The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 413 of 2919 (43,780 articles)

' හිස්තැන පුරවන්න වම ගොඩ නගමු! ' - දුමින්ද නාගමුව
පුවත්

' හිස්තැන පුරවන්න වම ගොඩ නගමු! ' - දුමින්ද නාගමුව

''ආණ්ඩුව වැටෙන දවස ගැන අපෙන් අහනවා - කියන්න වෙන්නෙ හිස්තැන පුරවන්න වම ගොඩ නගමු! ''

The Leader Desk7 months ago
'ගෑස් තෙල් පෝලිම් හැදුනට පස්සේ ඒ ආණ්ඩුව අනිවාර්යෙන් පරදිනවා' මේක දේශපාලනයේ සාමාන්‍ය න්‍යායක් | එරන්ද ගිනිගේ
Opinion

'ගෑස් තෙල් පෝලිම් හැදුනට පස්සේ ඒ ආණ්ඩුව අනිවාර්යෙන් පරදිනවා' මේක දේශපාලනයේ සාමාන්‍ය න්‍යායක් | එරන්ද ගිනිගේ

ජනතාවගේ ගොන්කමට තෙල් එකතු කර ගත්තත්, ලෝක වෙළඳපොළේ අර්බුද නිසා තෙල් හිඟ වුණත්

The Leader Desk7 months ago
'මාලිමා ආණ්ඩුව මුළු රටත් ජනතාවත් පාවා දී අවසන්' - කුමාර් ගුණරත්නම්
පුවත්

'මාලිමා ආණ්ඩුව මුළු රටත් ජනතාවත් පාවා දී අවසන්' - කුමාර් ගුණරත්නම්

අද වන විට අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව ඉන්දියාව සහ ඇමරිකාව ඉදිරිපිට දණින් වැටී පමණක් නොනැවතී

The Leader Desk7 months ago
පාකිස්ථානයෙන් කාබුල් අගනුවරට ගුවන් ප්‍රහාර
විදේශ

පාකිස්ථානයෙන් කාබුල් අගනුවරට ගුවන් ප්‍රහාර

කාබුල් නුවරට ඉහළ අහසේ දිසි පාකිස්ථාන ප්‍රහාරක යානා වෙත ඇෆ්ඝන් හමුදා අද ප්‍රහාර එල්ල කළහ. ඇෆ්ඝන් අගනුවර වෙඩි සහ පිපිරුම් හඬින් ගිගුම් දුන්නේය.

The Leader Desk7 months ago
හදිසි නිතිය අහෝසියි !
පුවත්

හදිසි නිතිය අහෝසියි !

හදිසි නීතිය තව දුරටත් දීර්ග නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීන්දුකර ඇති අතර ඒ අනුව අද (01) දිනයේ සිට හදිසි නීති තත්ත්වය අහෝසි වනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

The Leader Desk7 months ago
'පළමුව ආචාරධර්ම වර්ධනය කරගත යුත්තේ තමා තුළ ම යි' - නර්මදා වික්‍රමආරච්චි - (වීඩියෝ)
සමාලාප

'පළමුව ආචාරධර්ම වර්ධනය කරගත යුත්තේ තමා තුළ ම යි' - නර්මදා වික්‍රමආරච්චි - (වීඩියෝ)

මිනිස් සමාජයේ ජීවත් වන අප තිරස්චීන ලෙස ජීවත් වීම අත් හැර මනුෂ්‍යයකු ලෙස ජීවත් වීමට වඩාත් උත්සුක වුව ද ඇතැම් විට තමන් ද නොදැනුවත් ව තමා තුළ සිටින අමනුෂ්‍ය ජීවියා අවදි වන්නට පිළිවන.

The Leader Desk7 months ago
දසුන්ගේ ආකර්ෂණීය ලකුණු 76න් පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවතට: නවසිලන්තය අවසන් පූර්ව වටයට
ක්‍රීඩා

දසුන්ගේ ආකර්ෂණීය ලකුණු 76න් පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවතට: නවසිලන්තය අවසන් පූර්ව වටයට

නායක දසුන් ශානක පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රියේ ක්ෂණිකව නැගී සිටිමින් එල්ල කළ ආකර්ෂණීය ප්‍රහාරය ශ්‍රී ලංකාව ලකුණු පහක සියුම් පරාජයකින් බේරා ගැනීමට ප්‍රමාණවත් නොවුනත් එයින් පාකිස්තානය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වී නවසිලන්තය අවසන් පූර්ව වටයට ඇතුළු වුණා.

The Leader Desk7 months ago
ඉරානයට අන්තර්වාර රජයක්
විදේශ

ඉරානයට අන්තර්වාර රජයක්

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, ජනාධිපති ලෙස කටයුතු කරන මධ්‍යස්ථමතධාරී මෙසූඩ් පෙසෙෂ්කියන් එරට නීතිපති සහ නීතිවේදීන් කීප දෙනකු සමඟ එක් වී අන්තර්වාර රජයක් පිහිටුවනු ඇතැයි පැවැසෙයි.

The Leader Desk7 months ago
මේ මහා විනාශයක සේයාවක් ද ? - ආණ්ඩුව එයට සුදානම් ද ? | Janath C Perera
Opinion

මේ මහා විනාශයක සේයාවක් ද ? - ආණ්ඩුව එයට සුදානම් ද ? | Janath C Perera

ඇමරිකාව හා ඊශ්‍රාලය ඒකාබද්ද ප්‍රහාර මාලාවක් ඉරානයට එල්ල කිරීමත් සමග (28 පෙබරවාරි ) එයට පිළිතුරු ලෙස සමස්ථ මැදපෙරදිග කලාපයම යුද්ධයට ඈදා ගැනිමින් ඉරානය විසින් කටාර්, බහරේනය, කුවේටය, අබුඩාබි සහ සෞදි අරාබියේ රියාද් වල ස්ථාපනය කර ඇති ඇමරිකා හමුදා කදවුරු දැවැන්ත ප්‍රහාර මාලවක් සිදු කොට ඇත.

The Leader Desk7 months ago
ඊශ්‍රායලයෙන් ඉරානයට තවත් ප්‍රහාරයක්
විදේශ

ඊශ්‍රායලයෙන් ඉරානයට තවත් ප්‍රහාරයක්

ඉරානය වෙත අද (1) ඊශ්‍රායලය වෙතින් තවත් ප්‍රහාර මාලාවක් එල්ල කෙරිණි.

The Leader Desk7 months ago
ඉරානයේ දින 40 ක ශෝක කාලයක්
විදේශ

ඉරානයේ දින 40 ක ශෝක කාලයක්

ඉරානය තම උත්තරීතර නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

The Leader Desk7 months ago
පත්මා ගැන මතකය | Faculty Of Sex
ශෘංගාර

පත්මා ගැන මතකය | Faculty Of Sex

කටුබැද්දෙ ගෙදර යන හැම වෙලාවකම බෙලෙක්කඩේ හන්දියෙ පත්මා ෆිල්ම් හෝල් එක පහුවෙනවා.

The Leader Desk7 months ago