Breaking News• උණුසුම් පුවත්
Showing page 393 of 2918 (43,769 articles)

දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22ක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි
ඉරානයට එල්ල වූ ඇමරිකානු-ඊශ්‍රායල හමුදා ප්‍රහාරය හෙළා දකිමින් දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22ක් ඒකාබද්ධ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ අනාගත අභියෝග: හිටපු බුද්ධි ප්‍රධානි සලේගේ විග්‍රහයක් (වීඩියෝ )
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව, අතීත තර්ජනවල විකාශනය සහ ඉදිරි අභියෝග සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී (සහ මේජර් ජෙනරාල්) සුරේෂ් සලේ මහතා විසින් පොලිස් නිලධාරීන් අමතා මිට ඉහතදී සිදු කරන ලද සුවිශේෂී ඉදිරිපත් කිරීම, මෙරට ආරක්ෂක ගතිකත්වයන් පිළිබඳ ඉතා ගැඹුරු කියවීමක් සපයයි.

ඉරාකයේ ඉතාලි හමුදා කඳවුරකටත් ප්‍රහාර
ඉරාකයේ කුර්දිස්ථාන් හි පිහිටි ඉතාලියට අයත් හමුදා කඳවුරක් අද (12) මිසයිල ප්‍රහාරයකට ලක් විය. සිද්ධියෙන් කිසිවකුටත් අනතුරක් නැතැයි, ඉතාලි ආරක්ෂක අමාත්‍යංශය අද නිවේදනය කළේය.

මැද පෙරදිග යුද්ධය අවසන් වන ලකුණු නොපෙනේ !
ඉරාක මුහුදු සීමාවේ වූ ඉන්දන නෞකා දෙකක් වෙත ඉරානය අද (12) ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් නෞකා දෙක ගිනි බත් විය.

ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමක් මැඩෝනාගේ අවුරුදු 36ක් පැරණි කමිසය සෙවීමේ දැඩි උත්සාහයක
පොප් සංගීතයේ රැජින ලෙසින් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන අමෙරිකානු ගායිකා මැඩෝනා 1990 වසරේ ස්පාඤ්ඤයේ බලයිදෝස් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රසංගයේ පැළඳ සිටි වසර 36ක් පැරණි පාපන්දු කමිසය සොයා ගැනීමේ දැඩි උත්සාහයක එම ක්‍රීඩාංගණය නිවහන කරගත් සෙල්ට වීගෝ (Celta Vigo) පාපන්දු ක්‍රීඩා සමාජය නිරතව සිටිනවා.

සඳරුවන් සේනාධීර ඇප මත මුදා හැරේ
ඊයේ (11) දිනයේ අත්අඩංගුවට පත්වූ 'ලංකා ඊ නිව්ස්' (Lanka e News) වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් රෝගීන්ට දීමට NMRA අනුමැතිය දීලා - අධිකරණයේදී අනාවරණයක්
2024 වසරේ දී පැවති ඖෂධ හිඟය හේතුවෙන් කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් රෝගීන්ගේ කැමැත්ත මත රෝගීන්ට ලබා දීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දුන් බව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී ඊයේ (11) සදහන් කෙරුණි.

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය උගුලේ වැටී ඉකිබිඳින අතරේ කතුන්ට සිනාවෙන්නත් පුළුවන් ද?
මනුෂ්‍යත්වය රජයන රාජ්‍යයක් තුළ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම රජයේ මූලික අභිප්‍රාය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 8 වන දා කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති ජාතික ජන බලවේගයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අමතමින් කියා සිටියේ ය.

ඇමරිකා ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය ! | සේන සූරියප්පෙරුම
ඉරාන යුද්ධය නිසා ලෝකයට අත්‍යවශ්‍ය තෙල් හිරවන ස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වනවිටත් අවහිර වී ඇත. එය නැවත විවෘත කිරීම විශාල අභියෝගයකි.

ලෝක තෙල් මිල නැවතත් ඩොලර් 100 ඉක්මවයි ! ; 'බැරලයකට ඩොලර් 200 කට සූදානම් වන්න'- ඉරානය ලෝකයට අනතුරු අඟවයි !!
ලෝක වෙළෙඳපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.



ඉන්ධන මිලේ වැඩිවීම ; රැවුලයි - කැඳයි දෙකම බේරාගන්න හැටි ! - ආචාර්ය නිශාන් ද මෙල්
ඇමරිකා - ඉරාන යුද්දයත් එක්ක සිදුවුනු ගෝලීය බොරතෙල් මිල වෙනස්වීම එක්ක ලංකාවේ ඉන්ධන මිලත් ඉහළ ගියා.

'හදවතක් නැති ජාවාරම්කාරී වැඩක්' | විමල් වීරවංශ ගෙන් විශේෂ හෙළිදරව්වක්
ඉන්ධන මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම හරහා වත්මන් රජය ජනතාව මත දැඩි පීඩනයක් පටවා ඇති බවත්, විපක්ෂයේ සිටියදී බදු අඩු කරන ලෙස හඬ නැඟූ පිරිස් අද බලයට පැමිණ පරණ පොරොන්දු අමතක කර "බබා

ඉන්ධන මිල ඉහළ දැමීම පිටුපස කෝටි 700ක කුමන්ත්‍රණයක්!
මෑතකදී සිදු කරන ලද හදිසි ඉන්ධන මිල ඉහළ දැමීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවත්, දැනට ගබඩා කර ඇති පැරණි ඉන්ධන තොග මත මිල වැඩි කිරීම හරහා රජය රුපියල් කෝටි 700කට අධික අයථා ලාභයක් ලබාගැනීමට සැරසෙන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරති.

