The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 410 of 2919 (43,778 articles)

මැදපෙරදිග යුද්ධය ගැන ජනපති රජයේ ස්ථාවරය පැහැදිලි කරයි
පුවත්

මැදපෙරදිග යුද්ධය ගැන ජනපති රජයේ ස්ථාවරය පැහැදිලි කරයි

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

The Leader Desk7 months ago
පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම සලකා බැලීම මාර්තු 18 ට
පුවත්

පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම සලකා බැලීම මාර්තු 18 ට

පරිපාලන නීතියේ හා ස්වාභාවික යුක්තියේ සියලු මූලධර්මවලට පටහැනිව, කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය වැඩ තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා

The Leader Desk7 months ago
එක්සත් ජනපද-ඉරාන ගැටුමේ ඇමරිකානු මරණ සංඛ්‍යාව ඉහළ යද්දී රාජ්‍ය තාන්ත්‍රික අපේක්ෂා බිඳ වැටේ | ශෝන් ඒමොස්
විශේෂාංග

එක්සත් ජනපද-ඉරාන ගැටුමේ ඇමරිකානු මරණ සංඛ්‍යාව ඉහළ යද්දී රාජ්‍ය තාන්ත්‍රික අපේක්ෂා බිඳ වැටේ | ශෝන් ඒමොස්

මැද පෙරදිග ඇති ඇමරිකානු හමුදා කඳවුරු වෙත එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඇමරිකානු හමුදා භටයින් තිදෙනෙකු මිය ගොස් පස් දෙනෙක් තුවාල ලබා ඇති බව ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම විධාන මධ්‍යස්ථානය (CENTCOM) අද උදෑසන තහවුරු කළේය.

The Leader Desk7 months ago
ජි. එල් පීරිස් ගෙන් ජනපතිට ලිපියක්
පුවත්

ජි. එල් පීරිස් ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව තිබෙන යුදමය ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අභියෝග සහ එහි බරපතලකම සම්බන්ධයෙන් හිටපු විදේශ අමාත්‍ය ජි. එල් පීරිස් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.

The Leader Desk7 months ago
පාකිස්ථාන විරෝධතාකරුවන්ට වෙඩි තැබුවේ එක්සත් ජනපද මැරයින් භටයන් දැයි විමර්ශන
විදේශ

පාකිස්ථාන විරෝධතාකරුවන්ට වෙඩි තැබුවේ එක්සත් ජනපද මැරයින් භටයන් දැයි විමර්ශන

එක්සත් ජනපද මැරයින් භටයෝ සති අන්තයේ පාකිස්ථානයේ කරච්චි නුවර එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාලය වැටලූ විරෝධතාකරුවන්ට වෙඩි තැබූහ.

The Leader Desk7 months ago
'මම දේශපාලනය කළේ නාට්‍ය කලාව වෙනුවෙන්' - Douglas Siriwardana
සාහිත්‍ය - කලා

'මම දේශපාලනය කළේ නාට්‍ය කලාව වෙනුවෙන්' - Douglas Siriwardana

යම් කිසි දේශපාලන ක්‍රියාවලියක බලවත් චරිතයක් වුවහොත් තමන් බලාපොරොත්තු වන දේ කල හැකි බවත්, තමන් දේශපාලනය සිදු කළේ නාට්‍ය කලාව ඇතුළු කලාවේ අභිවෘද්ධිය සඳහා බව ඩග්ලස් සිරිවර්ධන පවසනවා.

The Leader Desk7 months ago
මේ ගල් අඟුරු වාර්තා දෙක ඇත්තක් ද? | Rajith Keerthi Tennakoon
විශේෂාංග

මේ ගල් අඟුරු වාර්තා දෙක ඇත්තක් ද? | Rajith Keerthi Tennakoon

ගල් අඟුරු ප්‍රමිතිය ගැන රටම කතා කරයි. එයට පදනම්ව ඇති මුලිකම වාර්තා දෙක පහතින් දැක්වේ. එම වාර්තාවන්හි විශ්වසනීයත්වය ගැන ආණ්ඩුව කතා කරන්නේ ද නැත. අනෙක් අතට ඒවා හදපු තැනක් පුද්ගලයෙක්, එළියට ආපු තැනක් නැත.

The Leader Desk7 months ago
සුරේෂ් සලේ ඝාතන තැතක් පිළිබඳ සැකයක්! - නීතිඥ සහායත් අහිමි කළ අත්අඩංගුවට ගැනීමේ නීතිමය අර්බුදය!
පුවත්

සුරේෂ් සලේ ඝාතන තැතක් පිළිබඳ සැකයක්! - නීතිඥ සහායත් අහිමි කළ අත්අඩංගුවට ගැනීමේ නීතිමය අර්බුදය!

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ව 2026 වර්ෂයේ පෙබරවාරි 25 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

The Leader Desk7 months ago
මැද-පෙරදිග යුද්ධයෙන් ගෝලීය තෙල් මිල අද තවදුරටත් ඉහළට
විදේශ

මැද-පෙරදිග යුද්ධයෙන් ගෝලීය තෙල් මිල අද තවදුරටත් ඉහළට

අද (3) තෙවන දිනටත් ලෝක තෙල් මිල අඛණ්ඩව ඉහළ ගියේය.

The Leader Desk7 months ago
ඉරානයට පහර දුන්නාට සහාය දෙන්නේ ඇමෙරිකාවේ හතරෙන් එකක් පමණයි !
විදේශ

ඉරානයට පහර දුන්නාට සහාය දෙන්නේ ඇමෙරිකාවේ හතරෙන් එකක් පමණයි !

පූර්ව-ආරක්ෂිත පියවරක් ලෙස ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි 28) ඊශ්‍රායලය ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ අතර, ඇමෙරිකාවද ඉන් පසුව ඉරානයට ප්‍රහාර එල්ල කළේ ය.

The Leader Desk7 months ago
මැද පෙරදිග සංචාරයෙන් වළකින ලෙසට රතු නිවේදන
විදේශ

මැද පෙරදිග සංචාරයෙන් වළකින ලෙසට රතු නිවේදන

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැද පෙරදිග රටවල් 12කින් පමණ වහා ඉවත් වන ලෙස එක්සත් ජනපදය ඊයේ එම රටවල වෙසෙන එක්සත් ජනපදවාසීන් වෙත දැනුම් දුන්නේය.

The Leader Desk7 months ago
ඉරානයට කඩා වැදී විනාශ කරන්නට යොදාගත් බරඅවි කන්දරාව හෙළි වේ
පුවත්

ඉරානයට කඩා වැදී විනාශ කරන්නට යොදාගත් බරඅවි කන්දරාව හෙළි වේ

ඉරානයේ බාලිකාවන් අඩුම වශයෙන් එකසිය අසුවක් ඇතුළුව පන්සීයකට වැඩි පිරිසකට මරු කැදවීම සදහා මැද පෙරදිග ප්‍රහාරයේ යෙදවූ සුවිශාල අවි තොගය ඇමරිකාව විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

The Leader Desk7 months ago
ඉරාන උත්තරීතර නායකයාගේ බිරිඳත් ඝාතනය වෙලා
විදේශ

ඉරාන උත්තරීතර නායකයාගේ බිරිඳත් ඝාතනය වෙලා

ඇමරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් තුවාල ලැබූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ වන මන්සූරේ කොජාස්ටේ බගර්සාදේ (Mansoureh Khojasteh Bagherzadeh) ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යය වාර්තා කරයි.

The Leader Desk7 months ago