The Leader News
BREAKING
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අලුත් බෙදීම●අලි–දුම්රිය ගැටුමට අධිකරණයෙන් ඓතිහාසික මැදිහත්වීමක්●දේශීය AI ඩ්‍රෝනවලින් මෙරට කාර්මික ආරක්ෂාවට නව පිම්මක්●එක්ස්ප්‍රස් පර්ල් වන්දි තීන්දුව ක්‍රියාත්මක කිරීමේදී මතුවූ අලුත් අර්බුදය●උතුරු ආයෝජන පිමි: පරන්තන් සහ KKS හමුවේ නිලධාරිවාදී අභියෝගයක්●ඥානසාර හිමි නිදහස් කරගැනීමේ පාගමනක් මහනුවරින් කොළඹට●පාදුක්ක දුම්රිය ස්ථානය ජාතික ඇගයීමට ලක්වෙයි●අසූතුනේ ‘කළු ජූලිය’ හාරාඅවුස්සන්න පාර්ලිමේන්තු කාරක සභාවක්●යටගැසූ ප්‍රභූ නඩු 50ක් කරලියට : පළිගැනීමක්ද? නීතියේ ආධිපත්‍යයද?●ට්‍රම්ප් ඉරාන ප්‍රහාර අත්හිටුවයි: තෙල් වෙළඳපොළට සුළි සුළං තර්ජන●

Breaking News• උණුසුම් පුවත්

Showing page 408 of 2919 (43,777 articles)

දකුණු මුහුදට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාව ගැන තවත් තොරතුරු
පුවත්

දකුණු මුහුදට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාව ගැන තවත් තොරතුරු

ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක් පමණ දුරින් අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවට ප්‍රහාරයක් එල්ලවීමෙන් මුහුදුබත්වී ඇති බවට විදෙස් මාධ්‍ය සිදුකෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පවසයි.

The Leader Desk7 months ago
'සලේ තවම සැකකරුවෙකුත් නෙවෙයි'! - උසාවියේදී CIDයට කටඋත්තර නැති වෙද්දී, ඇතුළේදී නීතිඥ හමුවත් රෙකෝඩ් කරලා!
පුවත්

'සලේ තවම සැකකරුවෙකුත් නෙවෙයි'! - උසාවියේදී CIDයට කටඋත්තර නැති වෙද්දී, ඇතුළේදී නීතිඥ හමුවත් රෙකෝඩ් කරලා!

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ට අදාළ නඩු අංක 35882/24 දරන නඩුව අද (මාර්තු 04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

The Leader Desk7 months ago
'ඉරානයට එරෙහි ඇමෙරිකානු ආක්‍රමණ හෙලා දකිමු' - එක්සත් වාමාංශික පෙරමුණ
පුවත්

'ඉරානයට එරෙහි ඇමෙරිකානු ආක්‍රමණ හෙලා දකිමු' - එක්සත් වාමාංශික පෙරමුණ

එක්සත් ජනපදය සහ ට්‍රම්ප් පරිපාලනය ඊශ්‍රායලය සමග එක්ව විසින් ඉරානයට එරෙහිව සිදු කරන නිර්ලජ්ජිත ආක්‍රමණශීලී ක්‍රියාවන් සහ අයතුල්ලා අල් කොමෙනි ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අහිංසක ඉරාන වැසියන් ඝාතනය කිරීම තරයේ හෙළා දකින බව එක්සත් වාමාංශික පෙරමුණ අවධාරණය කර සිටියි.

The Leader Desk7 months ago
අනතුරට පත් ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක් - මුදාගත් පිරිස කරාපිටිය රෝහලට
පුවත්

අනතුරට පත් ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක් - මුදාගත් පිරිස කරාපිටිය රෝහලට

ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් 'අනතුරට' ලක්ව ඇත.

The Leader Desk7 months ago
හකීම්, භාරතී සමරුවේදී මාධ්‍යවේදී ඝාතන සොයන්න කොමිසමක් ඉල්ලයි
පුවත්

හකීම්, භාරතී සමරුවේදී මාධ්‍යවේදී ඝාතන සොයන්න කොමිසමක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ සියළු ජන වර්ග වලට අයත් මාධ්‍යවේදීන්ට එරෙහි ඝාතන හා අපරාධ විමර්ශනය කිරීම සදහා ජනාධිපති කොමිසමක් පිහිටුවන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා ඉල්ලා තිබේ.

The Leader Desk7 months ago
'දසුන් ශානක නූතන යුගයේ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක්' - හිටපු පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානී රමිස් රාජා
ක්‍රීඩා

'දසුන් ශානක නූතන යුගයේ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක්' - හිටපු පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානී රමිස් රාජා

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය ට එරෙහි ‘සුපිරි අට’ අවසාන තරගයේදී දසුන් ශානක ශ්‍රී ලංකාව විස්මිත ජයග්‍රණයක් ආසන්නය ට ම ගෙන ආවා.

The Leader Desk7 months ago
දඩ ගැසීමට ලක්ව සිටින පාකිස්තාන ක්‍රීඩකයන් අතර T20 ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභියාත්
ක්‍රීඩා

දඩ ගැසීමට ලක්ව සිටින පාකිස්තාන ක්‍රීඩකයන් අතර T20 ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභියාත්

පාකිස්තාන රුපියල් ලක්ෂ පනහ (ඩොලර් 18,000) බැගින් වන දඩයකට ලක්ව සිටින 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් අතර එම තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන සහිබ්සාඩා ෆර්හාන් ද සිටීම ක්‍රිකට් ලෝකයේ කතාබහට ලක්ව තිබෙනවා.

The Leader Desk7 months ago
හෝමුර්ස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැවක් යයි
විදේශ

හෝමුර්ස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැවක් යයි

හෝමුර්ස් සමුද්‍ර සන්ධිය ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායක් වෙත ඊයේ (3) තෙල් නැවක් යාත්‍රා කළේය.

The Leader Desk7 months ago
සරල බවේ 'පීචං' කම සහ සංකීර්ණත්වයේ ගුප්ත ආකර්ෂණය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

සරල බවේ 'පීචං' කම සහ සංකීර්ණත්වයේ ගුප්ත ආකර්ෂණය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

අපගේ සරසවි ශිෂ්‍යාවක ද වන නවක සරසවි කථිකාචාර්යවරියක පසුගිය දිනයෙක මා හමුවේ ඉතා වැදගත් අදහසක් ප්‍රකාශ කළා ය.

The Leader Desk7 months ago
අධිරාජ්‍යවාදී යුද්ධයේ විනාශයට එරෙහිව ගෝලීය ජනතා බලයක් ගොඩනගමු! | පෙරටුගාමී සමාජවාදී පක්ෂය
පුවත්

අධිරාජ්‍යවාදී යුද්ධයේ විනාශයට එරෙහිව ගෝලීය ජනතා බලයක් ගොඩනගමු! | පෙරටුගාමී සමාජවාදී පක්ෂය

''අධිරාජ්‍යවාදී යුද්ධයේ විනාශයට එරෙහිව ගෝලීය ජනතා බලයක් ගොඩනගමු'' යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය යෝජනා කර සිටියි.

The Leader Desk7 months ago
ආධිපත්‍යය, ආර්ථික අර්බුද සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මිරිඟුව | Ajith Rajapaksa
විශේෂාංග

ආධිපත්‍යය, ආර්ථික අර්බුද සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මිරිඟුව | Ajith Rajapaksa

ප්‍රජාතන්ත්‍රවාදය බෝම්බ මඟින් ගෙන ආ හැකිද? ඉතිහාසය පෙන්වන්නේ එය බොහෝවිට මිරිඟුවක් පමණක් බවයි.

The Leader Desk7 months ago
දිනපතා 'මව්බිම' සහ Ceylon Today හෙට සිට ඩිජිටල් අවකාශයෙන් පමණයි
පුවත්

දිනපතා 'මව්බිම' සහ Ceylon Today හෙට සිට ඩිජිටල් අවකාශයෙන් පමණයි

දිනපතා මව්බිම හා Ceylon Today පුවත්පත් වසාදැමීමට එහි පාලනාධිකාරිය විසින් තීරණය කර ඇත.

The Leader Desk7 months ago
දික්ඔය රෝහලේදී මළ සිරුරක් දූෂණය කරලා!
පුවත්

දික්ඔය රෝහලේදී මළ සිරුරක් දූෂණය කරලා!

විසි තුන් හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේදී තිදෙනෙකු විසින් දූෂණය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

The Leader Desk7 months ago