Breaking News• උණුසුම් පුවත්
Showing page 397 of 2919 (43,771 articles)

නිදහස් වෙලා ආයෙත් රුසියාවට යනවා | යුක්‍රේනයේ සිටින ශ්‍රී ලංකා යුද සිරකරුවෙක් සංදේශයට කතා කරයි
සිරකරු හුවමාරු වැඩසටහනක් යටතේ නිදහස් කරන්නේ නම් තමන් යළි රුසියාවට භාර දෙන මෙන් ඉල්ලා සිටි බව රුසියානු හමුදාවට බැදී සටන් කරමින් සිටියදී යුක්‍රේනයේ අත් අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික යුද සිරකරුවෙක් පවසනවා.

ඉන්දියානු සාගරයේ යථාර්ථවාදය | Milinda Moragoda
ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ඉරාන ප්‍රහාරක නෞකාවක් ගිල්වා දැමීම සහ ඉන් සිදු වූ ඉරාන නාවිකයන්ගේ ඛේදනීය ජීවිත හානිය පිළිබඳ වාර්තා, සමාජ මාධ්‍ය සහ සාම්ප්‍රදායික පුවත්පත් තුළ දැඩි සංවාදයක් ඇති කර තිබේ.

අනවශ්‍ය ගමන් බිමන් එපා! - ඉන්ධන පරිභෝජනය අවම කරන්න !! - තෙල් සංස්ථාවේ සභාපති
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන පිරිමහාගැනීමකින් යුක්තව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - බාල ඖෂධ වැළැක්වීමේ 'මුර කපොල්ල' WOR කමිටුවයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෛද්‍ය ඇගයීම් කමිටුවේ ( MEC) උප කමිටුවක් වන ලියාපදිංචිය මුදා හැරීමේ සහතික නිකුත් කිරීමේ කමිටුව( WOR) , ප්‍රමිතියෙන් බාල ඖෂධ ගෙන්වීම වැළැක්වීම සඳහා "මුර

නතාෂා: නීතියේ යුක්තියට වඩා මාධ්‍යයේ යුක්තිය දුරද? | සෝබා කෝලියවංශ
රඟහලකදී කළ ප්‍රහසනාත්මක ඉදිරිපත් කිරීමකින් බුදුදහමට අපහාසයක් සිදු කළේය යන චෝදනාව මත ප්‍රහසන ශිල්පිනියක හා සමාජ ක්‍රියාකාරිනියක වන නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්

පරණ තොග තියෙද්දී රජය තෙල් මිල වැඩි කිරීමේ දේශපාලන පණිවිඩය
ජනතාවාදය කියා දෙයක් නැත. ආණ්ඩුවද කල දුටු කල වල ඉහගනියි.

වර්ජනය අතරේ හතර අතේ විදුලි බිඳවැටීම්: පවුල් දහස් ගණනකට හා කර්මාන්ත රැසකට බලපෑම්
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීම් වාර්තා වී ඇති අතර එම තත්ත්වය හේතුවෙන් පවුල් දහස් ගණනකට මෙන්ම කර්මාන්ත හා සේවා රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.



CNN දිනපතා විග්‍රහය - අප පාලනය කළ නොහැකි භූ දේශපාලනික සිදුවීම්වල වහලුන් පමනි! | සේන සූරියප්පෙරුම
ආයෝජකයින් දීර්ඝ කාලයක් තිස්සේ හොර්මූස් තීරය වසා දැමීම "tail risk" සිදුවීමක් ලෙස සලකයි - සිදුවීමට ඉවහල් නොවන නමුත් එය සිදුවුවහොත් මහත් විනාශයක් වන නිසා සූදානම් වීම අත්‍යවශ්‍ය දෙයක්.


බලවතුන්ගේ යුද්ධය නිසා හුණ්ඩු අපිට මොනවා වෙයි ද? | Ideas front වීඩියෝවක්
පෙර සිටි පාලක පංතිය ඉදිරියේ අපි ආඩම්බර වන්නේ, අපි මහජනයා අතරින් පැමිණි නිසා යැයි බිමල් රත්නායක පැවසූ බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

විටමින් අපට අත්‍යවශ්‍ය වන්නේ කොහොමද ? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
විටමින් කියන්නේ මොනවද?Vitamin = Vita + amine

ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්ට ඔසී රැකවරණ
ඕස්ට්‍රේලියාව, ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට වීසා දීර්ඝයක් ලබා දී ඇතැයි 'අල්ජසීරා' පුවත් සේවය පවසයි.

ශාන්ත-චන්දි යුවලගේ එකම පුත් රන්සර ධනංජය සමුගනී
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන්ත කුමාර විතාන සහ ජනප්‍රිය නව කතා කාරිනියක වන චන්දි කොඩිකාර දෙපළ ගේ ආදරණීය එකම පුතු වූ රන්සර ධනංජය විතාන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

