BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 13 of 2903 (43,544 articles)

ලෝක දේශපාලන අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ජාතික ස්ථාවරය සඳුදා මහා මණ්ඩලයට
පුවත්

ලෝක දේශපාලන අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ජාතික ස්ථාවරය සඳුදා මහා මණ්ඩලයට

*එක්සත් ජාතීන්ගේ 81 වැනි සැසිවාරයට විදේශ ඇමැති විජිත හේරත් නිව්යෝර්ක් යයි

The Leader6 days ago
ඕස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ පසුබෑමෙන් ව්‍යාපාර රැසකට බිලියන ගණනක බලපෑමක්
විදේශ

ඕස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ පසුබෑමෙන් ව්‍යාපාර රැසකට බිලියන ගණනක බලපෑමක්

* ගනුදෙනු අඩුවීම නිසා දේපළ අලෙවි නියෝජිතයන්ගේ සිට ප්‍රවාහන හා ගෘහ භාණ්ඩ ක්ෂේත්‍රය දක්වා දැඩි පීඩනයක්

The Leader6 days ago
ධවල මන්දිරයෙන් ප්‍රමුඛ මාධ්‍ය තුනකට පැනවූ තහනම අධිකරණයෙන් අත්හිටුවයි
විදේශ

ධවල මන්දිරයෙන් ප්‍රමුඛ මාධ්‍ය තුනකට පැනවූ තහනම අධිකරණයෙන් අත්හිටුවයි

* විනිසුරු නියෝගයෙන් පසු CNN ඇතුළු ආයතනවල මාධ්‍ය අවසරපත්‍ර යළි ක්‍රියාත්මක කෙරේ

The Leader6 days ago
ලෝක බලවතුන් හමුවේ ට්‍රම්ප්ගේ රාජ්‍ය තාන්ත්‍රික බල සීමාවන් හෙළිවෙයි
විදේශ

ලෝක බලවතුන් හමුවේ ට්‍රම්ප්ගේ රාජ්‍ය තාන්ත්‍රික බල සීමාවන් හෙළිවෙයි

* ඉරාන යුද අර්බුදය, චීන සාකච්ඡා සහ ඇමෙරිකානු මැතිවරණ උණුසුම මැද ගෝලීය දේශපාලනය නව මාවතක

The Leader6 days ago
ඔක්තෝබර් 01 සිට රේගුව ඩිජිටල්: අයවැය හමුවේ IMF ඇස ආයතනික වෙනස්කම්වලට
පුවත්

ඔක්තෝබර් 01 සිට රේගුව ඩිජිටල්: අයවැය හමුවේ IMF ඇස ආයතනික වෙනස්කම්වලට

* ඔක්තෝබර් 01 සිට රේගු කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට සහ කඩදාසි රහිත ක්‍රමවේදයකට

The Leader6 days ago
ලෝක ඉන්ධන අර්බුදය හමුවේ එංගලන්ත මහ බැංකුවෙන් පොලී අනුපාත අනතුරු ඇඟවීමක්
Economy

ලෝක ඉන්ධන අර්බුදය හමුවේ එංගලන්ත මහ බැංකුවෙන් පොලී අනුපාත අනතුරු ඇඟවීමක්

* බලශක්ති මිල ඉහළ යාම දිග්ගැස්සුණහොත් ණය පොලී අනුපාත වැඩි කිරීම වැළැක්විය නොහැකි බවට එංගලන්ත මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්.

The Leader6 days ago
හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනා මත රිමාන්ඩ්
පුවත්

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනා මත රිමාන්ඩ්

* සැමියාට ලිහිල් තීන්දුවක් ගැනීමට අධිකරණ සේවකයෙකුට රුපියල් පනස්දහසක අල්ලසක් දුන් බවට චෝදනා

The Leader7 days ago
දේශපාලනයෙන් මිදුණු ඉම්තියාස් බාකීර් මාකාර් රටේ අනාගතය ගැන කළ අනාවැකිය
Opinion

දේශපාලනයෙන් මිදුණු ඉම්තියාස් බාකීර් මාකාර් රටේ අනාගතය ගැන කළ අනාවැකිය

* ‘තරුණ පරපුරට තැන නොදුනහොත් සමාජ අර්බුද යළිත් කරලියට ඒමේ අවදානමක්’

The Leader7 days ago
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පනත විශේෂ බහුතරයෙන් සම්මතයි
පුවත්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පනත විශේෂ බහුතරයෙන් සම්මතයි

* විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ විනිසුරු ධුර සංඛ්‍යාව ඉහළ දැමීමේ තීරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය

The Leader7 days ago
ආගම් දෙකක වන්දනාකරුවන් එකම තැනක පුදපූජා පැවැත්වීමට විරුද්ධ පොලිසියට උසාවිය හරස් වෙයි
පුවත්

ආගම් දෙකක වන්දනාකරුවන් එකම තැනක පුදපූජා පැවැත්වීමට විරුද්ධ පොලිසියට උසාවිය හරස් වෙයි

වෙඩුක්කුනාරිමලෙයි හෙවත් වඩුන්නාගල පුදබිමේ එකම දිනයක බෞද්ධ හා හින්දු වතාවත් සිදු කිරීමට නෙදුන්කේනි පොලීසිය දැක්වූ විරෝධය මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

The Leader7 days ago
'සභාපතිවරුන් සල්ලි දීලා රටේ නම ගිය පාපන්දු සමාජ විනාශ කළා' - ජස්වර් උමාර්
ක්‍රීඩා

'සභාපතිවරුන් සල්ලි දීලා රටේ නම ගිය පාපන්දු සමාජ විනාශ කළා' - ජස්වර් උමාර්

* පුද්ගල යැපීම්වලින් මිදී අනුග්‍රාහකයන් සොයා වෘත්තීය මට්ටමට නොපැමිණියහොත් පාපන්දු සමාජවලට අත්වන්නේ රත්නම් සමාජයේ ඉරණම බවත්, වයස් කාණ්ඩ ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමට ඇකඩමි නිසි නියාමනයක් යටතට පත් කරන බවත් පාපන්දු සභාපති ජස්වර් උමාර් පවසයි.

The Leader7 days ago
කණිෂ්ඨ පාපන්දු පිල් 44ක් තරග බිමට: ෆෙඩරේෂන් කුසලානය කොළඹදී ඇරඹෙයි
ක්‍රීඩා

කණිෂ්ඨ පාපන්දු පිල් 44ක් තරග බිමට: ෆෙඩරේෂන් කුසලානය කොළඹදී ඇරඹෙයි

* මැන්චෙස්ට පාපන්දු ඇකඩමිය 3 වැනි වරටත් සංවිධානය කරන ෆෙඩරේෂන් කුසලාන තරගාවලිය ලබන මස 9 වැනිදා සිට කොළඹදී පැවැත්වෙන අතර, සියලු තරග සජීවීව විකාශය කිරීමට පියවර.

The Leader7 days ago
'දැන් නංගිට යන්න දෙන්න තාත්තේ...' – ඉන්දිරාගේ 50 වැනි ජන්ම දිනයේ කරු ජයසූරිය ලියූ සංවේදී මතකාවර්ජනය
විශේෂාංග

'දැන් නංගිට යන්න දෙන්න තාත්තේ...' – ඉන්දිරාගේ 50 වැනි ජන්ම දිනයේ කරු ජයසූරිය ලියූ සංවේදී මතකාවර්ජනය

නූපන් පුතු වෙනුවෙන් ප්‍රතිකාර පසෙකලා දිවි පිදූ දියණියගේ අඩුව වසර දහයකට පසුවත් පිය හදවතක් කම්පා කරවන අයුරු සහ ඇගේ මතකයෙන් දහස් ගණනක් සුවපත් වන ‘සුව අරණ’ බිහි වූ සංවේදී කතාව.

The Leader7 days ago
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන පෙරටුගාමීන්ගෙන් විවේචනාත්මක විශ්ලේෂණයක්
පුවත්

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන පෙරටුගාමීන්ගෙන් විවේචනාත්මක විශ්ලේෂණයක්

රැඳවුම් නියෝග, හමුදා බලතල සහ මහජන අයිතීන් ගැන මතු කෙරෙන නීතිමය විවාදය

The Leader7 days ago
විමල්ගේ කතාව ගැන මාධ්‍ය ආයතන හතකට අධිකරණයෙන් නියෝගයක්
පුවත්

විමල්ගේ කතාව ගැන මාධ්‍ය ආයතන හතකට අධිකරණයෙන් නියෝගයක්

නාමල් රිමාන්ඩ් කිරීම ගැන කළ ප්‍රකාශය අධිකරණයට අපහාසයක්දැයි සොයන්න විමර්ශන ඇරඹේ.

The Leader7 days ago