේ සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවන බවටත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න චෝදනා කළේ ය.

'දේශපාලනය හුදු කයිවාරුකාරයන්ගේ job එකක් නොවන තැනට පත්කළ යුතුය' | චරිත හේරත්
අපේ රටේ දේශපාලන නායකයින්ගේ ප්‍රකාශ කීපයක් පිළිබදව මේ දිනවල මාධ්‍ය අවකාශයේ සිදුවන සාකච්ජා කීපයක් දෙස බැලීමෙන් මේ අදහස කියන්නට සිතුනේ.

දුරස්ථ මෙන්ම ආසන්නද වූ යුද්ධයක් වටහා ගැනීම සහ එයට හැඩගැසීම | රොහාන් සමරජීව
පනස් දෙවන වීදියේඑක්තරා තැබෑරුමක හිඳිමි

ශ්‍රී ලංකාවේ කාන්තා දින සැමරුම: නිදන්ගත රෝගයකට ලබාදෙන පැරසිටමෝල් සහනයක් ද?
මාර්තු 08 වන දා (අද) ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ලොව පුරා ප්‍රකට ය.

කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධූරය දැරු සොමිපාල ටී. රත්නායක අභාවප්‍රාප්ත වෙයි
රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී රත්නායක මහතා ඊයේ රාත්‍රියේ (07) කොළඹ පෞද්ගලික රෝහලක නිවසිකව ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

සුරේෂ් සලේ රඳවාගැනීම ජාත්‍යන්තරයට! - බිරිඳගෙන් IGPට සහ තානාපති කාර්යාලවලට ලිපියක් !
ශ්‍රී ලංකාවේ හිටපු හමුදා බුද්ධි ප්‍රධානියකු සහ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට ෆාත්ෆයින්ඩර් ආයතනයේ විධායක නිලධාරියකු වන විශ්‍රාමික මේජර්

වැඩකරන කාන්තාවන්ගේ නායකත්වයට ඉඩක් දෙමු | ඉෂංඛා සිංහආරච්චි
වැඩකරන ස්ත්‍රීන් 15,000 ක් පමණ 1908 මාර්තු 08 වැනිදා ඇමෙරිකාවේ මෑන්හැට්න් නගරයේ රුට්ගාස් චතුරස‍්‍රයට එක්වූයේ පැය දොළහ ඉක්මවා දිවෙන වැඩ මුර කෙටි කරන ලෙසත්, ශ්‍රමයට හා ජිවන වියදමට සරිලන වැටුපක් ලබා දෙන ලෙසත්,ජන්ද අයිතිය ලබා දෙන ලෙස පාලකයන්ට බලකරමින්ය.

'ඉන්දියාව, ලංකාව උගුලක හිරකරලා පැත්තකට වෙලා බලන් ඉන්නවා' - විමල් වීරවංශ
සෝෆා, ඇක්සා සහ මොන්ටානා ගිවිසුම් හරහා රටේ ස්වෛරීභාවය පාවාදීමේ භයානක ප්‍රතිඵල විමල් හෙළි කරයි.

ජාත්‍යන්තරය ජයගත් රැෆෙලා ප්‍රනාන්දු - Mirrorarts විශේෂ කතාබහක්
පැරණි සමාජ රාමුව තුළ කාන්තාවකට වෘත්තීයමය වශයෙන් තහංචි පැනවුණු ක්ෂේත්‍ර බොහෝමයක් තිබුණි. විශේෂයෙන්ම කැමරාව සහ ඡායාරූපකරණය යනු එවකට කාන්තාවකට එතරම් හුරුපුරුදු හෝ සමාජය විසින් පහසුවෙන් අනුමත කළ විෂය පථයක් නොවීය.

'කාන්තා අයිතීන් සුරකින, ගෞරවනීය කාන්තා පරපුරක් බිහිකිරීම අධිෂ්ඨානයයි'
සෑම වසරකම මාර්තු 08 වනදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන, සමාජයීය සහ සංස්කෘතික පරිවර්තනය උදෙසා කාන්තාව ඉටුකරන සුවිශේෂී භූමිකාව අගය කිරීම එක් දිනකට පමණක් සීමා කළ නොහැකි බවයි.

'කාන්තාව අනුකම්පාව නොව අයිතිවාසිකම් සහ ගෞරවය හිමි සක්‍රීය හවුල්කරුවෙක්' - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
ශ්‍රී ලාංකේය සමාජයේ සහ ආර්ථිකයේ සැබෑ ජීවය වන කාන්තාව, හුදු ප්‍රතිලාභියෙකු ලෙස පමණක් නොව රටේ සංවර්ධනයේ සක්‍රීය හවුල්කරුවෙකු ලෙස සලකා ඇයට හිමි ගෞරවය සහ අවස්ථා ලබා දීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර මහතා අද(07) දහවල් අභාවප්‍රාප්ත වී ඇත.

කහ පාට රෙද්දක් ඇගලා ගත් පමනින් භික්ෂුවක් වෙන්නෙ නෑ නේද ? | Chinthana Dharmadasa
ලංකාවෙ බෞද්ධයො ගොඩක් කියන කතාවක් තමයි මොනවා වුනත් සිවුරට ගරු කරනවා කියන එක.

ආණ්ඩුව ඇමෙරිකාවට බයයිද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘තරුණයෝ අල්ලන්න සී.අයි.ඒ. උගුලක්…’

