Breaking News• උණුසුම් පුවත්
Showing page 539 of 2923 (43,835 articles)

සැත්කම්වලට ලක්වන රෝගීන්ට දෙන ඉන්දීය එන්නතක් තහනම් !
ශල්‍යකර්මවලට ලක් කරන රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය එන්නතක් වන Ondesterone එන්නත විෂ වීමෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) රෝගියකු සංකූලතාවට ලක්වී මිය ගිය බවට සැලකෙන සිද්ධියක් මුල්කරගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පියවර ගෙන තිබේ.

සිඩ්නි වෙඩි තැබීමේදී ප්‍රහාරකයා නිරායුධ කළ අල් අහමඩ්
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර උත්සවයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකදී ප්‍රහාරකයෙකු බිම දමා, ඔහුගේ තුවක්කුව උදුරා ගෙන ජීවිත රැසක් බේරාගත් පුද්ගලයෙකු 'වීරයෙකු' ලෙස ප්‍රශංසාවට ලක්ව ඇත.

දිට්වා සුළි කුණාටුව පිළිබඳව නිල පෙර දැනුම් දීමක් කිසිවකු කළේ නැහැ - චාමර හත්තොටුව (වීඩියෝ)
නොවැම්බර් 12වන දින දෙරණ නාලිකාව තුළ ප්‍රචාරය වූ වැඩහනකින් පැවසුණු කාලගුණ අනාවැකිය නිල වශයෙන් නිකුත් කළ කාලගුණ අනාවැකියක් නොවන්නේ යැයි ජන බලය සංවිධානයේ විධායක කමිටු සාමාජික චාමර හත්තොටුව පැවසී ය.

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් ! පුද්ගලයින් 12ක් ජීවිතක්ෂයට: සිඩ්නිහිදී පුපුරවන්න හැදූ පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි
ඕස්ට්‍රේලියාවේ bondi වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අපේ අරමුණ ඵලදායි පුරවැසියෙක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ නව වෙනි අදියර

ආපදා කළමනාකරණ යාන්ත්‍රණයේ බරපතළ අඩුපාඩුකම් - සජිත්ගෙන් චෝදනා
ආපදාව නිර්මාණය වන්නට පෙරත්, ආපදාව ක්‍රියාත්මක වන කාලයේ දීත්, ආපදාවෙන් පසුවත් යන අවස්ථා තුනෙහි දී ම

විගණකාධිපති පත්වීමේ ප්‍රමාදය පිටුපස විධායකයේ කූට උපායක් ද? වෘත්තිකයින්ගෙන් චෝදනා
41 වන විගණකාධිපතිවරයා විශ්‍රාම ගොස් මාස අටකට වැඩි කාලයක් ගත වී තිබියදීත්, ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට

මාතෘභූමිය හා පොදු ජනතා ආරක්ෂාවේදී නාවික හමුදාවට පැවරෙන කාර්යභාරය ජනපති අගයයි
මාතෘ භූමියේ ආරක්ෂාවේදීත්, පොදු ජනතාවගේ ආරක්ෂාවේදීත් නාවික හමුදාවට විශාල කාර්යභාරයක් පැවරෙන බවත්

මාධ්‍ය නිදහසට එල්ල වන බරපතළ අනතුරු ගැන කර්තෘ සංසදය කනස්සල්ලෙන්
රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ මාධ්‍ය නිදහසට අහිතකර ලෙස බලපාන මෑත කාලීන සිදුවීම් දෙකක් සම්බන්ධයෙන්

හේමකුමාර නානායක්කාර දේශපාලනයෙන් විශ්‍රාම ගනී
මින් ඉදිරියට තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී මාතෘ භූමියේ අභිමානය, ප්‍රෞඪ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය

මම, කවිය ඉල්ලා සිටින භාෂාව භාවිත කරන්න උත්සාහ කළා - රුවනි සිසිජා
කවියකු/ කිවිඳියක යනු නිරන්තරයෙන් ම භාෂාවේ පවතින ව්‍යංජනා ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට දක්ෂතා දක්වන පුද්ගලයෙක්. කවියා/කිවිඳිය තමන් භාවිතයට ගන්නා සෑම වචනයක ම පවතින වාච්‍යාර්ථය ඉක්මවා යන ව්‍යංග්‍යාර්ථ මතුකර ගැනීමට උත්සහ දරනවා.

ස්වාභාවික ආපදාවලින් මිදෙන්නට සුනඛ පිහිට | රීටා ජෙනට් පෙරේරා
මේ වන විට අප රට සේම සමස්ත ලෝකයම ස්වාභාවික ආපදාවන්ට ලක් වීමේ වැඩි අවදානමක් පවතින බවට පොදු විශ්වාසයක් ගොඩනැඟී තිබේ.

විගණකාධිපති පත්වීම: වගවීම හකුලා ගන්නා දේශපාලන ක්‍රීඩාව
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය තුළ, විගණකාධිපති තනතුර පුරප්පාඩු වීම යනු හුදෙක් පරිපාලනමය ප්‍රමාදයක් නොව, රටේ වගවීම සහ මූල්‍ය විනය පාලනය කිරීමට බලය ඇත්තවුන් දරන උපායශීලී

දැන් ලංකාව ආපදා සහිත රටක් - මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ
දීර්ඝ කාලයක සිට ලංකාව ආපදා රහිත හෝ ආපදා අවම රටක් ලෙස විශ්වාස කළ ද සුනාමි අවස්ථාවේ සිට සිදු වූ විවිධ ආපදා හේතුවෙන් ලංකාව ද මේ වන විට ආපදා සහිත රටක් ලෙස සැලකිය යුතු යැයි සජබ හාලිඇල සංවිධායක, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පැවසී ය.

මම අද මෙතන ඉන්න හේතුව මගේ ජීවිතයේ මට හමුවුණ කාන්තාවන් - රන්දික ගුණතිලක (වීඩියෝ)
දැනට සිටින තමා හැදෙන්නත්, මිනිස්සු පිළිබඳව මේ ආකාරයට සිතන්නත් තමන්ට බලපෑවේ තමන්ට මුණ ගැසුණු කාන්තාවන් යැයි ප්‍රවීණ රංගන ශිල්පී රන්දික ගුණ තිලක පැවසී ය.

