Breaking News• උණුසුම් පුවත්
Showing page 537 of 2923 (43,835 articles)

'ගැහැනු ළමයින්ට සිනමාවට යන්න බෑ කියලා එකක් නෑ' - ධනංජනා දුරගේ (video)
මෙවර ‘mirror arts’ (behind the lens) වැඩසටහන සමග කතාබහට එක් වූයේ තරුණ වාර්තා චිත්‍රපට නිර්මාණකාරිනියක් වන ධනංජනා දුරගේයි.

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු | විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි.

පාලකයා කවුරු වුව ද ගැහැනිය බලවත් වන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්
දේශපාලනය නමැති පිරිමියා අසීරුවෙන් බලය ලබාගත් පසු ධනය නමැති කාන්තාව පැමිණ පිරිමියා වසඟයට ගන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

දුඹුරු සීනි කඩෙන් එළියට විත් කිතුලට නඟිනු මැනවි හඳුන්නෙත්ති ඇමතිතුමන්ට ඇරයුමක් | සුනිල් කන්නන්ගර
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ගම්මානවල සාම්ප්‍රදායිකව පවත්වාගෙන යන කිතුල් මල් මැදීමේ කර්මාන්තය, යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් අස්පර්ශනීය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව දැනගන්නට ලැබුණි.

ඉතිහාසයේ වැඩිම විගමණික ප්‍රේෂණ මේ අවුරුද්දේ
ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වර්ෂයේ වාර්තා වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා උපුටා ගනිමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

රනිල්, වරුණට පළ කළ ඉඟිය
ඊළඟ වසර වැඩ අධික වසරක් විය හැකි බවට ඉඟි පළ කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට සූදානම් වන ලෙස වරුණ රාජපක්ෂට දන්වා ඇත.

මාස අටක් පුරා විගණකාධිපති ධුරය හිස් ඇයි...? හේතු ව මෙන්න - (වීඩියෝ)
ශ්‍රි ලංකා රාජ්‍යයේ විගණකාධිපති ධූරය පුරප්පාඩු වී මාස අටක් ඉක්ම ගිය ද මේ වන තුරු එම තනතුරට සුදුසු පුද්ගලයකු පත් නොකර සිටින්නට හේතුව කුමක් ද යන්න පිලිබඳව මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත හෙළිදරව් කරයි.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම (1982) නියෝජනය කළ හිටපු පාදඟ පන්දු යවන්නෙකු වූ ඩී.එස්. ද සිල්වා මහතා ලන්ඩනයේදී ඊයේ (15) අභාවප්‍රාප්ත වී තිබේ.

ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක්
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) පැවැත්විණි.

විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ වෙනස් කළ යුතුයි - සජිත් ප්‍රේමදාස
රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ සහ සැලසුම අසාර්ථක මෙන් ම විකෘති ක්‍රමවේදයක් බැවින් මෙය වෙනස් කර නවීන ආකාරයේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක්, සැලසුමක් දියත් කිරිමට කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ආණ්ඩුවේ හිතවතෙක් විගණකාධිපති පුටුවේ වාඩි කිරීමේ උත්සහයක් !
හිතවත් විගණකාධිපතිවරු පත්කර රජයේ වංචා වසාගනිමින් රටේ ජනතාවට දුන් පොරොන්දු කඩකිරීමට

එයා හොඳ ළමයෙක්!! | Mahesh Hapugoda
අඩියක් ගහන්නේ නැති, සිගරට් එකක් බොන්නේ නැති, යාළුවෙක් නැති, එහෙ මෙහෙ යන්නේ එන්නේ නැති උං කොච්චර භයානක

උතුරත් දකුණත් යා කරන ජනමාධ්‍ය සිහිවටනාගාරයක් කිලිනොච්චියේදී විවෘත වේ
උතුරේ සහ දකුණේ ඝාතනයට ලක් වු හා මිය ගිය මාධ්‍යවේදීන් අනුස්මරණය කිරිම සදහා ඔවුන් සිහිකිරමින් සැමරුම්

අර්ජුනත් අත් අඩංගුවට ?
හිටපු අමාත්‍යය අර්ජුන රණතුංග සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ නව ගෘහස්ථ පුහුණු අංගනය අද ක්‍රීඩක අයිතියට
දඟ පන්දු හා වේග පන්දුවලට අදාළ වන පිතිකරණ පුහුණුව සඳහා අවශ්‍ය සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ගෘහස්ථ පුහුණු

