Breaking News• උණුසුම් පුවත්
Showing page 406 of 2919 (43,776 articles)

මැද පෙරදිග යුද්ධයේ මෙතෙක් මරණ
අද (5) මැද පෙරදිග යුද්ධයේ සය වන දිනය යි. ඉන් සිදුවන ජීවිතහානි අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී.

ෆින් ඇලන්: T20 ලෝක කුසලාන තනි තරගාවලියක හයේ පහර 20ක් එල්ල කළ ලොව පළමු පිතිකරුවා
නවසිලන්තය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට ගෙන යමින් 26 හැවිරිදි ෆින් ඇලන්

දෙවොල් මඩුවේ සෙල්ලක්කාර කුරුම්බරයෝ
මගේ මතකය නිවැරදි නම් ඒ 1992 වසරයි. ඒ වසරේ මුල් භාගයේ දිනයෙක කිසියම් ලේඛන කිහිපයක් සපයා ගනු පිණිස මට මගේ බිරිඳගේ මහගෙදරට ගොස් එන්නට සිදු විය.

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි
පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට

රජය කළ යුත්තේ මේ සංකීරණ අවස්ථාවේ දී නොබැඳි පිළිවෙත පිළිපැදීමයි | Wijayananda Jayaweera
ලංකාවේ මුහුදු සීමාවෙන් පිට එහෙත් ලංකාවට අනන්‍ය ආර්ථික කලාප මුහුදු සීමාව තුළ ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක් වූ ඉරාන යුද නැවක් මුහුදුබත් වී ජීවිත රැසක් විනාශ විය.

බොරුවෙන් ඇවිලෙන ජාතිවාදී ගින්න - දුස්තොරතුරට තවමත් හසු වෙමු ද ? | පැතුම් පුංචිහේවා
ජනමාධ්‍යයේ පරම වගකීම වන්නේ සමාජයේ සත්‍යය හෙළිදරව් කරමින් ජනතාවට නිරවද්‍ය සහ විශ්වාසනීය තොරතුරු ලබාදීම යැයි පැවසීම මුසාවක් නොවේ.

'යුද සීසෝවේ ඇමරිකා පැත්ත ඉස්සුනා කියලා ඒ පැත්තේ වාඩි වෙන්න එපා' ! | ජන අරගල සන්ධානය
මේ යුද්ධයෙදි නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවට බලකර සිටියි.

ෆින් ඇලන්ගේ වේගවත්ම T20 ලෝක කුසලාන ශතකයෙන් නවසිලන්තය අවසන් තරගයට
නවසිලන්තයේ ෆින් ඇලන් T20 ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරමින් තම කණ්ඩායම දකුණු අප්‍රිකාව ට එරෙහි කඩුලු නවයක ජයග්‍රහණයක් සහ අවසාන තරගය කරා ගෙන ගියා.

ලන්ඩන් සංචාරය : රනිල්ට නිල ආරාධනයක් නොඑව් බව තහවුරු වෙලා ! | Sunanda Deshapriya
සමාජ ක්‍රියාකාරී ඹ්ෂල හේරත් විසින් එවකට ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ සිය ඇඹේනිය වන මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව පශ්චාත් උපාදියක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වනු පිනිස ලංඩන් සහ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයට කරන ලද සංචාරය පිළිබඳ තොරතුරු එම විශ්වවිද්‍යලයෙන් විමසා තිබේ.



'වයිෆ්’ ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කරපු ෆිල්ම් එකක්' - ශමීර නාඔටුන්න| (video)
“වයිෆ්” චිත්‍රපටය මුල් අවස්ථාවේ ලංකාවේ බහුතරයක් ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කළ බවත්, චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලැබුනේ පසුව බවත් “වයිෆ්” චිත්‍රපටයේ අධ්‍යක්ෂක ශමීර නාඔටුන්න පවසනවා.

රනිල් හිරේ යනවාද? නිදහස් වනවාද? ගැන තමන් තුළ විශේෂ උනන්දුවක් නැතැයි ජනාධිපති කියයි !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කර ඇති නඩුවෙන් රනිල් හිරේ යනවාද නිදහස් වනවාද යන්න සම්බන්ධයෙන් තමන් තුළ විශේෂ උනන්දුවක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.

කොළඹ වරායට තදාසන්නව තවත් ඉරාන නැවක් ගැන විපක්ෂ නායක විමසුවිට කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර මෙන්න
තවත් ඉරාන නැවක් අප රටේ මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ ඇති බව පවසන විපක්ෂ නායකවරයා, මේ ගැන රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බවත් කියා සිටියි.

චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහිදී
14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද(05) චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රමුඛ පක්ෂ හා රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ වුණා.

