Breaking News• උණුසුම් පුවත්
Showing page 15 of 2903 (43,544 articles)

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: '22න් ආණ්ඩුවට අවාසියි; සජිත් ඉන්නේ ආණ්ඩුවේ ඔඩොක්කුවේ' - රනිල්ගෙන් සැර ප්‍රහාරයක්!
22 සම්මතයෙන් විපක්ෂය එක තැනකට; සජිත්ට එරෙහිව සජබ පසුපෙළ රනිල් එක්ක රහස් කතාවක – BRICS මගහැර ආණ්ඩුව රටට කළ විනාශය ගැන ජී.එල් හෙළිකරයි.

පෙර නොවූ විරූ සිදුවීමක් ! - ඔස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියක් කෘත්‍රිම බුද්ධියෙන් හැක් කෙරේ
*OpenAI ආයතනයේ ක්‍රියාකාරීත්වයට එරෙහිව ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් දැඩි විරෝධයක්

22 සංශෝධනයේ තීරණාත්මක ඡන්දය අද 7ට: අගමැතිනි හරිනි මොනවා කරයි ද ?
7ට මොකද වෙන්නේ කියලා බලාගන්න – ආණ්ඩුවේ ස්ථාවරය ගැන අගමැතිනි හරිනි දුන් පිළිතුර.

ලොව ප්‍රමුඛ AI සමාගම්වලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට හදිසි පණිවිඩයක්
කෘත්‍රිම බුද්ධිය පාලනයෙන් ගිලිහී යාමේ අවදානම ගැන ආරක්ෂක මණ්ඩලයට අනතුරු අඟවයි.

ලූස් පොල්තෙල් අලෙවියට තිත තබන්න නව වැඩපිළිවෙළක්
*මිලිලීටර් 175 ඉක්මවන පොල්තෙල් සඳහා අනිවාර්ය ඇසුරුම්කරණයක් යෝජනා වෙයි

ගල්ගමුවේ කාවන්තිස්ස ඇත් රජුට කඩිනම් පශු වෛද්‍ය ප්‍රතිකාර ඇරඹෙයි
*උස්ගල සියඹලාන්ගමුව වැව් ඉස්මත්තේදී පාදයේ ආබාධයකට ඖෂධ ලබාදීම සාර්ථකව සිදුකෙරේ

අවුරුද්දක් පරණ පැමිණිල්ලක් ගැන උසාවියට වාර්තාවක් දීම පොලිසිය තවත් කල් දමයි
*යාපනය දූපත් කලාපයේ ස්ථාන පහක සමූහ මිනීවළවල් ගැන කළ පැමිණිල්ලට වසරක් පිරුණත් සම්පූර්ණ වාර්තාව නොවැම්බරය දක්වා පමාවෙයි.

'මම විශ්වාසය දිනාගන්නේ සැබෑ අනන්‍යතාවයෙන්' : දේශපාලන උණුසුම මධ්‍යයේ ජනපතිගෙන් සටහනක්
* 22 වැනි සංශෝධන විවාදය සහ විපක්ෂයේ විරෝධතා මධ්‍යයේ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කෙරේ

CID විමර්ශන මැද පියුමිගේ පෙත්සමට අධිකරණයෙන් තීන්දුවක්
* විමර්ශන තවමත් අවසන් නෑ: නීතිපති දෙපාර්තමේන්තුවෙන් අභියාචනාධිකරණයට දැනුම්දීමක්

එකඟතා කඩකිරීමක් ගැන චෝදනා ! - නිදහස් සටන් මධ්‍යස්ථානයෙන් සජිත්ට ප්‍රශ්න 5ක්!
* "අන් අයගේ වැදගත්කම අඩු කර තම වැදගත්කම පෙන්වන්න එපා" – බෞද්ධ දර්ශනය සිහිපත් කරමින් විපක්ෂ නායකවරයාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි

ලෝක බලය තීන්දු කරන ‘තාක්ෂණික දේශපාලනය’: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්
* හමුදා බලය පරදා කෘත්‍රිම බුද්ධිය සහ දත්ත බලය කරළියට පැමිණි හැටි

උපාධියට සරිලන රැකියා නැතිව ලතවෙන ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුර
* උපාධියට සරිලන රැකියා නොලැබීමෙන් ඕස්ට්‍රේලියානු සේවකයින්ගෙන් අඩක්ම කලකිරීමෙන්

අනෝජන් වෙනුවෙන් යාපනයේ පහන් දැල්වෙයි
* සවුදි රජුගෙන් ක්ෂමාදානය ඉල්ලා උතුරේ පහන් දල්වයි

'හරක් කටා'ගේ ජීවිතාරක්ෂාව පතා පියාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
* වැලිසර ගැටුම සැකසහිත බවට චෝදනා: සාක්ෂි වසන් කිරීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

අර්බුදයෙන් පසු ආර්ථිකය ස්ථාවරයි: කලාපීය සහයෝගිතාවට ලංකාව සූදානම් - මහ බැංකු අධිපති
* පුනර්ජනනීය බලශක්තිය හා තිරසාර කෘෂිකර්මාන්තයට ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කරගැනීමේ ජාතික සැලැස්ම ADFIAP සමුළුවේදී හෙළිවෙයි

