Breaking News• උණුසුම් පුවත්
Showing page 409 of 2919 (43,777 articles)

'මාධ්‍ය වාර්තා නොව, සාක්ෂි පමණයි' : ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුව තුළ මතුවූ 'මාධ්‍ය' විවාදය සහ නෛතික-පරිපාලනමය කියවීම
[විශේෂ අධිකරණ ලියුම්කරුවකු විසිනි]

ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන්න ! - බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකා ආණ්ඩුවට කියති
ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් තාවකාලික පනතක් ලෙසින් හඳුන්වා දුන් ත්‍රස්ත විරෝධී පනත (PTA) අහෝසි කළ යුතු අතර, මාලිමා ආණ්ඩුව විසින් ඉදිරිපත් කොට තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඊටත් වඩා භයානක බව බ්‍රිතාන්‍යය සහ කැනඩාව ප්‍රමුඛ රටවල් කිහිපයක් යළිත් අවධාරණය කරලා තියෙනව.

ටෙහෙරානය හොල්මන් නගරයක් වෙයි - ජනයා පලා යති
එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා ඊයේ (3)ත් ඉරාන ඉලක්ක සොයා දැඩි ප්‍රහාර එල්ල කළහ.

පොලීසියේ 604කගේ වැඩ තහනම් - 79ක් දොට්ට
විවිධ විනය විරෝධි ක්‍රියාවන් හේතුවෙන් 2024 සිට 2025 දක්වා කාලයේ දී පොලිස් නිලධාරින් 604 දෙනකුගේ වැඩ තහනම් කර 79 දෙනකු සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) ප්‍රකාශ කළේය.

ඉරාන සිවිල් වැසියන් 1,000කට අධික පිරිසක් මිය ගිහින් - අවුරුදු 10ට අඩු ළමයි 181ක් ඒ අතර
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට (04) දින 5ක් ගතව ඇති අතර, පසුගිය 28 වන දා සිට අද දිනය දක්වා වූ කාලසීමාව තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097ක් ඝාතනයට ලක්ව ඇතැයි අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසයි.

චැනල් 4 වීඩියෝවක් මත සලේ අත්අඩංගුවට ගැනීම: නීතියේ ආධිපත්‍යයද දේශපාලන දඩයමක්ද?
විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ 2026 පෙබරවාරි 25 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව රුසියාව කියයි
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවමින් සිටින බවට කිසිදු සාක්ෂියක් මොස්කව් පාලනය මෙතෙක් දැක නොමැති බව

මැදපෙරදිග යුද්ධය නිසා සෙලෙන්ස්කි බියෙන් !
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් යුක්‍රේනයට ගුවන් ආරක්ෂක මිසයිල සොයා ගැනීමට අපහසු විය හැකි බවට යුක්‍රේන ජනාධිපති

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කියුබානු තානාපති අතර හමුවක්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ කියුබානු නව තානාපති පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා

තායිවානයේ සහාය ජාත්‍යන්තර මෙහෙයුමට
ඉරාන ජනතාව ට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම පිණිස ජාත්‍යන්තරය දියත් කළ මෙහෙයුමට සහාය දක්වන බව

මැදපෙරදිග යුද ගැටුම මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු කරයි!
මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් මේ වන විට සම්පූර්ණ ගුවන් වාර 205ක් අවලංගු වී ඇතැයි

අපි සුබදායී දෙය අපේක්ෂා කරනවා - නරකම දේට සූදානම් වෙනවා. - ජනාධිපති
යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැයි ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව

ඉරාන යුද්ධයෙන් කැලැඹුණු ලාංකික රියදුරෝ පෝලීම් ගැසී තෙල් ගසති | රොයිටර්ස් වාර්තාවක්
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත්, ඉරානය ඊශ්‍රායලයට සහ මැද පෙරදිග ඇමෙරිකානු ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ තෙල් හිඟයක් ඇතිවනු ඇතැයි බියෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල අසල ඉකුත් දින කිහිපයේ දී දීර්ඝ පෝලීම් දක්නට ලැබිණි.

කුමාර් සංගක්කාරගේ පියා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ පියා වන ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මැදපෙරදිග යුද්ධය ගැන ජනපති රජයේ ස්ථාවරය පැහැදිලි කරයි
මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

