BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 12 of 2903 (43,544 articles)

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු වාර්තාව බිඳ දැමූ 17 හැවිරිදි චීන ක්‍රීඩිකාව!
ක්‍රීඩා

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු වාර්තාව බිඳ දැමූ 17 හැවිරිදි චීන ක්‍රීඩිකාව!

* කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.06කින් නිමා කරමින් චෙන් යූජී ආසියාවේ නවතම වේගවත්ම කාන්තාව බවට පත්වෙයි; මීළඟ ඉලක්කය ඔලිම්පික් රන් පදක්කම.

The Leader6 days ago
ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමේ 'මුල්ලේරියානු' කතා | කුසල් පෙරේරා
Opinion

ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමේ 'මුල්ලේරියානු' කතා | කුසල් පෙරේරා

*ලී ක්වාන් යූ ලංකාවට ආවත් ජේ.ආර්.ට වඩා දෙයක් කළ නොහැක්කේ ඇයි? වරාය නගරයක අධිකාරවාදය සහ ලංකාවේ බහු-සංස්කෘතික ග්‍රාමීය යථාර්ථය අතර ප්‍රතිවිරෝධය.

The Leader6 days ago
දුටුගැමුණුගේ ‘තනියහන’ සහ අනුරාධපුරයේ සැඟවුණු සරාගී ශිෂ්ටාචාරය: සුජිත් අක්කරවත්තගෙන් හෙළිදරව්වක්
සාහිත්‍ය - කලා

දුටුගැමුණුගේ ‘තනියහන’ සහ අනුරාධපුරයේ සැඟවුණු සරාගී ශිෂ්ටාචාරය: සුජිත් අක්කරවත්තගෙන් හෙළිදරව්වක්

*රන්මැණිකා වෙනුවෙන් හඬා වැටුණු ගැමුණු කුමරුගේ අහිමි ප්‍රේමය සහ ඉතිහාසයෙන් අතුගා දැමූ රාජකීය පරපුරේ කුමන්ත්‍රණය.

The Leader6 days ago
78 ව්‍යවස්ථාවට අත තියලා නන්නත්තාර වූ නායකයෝ ! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
විශේෂාංග

78 ව්‍යවස්ථාවට අත තියලා නන්නත්තාර වූ නායකයෝ ! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

*ජේ.ආර්.ගෙන් පටන් ගෙන මහින්ද, මෛත්‍රී, ගෝඨා සහ රනිල් බිලිගත් 78 ව්‍යවස්ථාවේ නොපෙනෙන මාරක උගුල!

The Leader6 days ago
අඹේවෙල ඉඳන් තලවාකැලේට: රජයේ ඉඩම් කොල්ලය ගැන 'රෙඩ් ඇලට්' අනාවරණයක් !
Red Alert

අඹේවෙල ඉඳන් තලවාකැලේට: රජයේ ඉඩම් කොල්ලය ගැන 'රෙඩ් ඇලට්' අනාවරණයක් !

*නුවරඑළියේ ඉඩම් කල්බදු ක්‍රමවේදය සහ විනිවිදභාවය පිළිබඳව මතු වන බරපතළ ප්‍රශ්නාවලිය

The Leader6 days ago
බටහිර අධිරාජ්‍යයේ බිඳවැටීම සහ AI තාක්ෂණයේ වැඩවසම් අනාගතය: දීප්තිගෙන් අනාවරණයක්!
Opinion

බටහිර අධිරාජ්‍යයේ බිඳවැටීම සහ AI තාක්ෂණයේ වැඩවසම් අනාගතය: දීප්තිගෙන් අනාවරණයක්!

*ඩොලරයේ පසුබැසීම, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය සහ චීන-රුසියානු ‘සභ්‍යත්ව රාජ්‍යයන්ගේ’ නැගීම ගැන ගැඹුරු කියවීමක්.

The Leader6 days ago
පුද්ගලයන් හඳුනා ගත හැකි තොරතුරු රාජ්‍යය සන්තකයේ සුරක්ෂිත ද? | රොහාන් සමරජීව
Opinion

පුද්ගලයන් හඳුනා ගත හැකි තොරතුරු රාජ්‍යය සන්තකයේ සුරක්ෂිත ද? | රොහාන් සමරජීව

*1983 කළු ජූලියේදී දෙමළ ජනතාව ඉලක්ක කිරීමට ඡන්ද නාමලේඛන අවභාවිත වූයේ ඩිජිටල් තාක්ෂණය නිසා නොවේ; සැබෑ අභියෝගය වන්නේ රාජ්‍ය සේවා හා මැතිවරණ සුරක්ෂිත කරමින් පුද්ගල දත්ත ආරක්ෂා කරගත හැකි නීතිමය සහ තාක්ෂණික මාවතක් නිර්මාණය කර ගැනීමයි.

The Leader6 days ago
ඩීමන් ආනන්දලා බිහිකළ 'නිර්ප්‍රභූ සාහිත්‍යය' යළි ගොඩ ගන්න බැරිද? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සාහිත්‍ය - කලා

ඩීමන් ආනන්දලා බිහිකළ 'නිර්ප්‍රභූ සාහිත්‍යය' යළි ගොඩ ගන්න බැරිද? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

*ප්‍රභූ විචාරකයන් පහත් කොට සැලකූ ජනප්‍රිය ‘පල්ප් ප්‍රබන්ධවල’ (Pulp Fiction) සැබෑ සමාජ-මානව විද්‍යාත්මක වටිනාකම.

The Leader6 days ago
ලංකාවේ තේ කර්මාන්තය හමුවේ මතුවන අනාගත අභියෝග සහ විකල්ප මාවත් ('ටිකක් රිදෙයි' - TV Supreme සංවාදය)
Economy

ලංකාවේ තේ කර්මාන්තය හමුවේ මතුවන අනාගත අභියෝග සහ විකල්ප මාවත් ('ටිකක් රිදෙයි' - TV Supreme සංවාදය)

*කුඩා තේවතු වයස්ගත වීම, බදු ගිවිසුම් ගැටලුව සහ ඵලදායිතාව පහත වැටීම පිළිබඳ විශේෂඥ අනාවරණය

The Leader6 days ago
ඉතාලියේ පාසල්වලට බුර්කාව තහනම්: විදෙස් සිසුන් සීමා කිරීමට පියවර
පුවත්

ඉතාලියේ පාසල්වලට බුර්කාව තහනම්: විදෙස් සිසුන් සීමා කිරීමට පියවර

*පන්ති කාමරයක විදෙස් ළමුන්ගේ සීමාව 30% දක්වා: දෙමාපියන්ටත් භාෂා පාඨමාලා අනිවාර්ය කෙරේ

The Leader6 days ago
AI සහ සොරකම් චෝදනා මැද ප්‍රංශ ප්‍රකට සම්මානයෙන් නවකතාවක් ඉවතට
පුවත්

AI සහ සොරකම් චෝදනා මැද ප්‍රංශ ප්‍රකට සම්මානයෙන් නවකතාවක් ඉවතට

*කෘතිම බුද්ධියෙන් පොත් ලිවීමේ අර්බුදය ජාත්‍යන්තර සම්මාන පිටිය කැළඹූ හැටි

The Leader6 days ago
පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමකින් අටකට තුවාල: රෝගීන් හදිසියේ ඉවත් කෙරේ
පුවත්

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමකින් අටකට තුවාල: රෝගීන් හදිසියේ ඉවත් කෙරේ

*මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවක් මුල්වූ බවට සැක; තිදෙනෙක් දැඩි සත්කාර ඒකකයට

The Leader6 days ago
පොත් මත පැනවූ වැට් බද්ද ඉදිරි අයවැයෙන් සංශෝධනය කිරීමට අවධානයක්
පුවත්

පොත් මත පැනවූ වැට් බද්ද ඉදිරි අයවැයෙන් සංශෝධනය කිරීමට අවධානයක්

*කියවීමේ සංස්කෘතිය රැකගැනීමට බදු සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවූ බව අගමැතිනිය කියයි

The Leader6 days ago
2027න් පසු අලුත් IMF ණය වැඩසටහනකට නොයන බවට රජයෙන් පැහැදිලි කිරීමක්
පුවත්

2027න් පසු අලුත් IMF ණය වැඩසටහනකට නොයන බවට රජයෙන් පැහැදිලි කිරීමක්

*වත්මන් විස්තීරණ ණය ගිවිසුම නියමිත කාලයේදී අවසන් කර සාමාන්‍ය ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාමේ සූදානමක්

The Leader6 days ago
'වීරයා මැරෙන්න දෙන්න බෑ, වීරයා දිනන්න ම ඕනේ' - අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්
පුවත්

'වීරයා මැරෙන්න දෙන්න බෑ, වීරයා දිනන්න ම ඕනේ' - අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්

* ලසන්ත ඝාතනයෙන් දුන් බිය වැද්දීමේ පණිවිඩය පරාජය කරන්න සමාජය පෙළගැසිය යුතුයි

The Leader6 days ago