Breaking News• උණුසුම් පුවත්
Showing page 412 of 2919 (43,779 articles)

සන්ජු සැම්සන් ඉන්දියාව අවසන් පූර්ව වටයට ගෙන යයි: කොදෙව්වෝ T20 ලෝක කුසලානයෙන් සමුගනිති
සන්ජු සැම්සන්ගේ ලකුණු 97ක නොදැවුනු ඉනිම මත ඉන්දියාව ඊයේ කොල්කටා හිදී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු පහකින් පරදවමින් එංගලන්තය ට එරෙහිව මුම්බායි හිදී අවසන් පූර්ව ගැටුමකට වේදිකාව සකස් කර ගත්තා.

මැදපෙරදිග ගිනිදැල්: ඉරාන ප්‍රහාරයේ බිහිසුණු බව සහ දේශපාලනික අර්බුදය | ෆාතිමා හලල්දීන්
වර්තමාන ලෝක දේශපාලනය තුළ, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය තුළ දැකගත හැක්කේ උත්තරීතර මනුෂ්‍යත්වයේ අග්‍රඵලයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි බිහිසුණු යුදමය වාතාවරණයකි.

බල-(කාමය) යනු විපක්ෂයේ දෘෂ්ටිවාදය ද? | Athulasiri Samarakoon
විපක්ෂයේ ආණ්ඩු විරෝධී ප්‍රචාරණ මෙහෙයුමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ විපක්ෂයට ඡන්දය දුන් පිරිස විපක්ෂයට පක්ෂව දිගටම තව වසර පහක් තබාගැනීම බව සිතිය හැක. එම උපක්‍රමය අසාර්ථක නැත.

ඩිජිටල් ඔල්වරසන් දෙන්න. පපුවට ගසාගන්න. ගොන් වැඩ නොකරන්න | අජිත් පැරකුම් ජයසිංහ
එක්සත් ජනපද - ඉරාන යුද්ධය වැනි කාරණාවලදී ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට හෝ පක්ෂපාතීත්වයක් සඳහා ශ්‍රී ලංකාව ද එහි පුරවැසියන් ද පොඩි වැඩි බව මගේ අදහසයි.

'ඉන්ධන සඳහා යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා' - විදුලිබල නි.ඇමති
මහජනතාව අනවශ්‍ය ලෙස බිය වී ඉන්ධන රැස් කිරීමට පෙළඹුණහොත් නැවතත් QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් ඉල්යාස් මොහොමඩ් අර්කම් පවසයි.

බීරුත් හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර
ලෙබනනයේ දකුණු බීරුත් හි හිස්බුල්ලා පාලන ප්‍රදේශයක් වෙත අද (2) ඊශ්‍රායල හමුදා දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළහ.

ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝ ; ආතුරසහගත ප්‍රේමය දක්වා ජීවිතය | මංජුල වෙඩිවර්ධන
ආචූ රම්බෝ (Arthur Rimbaud) අතහැර ෆ්‍රන්සක්කාරයන්ගේ කවිය ගැන කතා කරන්නට බැරි ය.

ඉරාන හිටපු ජනපති මහමුද් අහමදිනෙජාඩ් අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට
2005 වසරේ සිට 2013 වසර දක්වා ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad), අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

UAE රාජ්‍යයට එල්ලූ ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙක් !
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයයෙකුද සිටින බව වාර්තා වේ.

තෙල් බැරලයක් ඩොලර් 100 ඉක්මවිය හැකියි
ඉරානයට එරෙහි යුද්ධය මැද පෙරදිග කලාපය පුරාවට වර්ධනය වීමක් හේතුවෙන් තෙල් සැපයුමට බාධා වුවහොත් බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවිය හැකි බව ප්‍රවීණ ඔපෙක් විශ්ලේෂක හෙලිමා ක්‍රොෆ්ට් පැවැසූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

PTA යටතේ සුරේෂ් සලේ සිර කොට තැබීම නීති විරෝධී යයි උසාවි යාමේ සැලසුමක්
ශ්‍රී ලංකාවේ ඉහලම ඔත්තු සේවාවේ හිටපු ප්‍රධානියා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන

OPEC+ සංවිධානයෙන් තෙල් මිල ගැන හදිසි තීරණයක්
අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඉරානයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන්

FLSP 4 වැනි සම්මේලනය : 'මේ කොදෙව්වෙන් එහා හැඟීමක්..' | Mahesh Hapugoda
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වැනි සම්මේලනයට අද සහභාගී වෙන්න හැකිවුණා. මම හිතන්නේ ඒක ගොඩක් සාර්ථකයි කියල.

අමතක කරන්නට එපා ! | Hyder Ali
* මෙම ත්‍රස්තවාදීන්ගෙන් තමයි දසක හතරක් තිස්සේ අපි හිඟා කෑවේ. මෙය අමතක කරන්නට එපා

' හිස්තැන පුරවන්න වම ගොඩ නගමු! ' - දුමින්ද නාගමුව
''ආණ්ඩුව වැටෙන දවස ගැන අපෙන් අහනවා - කියන්න වෙන්නෙ හිස්තැන පුරවන්න වම ගොඩ නගමු! ''

