Breaking News• උණුසුම් පුවත්
Showing page 400 of 2919 (43,773 articles)

ආණ්ඩුව හුංඩුවක් වූ රටේ නීතිය අධිකරණය වණ්ඩු පිට්ටුවක් නොවේවා | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ හුංඩුවේ කතාවට සතියක් ගත වීමටත් පළමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවේ පසුවන තුවාන් සුරේෂ් සලේ අත් අඩංගුවට ගත් හේතුව අධිකරණයට ප්‍රකාශ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ෂකයන් අපොහොසත්වීම පහසුවෙන් අමතක නො කළ යුතුවේ.

ගම හදා රට හැදීම සිහිනයක් පමණක් නොවන්නට නම්....
ශ්‍රී ලංකාව ඓතිහාසිකව, පුරාවිද්‍යාත්මකව මෙන්ම සංස්කෘතිකව ද ග්‍රාම කේන්ද්‍රීය රාජ්‍යයකි. අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණේ වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන අන්‍යෝන්‍ය සබඳතාව මත ය.

අපේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ඇමෙරිකාව හා ඉරානය මෙන් විය යුතු නැත | සුනිල් කන්නන්ගර
ඉරාන නෞකාවකට අපේ සුවිශේෂී මුහුදු ආර්ථික කලාපයේදී එල්ල කළ විනාශකාරී ටෝපිඩෝ ප්‍රහාරය තවදුරටත් බරපතළ ගැටලුවක් සේ ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලාංකීය අභ්‍යන්තර දේශපාලනය සූදානම් බව පෙනේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ‘බරපතළ වැඩ සහිත’ දෙමසක් හෙට සිට
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිත නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් හට හෙට (10 වැනිදා) සිට පුරා මාස දෙකක කාලයක් ශාරීරික යෝග්‍යතාව පූර්ණ වශයෙන් ඉලක්ක කරගත් තීරණාත්මක වැඩසටහනක් සඳහා යටත් කෙරෙනු ඇත.

T20 ලෝක ශූරතාව ඉන්දියාවට
නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක ශූරයන් ලෙසින් කිරුළු පැලදීමට ඉන්දියාව අද (8) සමත් විය.

මේක පව්කාර භූමියක් වුණේ ඇයි ? பாவப்பட்ட பூமியில...
ලේඛිකාවක සහ පරිවර්තිකාවක වන අනුෂා සිවලිංගම් සහ නිරංජලා මංජරී අතර විශේෂ සාකච්ඡාවක් 'Voice of Women'

රජයේ අනුග්‍රහයෙන් ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීමේ වැදගත්කම Verité Research පෙන්වා දෙයි
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද වැනි දිනක, මෙරට කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා

විදුලි බල මණ්ඩලය අහෝසිකර පිහිටවූ නව සමාගම් 3කට නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කරයි
විදුලි බල මණ්ඩලය අහෝසිකර පිහිටවූ නව සමාගම් 3කට නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කරයි

ජගත් ටෙනිස් පිටියේ මරණ තර්ජන වැඩිවෙයි
ටෙනිස් තාරකාවකට කළ බිය උපදවන තර්ජනයක් පිළිබඳව තුර්කියේ ඇන්ටල්යා නගරයෙන් වාර්තා වනවා.

ලිංගික ශ්‍රමික ; හැම කාන්තා දින සංවාදයකින්ම බැහැර කෙරෙන පිරිසක් ...| Chinthana Dharmadasa
අද කාන්තා දිනය. හැමෝම මව්වරුන්, සහෝදරියන්, දියණියන් ගැන කතා කරන දවසක්. කාන්තාවන්ගේ වෘත්තීය අයිතීන්, නිදහස ගැන සාකච්ඡා කරන දවසක්.

ලංකාව එක්සත් ජාතීන්ගේ මහලේකම්ට කතා කළ යුතුයි | කුසල් පෙරේරා
එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය කැඳවීම සඳහා ලංකාව එහි මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ යුතු යැයි

'දක්ෂතාවය විතරක් තිබිලා මදි, හැදෑරීමත් තියෙන්න ඕනේ' - හිමේෂා දිල්කි
රංගනය ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක නිරත වීමේදී සහජ දක්ෂතාවය තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්

දේශපාලන කතුන් ඉලක්ක කරගත් ‘සයිබර් හිංසනය’ අලුත් අවියක්ද? - අභිෂේකා වාසල බණ්ඩාර
"මගේ සමහර ඡායාරූප AI තාක්ෂණය ඔස්සේ නිරුවත් කරලා තිබුණා. AIවලින් බිකිණි අන්දවලා ඒවා තව පුරුෂ පාර්ශ්ව එක්ක සම්බන්ධ කරලා ෂෙයා වෙලා තිබුණා. ඒ වගේ තත්වයකට සයිබර් හිංසනය ගිහින් තියන එක ලොකු ගැටළුවක්."

ඉරාන-ඇමරිකානු ගැටුම සහ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීම | ශෝන් ඒමොස් ලියනගේ
2026 පෙබරවාරි මස අගභාගයේදී ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ආරම්භ වූ යුද ගැටුම, ශ්‍රී ලංකාවට දකුණින් වූ ඉන්දියන් සාගර කලාපය දක්වා ව්‍යාප්ත වීමත් සමඟ, දකුණු ආසියාවේ භූ-දේශපාලනික ආතතිය තීව්‍ර කර තිබේ.

හල්දුම්මුල්ලේ විජිත... | Mahesh Hapugoda
විජිත හේරත් ඉන්දියාවේ මොකක්ද මඟුලකදි අවුලට ඉංග්‍රීසි කතාකලාට දැන් සිලින්ඩර් සජබ සහ පොහොට්ටු අය ඔජවඩමින් හා හා දානවා මම බලාගෙන. ඒ වගේම රටේ නම්බුවත් නැති වෙනවලු. බම්බුව තමයි. රටේ නම්බුව නැතිවෙලා දැන් කොයි කාලයක් වෙනවද

