Breaking News• උණුසුම් පුවත්
Showing page 395 of 2918 (43,770 articles)

ගුවන් යානා ඉන්ධන මිල සීයයට 86 කින් වැඩිවේ ! - සංචාරක කර්මාන්තය බරපතල අර්බුදයකට !
මැද පෙරදිග පවතින අර්බුදය හේතුවෙන් එකවරම ගුවන් යානා ඉන්ධන මිල (Jet A-1) 86% කින් පමණ (ගැලුමක් ඇමරිකානු ඩොලර් 4.26 දක්වා) ඉහළ යාම නැගී එමින් පැවැති මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටීමට හේතුවක් වන බව ආර්ථික විශ්ලේශකයෝ පවසති.

නීති මූලධර්ම කඩ වූ බවට විත්තියෙන් චෝදනා - චේතනාන්විතව සිදු කළේ නැතැයි නීතිපති පාර්ශ්වය දැනුම්දෙයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ

'සතුරු ඉලක්ක හඳුනා ගැන්මට සහාය දෙන්න' - ඉරානය ඉල්ලයි
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අදත් (11) ඉරානයේ ඉලක්ක වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කළහ.

වැදගත් ගුවන් විදුලි වැඩසටහන් අසන්නෙකු නම් විමල් ප්‍රනාන්දු මතක් කර ගන්න
හෙට (12) දිනයට යෙදෙන විමල් ප්‍රනාන්දු ගේ 85 වන ජන්ම දිනය නිමිත්තෙන්

'ලංකා ඊ නිව්ස්' කර්තෘ සඳරුවන් සේනාධීර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට
දීර්ඝ කාලයක් විදේශගතව සිට අද (11) දහවල් දිවයිනට පැමිණි 'ලංකා ඊ නිව්ස්' (Lanka e News) වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

'වහාම ඉන්ධන අරමුදලක් පිහිටුවා ගැනීම ඉතා වැදගත්' - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් දැඩිව ඉහළ පහළ යාම නිසා දේශීය පාරිභෝගිකයාට සහ නිෂ්පාදකයාට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණින් ඉන්ධන අරමුදලක් පිහිටුවා ගැනීම වැනි ක්‍රමවේදයන් වෙත යොමු වීමට කාලය එළඹ ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ මුදල් විශුද්ධිකරණ තර්ජනය පෙර පැවති තත්ත්වයට වඩා ඉහළ යයි !
ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ මුදල් විශුද්ධිකරණ තර්ජනය පෙර පැවති 'මධ්‍යම-ඉහළ' මට්ටමේ සිට 'ඉහළ' (High) මට්ටමක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

විපක්ෂයේ පක්ෂ නායකයෝ රැස් වෙති - රනිල්ගෙන් සුබ පැතුම් පණිවිඩයක්
ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ ජනතාවගේ පරමාධිපත්‍ය රැක ගනිමු යන තේමාවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ කොළඹදී අද (11) රැස්වූහ.

'මැද පෙරදිග යුද්ධයේ බලපෑම ලෝක ආර්ථිකයට තුන් ආකාරයකින් බලපානවා' - IMF
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා

විදුලි වර්ජනය දිග්ගැස්සෙයි: දිවයින පුරා බිඳවැටීම් 15,000ක්
විදුලි වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් 15,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව විදුලි වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.

මැදපෙරදිග තෙල් අර්බුදය සහ ශ්‍රී ලංකාවේ පළමු ප්‍රධාන පරීක්ෂණය
ශ්‍රී ලංකාවට කිලෝමීටර දහස් ගණනක් ඈතින් පිහිටි භූ දේශපාලනික කම්පනයක් නැවත වරක් මෙරට අවදානම් සහ බිඳෙන සුළු ආර්ථික ප්‍රකෘතිය පරීක්ෂාවට ලක් කර තිබේ.

‘අලියා බියර්’ ජාත්‍යන්තරයට
ශ්‍රී ලාංකේය බියර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DCSL Breweries Lanka Limited සමාගම, තමන්ගේ නවතම සන්නාමය වන "Aliya Beer" ලෝක වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන ඇත.


වන්දනා නඩයක් අනුරපුර සිට පා ගමනින් සිරිපා කරුණා කරති
තවත් සිරිපා වන්දනා සමයක් එළඹ තිබේ. පසුගිය වසරාවසානයේ උඳුවප් පුන් පොහොයෙන් ඇරඹුණු මෙම සැදැහැවත් චාරිකාව, ලබන වෙසක් පුන් පොහොය තෙක් මාස හයක කාලයක් පුරා අඛණ්ඩව පැවැත්වෙනු ඇත.

පේරාදෙණි සරසවි සිසු සිසුවියන් කළු ටී ෂර්ට් පැළඳ පන්දම් උද්ඝෝෂණයක!
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් විසින්, නුවර පේරාදෙණිය මාර්ගයේ ඊයේ (10) රාත්‍රී උද්ඝෝෂණයක් සිදුකර ඇත.

