BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 10 of 2903 (43,544 articles)

විදෙස් බලපෑම් වළකන හැටි කියන්න කවින්ද ජයවර්ධන යුරෝපයට
පුවත්

විදෙස් බලපෑම් වළකන හැටි කියන්න කවින්ද ජයවර්ධන යුරෝපයට

* දේශපාලන පක්ෂ රැකගැනීමේ ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාවෙන් ආරාධිත දේශනයක්

The Leader4 days ago
ගාසා යුද්ධය ගැන ස්පාඤ්ඤ අගමැතිගෙන් එක්සත් ජාතීන්ගේ සභාවේදී දැඩි ප්‍රකාශයක්
විදේශ

ගාසා යුද්ධය ගැන ස්පාඤ්ඤ අගමැතිගෙන් එක්සත් ජාතීන්ගේ සභාවේදී දැඩි ප්‍රකාශයක්

* නෙතන්යාහුගේ ක්‍රියාකලාපය හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 'වීටෝ' බලය අහෝසි කිරීමටත් ඉල්ලීමක්

The Leader5 days ago
2027න් පසු IMF නැවතුණොත් ආර්ථිකයට මොකද වෙන්නේ? - ‘දිනන දකුණ’ අනතුරු අඟවයි
පුවත්

2027න් පසු IMF නැවතුණොත් ආර්ථිකයට මොකද වෙන්නේ? - ‘දිනන දකුණ’ අනතුරු අඟවයි

* වත්මන් සහන කාලය නිමාවී 2028 දී එන විදේශ ණය පියවීමේ අභියෝගය හමුවේ මූල්‍ය විනය රැකගැනීමේ වැදගත්කම කරළියට

The Leader5 days ago
එකම සයිස් එකේ පොත් දෙකක මිල අහසටයි පොළොවටයි වෙනස් වෙන්නේ ඇයි?
සාහිත්‍ය - කලා

එකම සයිස් එකේ පොත් දෙකක මිල අහසටයි පොළොවටයි වෙනස් වෙන්නේ ඇයි?

* කොළඹ පොත් ප්‍රදර්ශනයේදී හැමෝම අහන ‘පොත් මිල’ පිටුපස ඇති සැබෑ ආර්ථික සමීකරණය සහ ජාත්‍යන්තර ක්‍රමවේදය ගැන විග්‍රහයක්

The Leader5 days ago
මූල්‍ය චෝදනා 114කට මැන්චෙස්ටර් සිටි වරදකරු: ශූරතා 8ක් අහිමිවීමේ දැඩි අවදානමක!
ක්‍රීඩා

මූල්‍ය චෝදනා 114කට මැන්චෙස්ටර් සිටි වරදකරු: ශූරතා 8ක් අහිමිවීමේ දැඩි අවදානමක!

* ස්වාධීන කොමිසමෙන් ඓතිහාසික තීන්දුවක්; ප්‍රිමියර් ලීගයෙන් නෙරපා හැරීමේ සහ ලකුණු කපාහැරීමේ අවදානමක් සමග පාපන්දු ලොව කැළඹෙයි

The Leader5 days ago
'සොක්කන් ලොක්කන් වූ වගයි' (මිල යනු වටිනාකම නොවේ) | Chandana Sirimalwatte
සාහිත්‍ය - කලා

'සොක්කන් ලොක්කන් වූ වගයි' (මිල යනු වටිනාකම නොවේ) | Chandana Sirimalwatte

* රු. 5,000ට විකුණන ‘සොක්කන් ලොක්කන් වූ වගයි’: දැනුම සිරකිරීමට එරෙහිව ලේඛක විරෝධය

The Leader5 days ago
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද?
විශේෂාංග

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද?

විනිසුරු සේවා වයස ඉහළ දැමීම සම්බන්ධයෙන් කරළියට ගෙනා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 25 වැනි සිකුරාදා දිනයේදි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කෙරුනේ ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාම ඩිජිටල් ක්‍රමයට අත් එසැවූ ඊට 63ක් විරුද්ධ වෙමිනි.

The Leader5 days ago
රැකියාව රැකගන්න ගමන් දරුවන් සහ වැඩිහිටියන් රැකබලා ගන්න අයවැයෙන් සහනයක්?
Economy

රැකියාව රැකගන්න ගමන් දරුවන් සහ වැඩිහිටියන් රැකබලා ගන්න අයවැයෙන් සහනයක්?

ගෘහස්ථ සාත්තු සේවා ගැටලුවෙන් ශ්‍රම බලකාය හැරයන පිරිස රැකගැනීමට 'Care-to-Work' ණය සහන ක්‍රමයක් යෝජනා වෙයි.

The Leader5 days ago
ඉම්රාන් ඛාන්ගේ පවුල කොටු වෙයි: පාකිස්තාන මර්දනයට එරෙහිව ජාත්‍යන්තර අනතුරු ඇඟවීමක්
විදේශ

ඉම්රාන් ඛාන්ගේ පවුල කොටු වෙයි: පාකිස්තාන මර්දනයට එරෙහිව ජාත්‍යන්තර අනතුරු ඇඟවීමක්

සහෝදරියන් තිදෙනා දින 30කට බන්ධනාගාරගත කිරීම හමුවේ ක්ෂමා සංවිධානයෙන් දැඩි ප්‍රකාශයක්

The Leader5 days ago
කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මහ ප්‍රකාශකයෝ පොඩි එවුන් සූරාකනවා ද?
Opinion

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මහ ප්‍රකාශකයෝ පොඩි එවුන් සූරාකනවා ද?

කුටියකට ලක්ෂ ගණන් වියදම් කරද්දී 40% වෙනුවට 35%ක වට්ටමක් දී කුඩා ප්‍රකාශකයන් හිර කරන අලුත්ම අර්බුදය මෙන්න.

The Leader5 days ago
'හැක් ලිෆ්ට්' ලෝක වාර්තාව බිඳදමමින් ගුවන් හමුදා කෝප්‍රල්ගෙන් රන් පදක්කමක්!
ක්‍රීඩා

'හැක් ලිෆ්ට්' ලෝක වාර්තාව බිඳදමමින් ගුවන් හමුදා කෝප්‍රල්ගෙන් රන් පදක්කමක්!

කිලෝග්‍රෑම් 260ක් ඔසවා දුලිත් දසනායක තැබූ විශ්මිත ලෝක වාර්තාව

The Leader5 days ago
විවාහක පිරිමින්ගේ ලිංගික පසුබැසීම ගැන විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්
පුවත්

විවාහක පිරිමින්ගේ ලිංගික පසුබැසීම ගැන විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

උපදේශනය පතන කාන්තාවන්ගෙන් 80% ක් සැමියන්ගේ සමීපතාව අඩුවීම ගැන පැමිණිලි කරති.

The Leader5 days ago
සජිත්ගේ දේශපාලන සතිය | දේශපාලන තක්කඩින්ට පාඩම් කියා දුන්න සජබයේ විරෝධය…
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය | දේශපාලන තක්කඩින්ට පාඩම් කියා දුන්න සජබයේ විරෝධය…

මහවැසි නොතකා පාර්ලිමේන්තු පිවිසුම දෙවනත් කළ ජනබලය, කළු ඇඳුමින් සභාගැබට පැමිණි මන්ත්‍රීවරුන් සහ අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම පිටුපස ඇති සැබෑ කතාව.

The Leader5 days ago
ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා මිහින්තලයෙන් දැවැන්ත පෙත්සමක්
පුවත්

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා මිහින්තලයෙන් දැවැන්ත පෙත්සමක්

අත්සන් ලක්ෂ ගණනක් ගෙන මහානායක හිමිවරුන් හරහා ජනාධිපතිවරයාට භාරදීමට සැලසුම්

The Leader5 days ago
භාවමය ප්‍රකාශනයට කවිය තරම් වෙනත් ෂානරයක් නෑ - කුමුදුනී මෙන්ඩිස් (VIDEO)
සාහිත්‍ය - කලා

භාවමය ප්‍රකාශනයට කවිය තරම් වෙනත් ෂානරයක් නෑ - කුමුදුනී මෙන්ඩිස් (VIDEO)

'කුරුලු සුන්දර මතක ඇහිඳමි' කුලුඳුල් කාව්‍ය එකතුව සමගින් කුමුදුනී මෙන්ඩිස් කළ විශේෂ හෙළිදරව්ව.

The Leader5 days ago