Breaking News• උණුසුම් පුවත්
Showing page 8 of 2903 (43,544 articles)

ඊශ්‍රායලය හමුවේ අයර්ලන්තයෙන් ගෝල් 3-0ක නිහඬ විරෝධයක්
යුද විරෝධය පාමින් සම්ප්‍රදායික ආචාර මඟහැරි අයර්ලන්තය, නේෂන්ස් ලීග් පිටියේදී ඊශ්‍රායලය ගෝල් 3-0කින් පරදවයි.

නාමල් රාජපක්ෂ ක්‍රිෂ් නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කෙරේ
ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (29) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් වෙයි.

තිලක් සේනාසිංහගේ අලුත්ම කෘතියෙන් පැරණි මතවලට විදු ඇසක්
ඇදහිලි හා ශාන්තිකර්ම පිළිබඳ මානව විද්‍යාත්මක සහ මනෝ වෛද්‍ය විද්‍යාත්මක නූතන කියවීමක් රැගත් තිලක් සේනාසිංහගේ නවතම ග්‍රන්ථය එළිදැක්වේ.

ඉන්දු-ලංකා විදුලි රැහැන: අපිට වාසියක්ද? පාඩුවක්ද?
දකුණු ආසියානු විදුලි ජාලයට එක්වීමෙන් ලැබෙන වාසි මෙන්ම, ඒ පිටුපස ඇති විශාල වියදම සහ ආරක්ෂක අවදානම් පිළිබඳ විමසුමක්.

කේ.කේ. සමන්කුමාරගෙන් 'අමන්ඩා ගේ සයිකෝසියානු දවස්' ගැන ගැඹුරු කියවීමක් (වීඩියෝ)
නදීකා බණ්ඩාරගේ ''අමන්ඩා ගේ සයිකෝසියානු දවස්'' කෘතිය අනේකාන්තවාදී සහ බහු ප්‍රස්තරික නවකතාවක් ලෙස ස්ථානගත කරමින් ප්‍රවීණ විචාරක කේ. කේ. සමන්කුමාර කළ සාකච්ඡාව.

කෘෂි අපනයන නංවන්න අගය එකතු කිරීම අත්‍යවශ්‍යයි - IPS නවතම වාර්තාව
අමුද්‍රව්‍ය ලෙස භාණ්ඩ අපනයනය වෙනුවට ආහාර සැකසුම් සහ නිමි නිෂ්පාදන කරා යොමුවීමෙන් ආර්ථිකයට දැවැන්ත ප්‍රතිලාභ ලබාගත හැකි බව IPS නවතම වාර්තාව පෙන්වා දෙයි.

චින්තන ධර්මදාසගෙන් ප්‍රශ්නයක්: ගීත කතුහිමිකම් අර්බුදයේදී රජයේ ස්ථාවරය කුමක්ද?
ගීත හිමිකම් වෙනුවෙන් පෞද්ගලික උත්සව හා සාමාන්‍ය ගායකයන් මිරිකීම නින්දිත ක්‍රියාවක් බව පවසමින් චින්තන ධර්මදාස රජයෙන් සෘජු පැහැදිලි කිරීමක් ඉල්ලයි.

වරාය නගර කොමිසමේ පත්කිරීම් ගැන ප්‍රශ්න
වරාය නගර කොමිසමේ ඉහළ තනතුරු පත්කිරීම් සහ නීතිමය අධීක්ෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සහ ආයෝජන ක්ෂේත්‍රයේදී මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් මතුව තිබේ.

න්‍යෂ්ටික ජාවාරම් වැළැක්වීමට ලංකාව සහ අමෙරිකාව එක්වෙයි
ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව අවසන් කළ අමෙරිකානු විශේෂඥයින්, නාවික හමුදාව ඇතුළු දේශීය ආයතනික නිලධාරීන්.

මෛත්‍රීගේ අනන්‍යතාව සහ සාමය: සමනලීගෙන් ගැඹුරු කියවීමක්
මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ ප්‍රකාශය ඔස්සේ යුද්ධයේ තුවාල, සාමයේ සැබෑ අරුත සහ සංහිඳියාවේ අභියෝග පිළිබඳව සමනලී ෆොන්සේකා තැබූ සංවාදාත්මක සටහන.

ශානි, රවී සහ සිරිල් ගාමිණීට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභයි
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
නඩත්තු නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද වරෙන්තු නිකුත් කළේය.

ගීත කොපිරයිට් නීතියෙන් රසිකයා සූරාකෑම වැළැක්විය යුතුයි | අජිත් පැරකුම් ජයසිංහ
බුද්ධිමය දේපළ නීති මුවාවෙන් රසිකයා පීඩාවට පත් නොකර, සංස්කෘතික නිදහස සහ නිර්මාණශීලීත්වය සුරැකෙන තුලිත ප්‍රවේශයක් අවශ්‍ය බවට විග්‍රහයක්.

යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව නොවැම්බර් 03ට
රුපියල් මිලියන 57ක මුදල් විශුද්ධිකරණ චෝදනාව සම්බන්ධ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 03 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

එජාපයෙන් වසර 20ක ජාතික ප්‍රතිපත්ති රාමුවක්
පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය දීර්ඝකාලීන ආර්ථික සහ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පතක් එක්සත් ජාතික පක්ෂය සියලු පාර්ශවයන් වෙත ඉදිරිපත් කරයි.

