Breaking News• උණුසුම් පුවත්
Showing page 540 of 2923 (43,835 articles)

සුළි කුණාටුවෙන් පසු රුපියල කඩා වැටෙයි ද...? - Advocata Plus විඩියෝවක්
සුළි කුණාටුවෙන් පසු රුපියල කඩා වැටී ඩොලරයේ මිල ඉහළ යෑමට ඉඩ ඇතැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.

රංවල තෙවතාවක් ම නිග්‍රහයට ලක් වූයේ ඇයි...? - Ideas front වීඩියෝවක්
අවිඥානයේ වුවමනාව නිග්‍රහයට පත්වීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

මල්ලවපොර ලෙජන්ඩ් ජෝන් සීනා WWE තරග වළල්ලෙන් සමුගනී
අමෙරිකානු වෘත්තීය මල්ලවපොර ප්‍රවර්ධනයක් වන WWE (World Wrestling Entertainment) වළල්ලේ වසර 20ක් පුරා පෙලහර පෑමෙන් පසුව ජෝන් සීනා දෙසැම්බර් 14 වැනිදා (අමෙරිකාවේ දෙසැම්බර් 13) එම තරග බිමෙන් සමුගන්නවා.

රට ගොඩගන්න බිලියන 1000ක් - විදෙස් ආධාර මුදල් තවම ගෙන නැහැ
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ හානි පූර්ණය සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 1000ක් වැය කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශකර ඇත.

'ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නැහැ' - කෘෂිකර්ම ඇමති අවධාරණය කරයි
ආපදා තත්ත්වයත් සමග ඉදිරියේදී රට තුළ සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

විගණකාධිපති තනතුරට ආයෙත් නමක් යෝජනා කරයි
මේවන විටත් පුරප්පාඩු වී තිබෙන විගණකාධිපති තනතුරෙහි පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඕ.ආර්. රාජසිංහ ගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.

තේ, කෝපි වගාවට එළි කළ භූමියේ වනාන්තර වගා කරන්න | රෝහණ විජේවීර එදා කීවේ ඇයි ?
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය අනාගතයේ මුහුණ දෙන ඛේදවාචකය ගැන පුරෝකථනය කරමින්, අවුරුදු 55කට පෙර

සම්මානනීය ඉන්දීය නළුවකු සිය දිවි නසාගනී
ඉන්දීය සිනමාවේ තාරකාවක් වන සහ රාජ්‍ය සම්මානලාභියෙකු වන අඛිල් විශ්වනාත් සිය නිවසේ දී සිය දිවි නසා ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට කඩුලු 8ක පහසු ජයක්
ආසියානු වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව අද (13) ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට

2025 මුල් මාස 10 තුළ රජයේ බදු ආදායම රු. බිලියන 4,033ක්
2025 වසරේ මුල් මාස 10 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,033ක් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද

මෙසීගේ පැමිණීමෙන් පසුව කොල්කටා ක්‍රීඩාංගණයේ ප්‍රචණ්ඩත්වය ඇවිලෙයි
සෙනඟ හැසිරවීමේ දුර්වලතාව හේතුවෙන් හටගත් ප්‍රචණ්ඩත්වය, දේපළ විනාශ කිරීම සහ ලෝක ශූරයා කලින්ම පිටව යාමේ

යාපනේ උසාවියට එන්න බැරි මොකදැයි ලියා එවන ලෙස ගෝටාට නියෝගයක්
දාහතර වසරකට උඩදී අතුරුදහන් කරන ලද දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනකු පිළිබඳ නඩු විභාගයකට

ජනතාව දේශපාලනඥයන්ට අනුගමනය කිරීමට ආදර්ශ සපයමින් සිටිති - ජෙහාන් පෙරේරා
දිත්වා සුළිකුණාටුවෙන් ඇති වූ ව්‍යසනය තමන්ගේ දේශපාලන වාසි තකා භාවිත කිරීමට සමහර විපක්ෂ දේශපාලන පක්ෂ උත්සාහ කරමින් සිටින බව දැකගත හැකිය. මෙම පරිමාණයේ ඛේදවාචකයක් සියලු දේශපාලන පක්ෂ එකට වැඩ කිරීමට දිරිගැන්විය යුතුව තිබිණි.

අඩි 70ක් උස ලයනල් මෙසීගේ ප්‍රතිමාවක් ඉන්දියාවේ නිරාවරණය කරයි
ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ඉන්දියාවේ තෙදින සංචාරයක් ආරම්භ කරමින් අද උදේ කොල්කටා නගරයේදී ඔහුගේ අඩි 70ක් උස ප්‍රතිමාවක් නිරාවරණය කළා.

රෙස්ලිං ශූර 'ජෝන් සීනා' සිය රෙස්ලිං වළල්ලට සමුදෙන දිනය අදයි
රෙස්ලිං වළල්ලේ පුරාවෘතයක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්ව සිටින අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනා සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගයට අද (13) ක්‍රීඩාකිරීමට නියමිතය.

