The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 399 of 2919 (43,773 articles)

මැද පෙරදිග අර්බුදයෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ කඩා වැටේ
Biz
Biz

මැද පෙරදිග අර්බුදයෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

මැද පෙරදිග නිර්මාණය වී ඇති ගැටුම් හේතුවෙන් ආසියානු කලාපයේ කොටස් වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යාම එම කඩා වැටීමට හේතු වී ඇත.

The Leader Desk7 months ago
පානිය ජල බෝතල් තුළ වැඩි හරියක් ඇත්තේ මැරුණු ජලයයි !
පුවත්

පානිය ජල බෝතල් තුළ වැඩි හරියක් ඇත්තේ මැරුණු ජලයයි !

මධ්‍යම පළාත් පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර

The Leader Desk7 months ago
ඉන්දියාවෙන් වාර්තා පිට වාර්තා: සටනක් නැති තරගයකින් නවසිලන්තය පරදවා තෙවැනි T20 ලෝක කුසලානය දිනයි
ක්‍රීඩා

ඉන්දියාවෙන් වාර්තා පිට වාර්තා: සටනක් නැති තරගයකින් නවසිලන්තය පරදවා තෙවැනි T20 ලෝක කුසලානය දිනයි

තියුණු මුහුණුවරක් ගන්නා වේගවත් තරගයක් වනු ඇතැයි මුලදී සලකනු ලැබූ 2026 විස්සයි20 ලෝක කුසලාන අවසාන මහා තරගය එක පැත්තක ගැටුමක් පමණක් බවට පත්වෙමින් ඉන්දියාව ඊයේ රාත්‍රියේ නවසිලන්තය පහසුවෙන් පරාජය කළේ වාර්තා ගණනාවක් බිඳ දමමින් සහ ක්‍රිකට් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කරමින්.

The Leader Desk7 months ago
අප්‍රේල් 02 'ජාතික බදු දිනය' මහත් අභිමානයෙන් පැවැත්වීමට යයි
පුවත්

අප්‍රේල් 02 'ජාතික බදු දිනය' මහත් අභිමානයෙන් පැවැත්වීමට යයි

වරින් වර මහත් හරසරින් සමරා මේ වන විට නතර කොට දමා තිබෙන ''ජාතික බදු දිනය'' මෙවර පටන් මහත් අභිමානයෙන් පැවැත්වීමට රජය තීරණය කොට තිබේ.

The Leader Desk7 months ago
'සලේ හිරේ, පාත්ෆයින්ඩර් සැලසුම එළියේ: '2026 ජාතික ආරක්ෂක ක්‍රමවේදය' ඉන්දියානු භූ-දේශපාලන බෝම්බයක්ද?'
විශේෂාංග

'සලේ හිරේ, පාත්ෆයින්ඩර් සැලසුම එළියේ: '2026 ජාතික ආරක්ෂක ක්‍රමවේදය' ඉන්දියානු භූ-දේශපාලන බෝම්බයක්ද?'

පාත්ෆයින්ඩර් පදනම (Pathfinder Foundation) විසින් මෑතකදී 'ශ්‍රී ලංකාව සඳහා වූ ජාතික ආරක්ෂක උපායමාර්ගය - 2026' (National Security Strategy for Sri Lanka - 2026) නමින් සිය නවතම වාර්තාව එළිදක්වන ලදී.

The Leader Desk7 months ago
බලශක්ති අර්බුදය හමුවේ බංග්ලාදේශ සරසවි වැසේ !
විදේශ

බලශක්ති අර්බුදය හමුවේ බංග්ලාදේශ සරසවි වැසේ !

මැද පෙරදිග ගැටුම හේතුවෙන් සීග්‍රයෙන් උග්‍ර වන බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස ළඟ එන ඉද් උත්සව සමය වෙනුවෙන් එරට සියළු විශ්ව විද්‍යාල අද (9) සිට වසා දැමීමට බංග්ලාදේශ රජය පියවර ගත්තේය.

The Leader Desk7 months ago
දඩ මුදල් මහ ගොඩක් රජයට නොදී රේගු තෑගි අරමුදලට බෙදාගෙන! - පරීක්ෂණ විසි එකකදී තොරතුරු හෙළිවෙලා
පුවත්

දඩ මුදල් මහ ගොඩක් රජයට නොදී රේගු තෑගි අරමුදලට බෙදාගෙන! - පරීක්ෂණ විසි එකකදී තොරතුරු හෙළිවෙලා

ආනයනකරුවන් සහ අපනයනකරුවන් පසුගිය කාලයේදී රුපියල් කෝටි 60කට වැඩි වටිනා බදු මුදලක් රේගුවට ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

The Leader Desk7 months ago
විජිත හේරත්ගේ ඉංග්‍රීසි සහ නිර්මාල්ගේ විග්‍රහය ..! | Ranjana Senanayake
Opinion

විජිත හේරත්ගේ ඉංග්‍රීසි සහ නිර්මාල්ගේ විග්‍රහය ..! | Ranjana Senanayake

වත්මන් NPP රජයේ විදේශ අමාත්‍ය වරයා වන විජිත හේරත් මහතාගේ ඉංග්‍රීසි දැණූම පිළීබඳව විශාල ආන්දෝලනයක් සමාජ මාධ්‍ය ජාලා හරහා ඇතිවී ඇතිනිසා විදේශ අමාත්‍ය වරයාගේ ඉංග්‍රීසි දැනුම පිළීබඳවත් එය රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමේදී බලපාන ආකාරයත් පිළීබඳව යම් අදහසක් මේ ලිපියෙන් ඉදිරිපත් කිරීමට සිත්විය.

The Leader Desk7 months ago
ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය ලංකාවට බලපාන හැටි... - Ideas front වීඩියෝවක්
Opinion

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය ලංකාවට බලපාන හැටි... - Ideas front වීඩියෝවක්

වර්තමානයේ පවතින්නේ ඇන්ග්ලෝ සැක්සන්වරුන් ගේ අවසන් සටන් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

The Leader Desk7 months ago
ජෝර්දානයේ ඇමෙරිකානු කඳවුරු රකින්න යුක්‍රේන සහාය
විදේශ

ජෝර්දානයේ ඇමෙරිකානු කඳවුරු රකින්න යුක්‍රේන සහාය

යුක්‍රේනය ප්‍රහාර නිෂ්ක්‍රීයක ඩ්‍රෝන යානා සහ එම විශේෂඥයින් පිරිසක් වහා ජෝර්දානය බලා පිටත් කර හැරීමට පියවර ගත්තේය.

The Leader Desk7 months ago
'ගල් අඟුරු ජරමරය' ගැන 'මහජන හඬ' සම්මන්ත්‍රණය අද (09)
පුවත්

'ගල් අඟුරු ජරමරය' ගැන 'මහජන හඬ' සම්මන්ත්‍රණය අද (09)

ගල් අඟුරු වංචාව පිළිබඳව ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට 'මහජන හඬ' මෙහෙයුම් කමිටුව සූදානම් කර ඇත.

The Leader Desk7 months ago
'කුමාරෝන්දය' වැඩිහිටි සහ යොවුන් ලෝකයේ සංකලනයක් (වීඩියෝ )
සමාලාප

'කුමාරෝන්දය' වැඩිහිටි සහ යොවුන් ලෝකයේ සංකලනයක් (වීඩියෝ )

නවයොවුන් සාහිත්‍යය කියන්නෙ ලෝකයේ ප්‍රබල වගේ ම විශාල වශයෙන් පැතිරුණු සාහිත්‍ය ෂානරයක්.

The Leader Desk7 months ago
මොජ්තබා ඛමෙනි නව ඉරාන නායකයා ලෙස නම් කෙරේ
විදේශ

මොජ්තබා ඛමෙනි නව ඉරාන නායකයා ලෙස නම් කෙරේ

ඝාතනයට ලක් වූ ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනිගේ දැඩි මතධාරී පුත් මොජ්තබා ඛමෙනි (Mojtaba Khamenei ) එරට නව උත්තරීතර නායකයා ලෙස අද (9) නම් කෙරිණි.

The Leader Desk7 months ago