Breaking News• උණුසුම් පුවත්
Showing page 14 of 2903 (43,544 articles)

සුරේෂ් සලේ වෙනුවෙන් දැමූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඉල්ලා අස්කර ගනියි
වෙනත් අයෙකු වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩු පැවරිය නොහැකි බව අධිකරණය පෙන්වා දෙයි

දුවන මුවන් දැක නොදමව් නෙළූ පලා | මහාචාර්ය චරිත හේරත්
"වසර තිහක බල සිහිනය වෙනුවෙන් අද අතැති ජනවරම අවදානමේ නොදමා, 22 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගොස් ජනතාවගේ සැබෑ ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවිය යුතුය."

නොවැම්බර් 01 සිට වැඩ 8කට TIN සහතිකය අනිවාර්යයි: විශේෂ නිවේදනයක් මෙන්න!
බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ලියාපදිංචිය හා ඉඩම් පැවරීම් ඇතුළු කාර්යයන් සඳහා වලංගු TIN සහතිකය අනිවාර්ය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්.

තහනම් නැව්වලට ඉන්ධන හෝ සේවා සැපයුවහොත් දේශීය සමාගම්වලට ජාත්‍යන්තර සම්බාධක අවදානමක්
ශ්‍රී ලංකාවේ පැවති, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහාය ලත් වැඩමුළුවක් අතරතුර, ආයතන අතර සම්බන්ධීකරණය සහ සමුද්‍රීය සම්බාධක බලාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් එක්සත් ජනපද විශේෂඥයින් විසින් මෙහෙයවනු ලැබිය.

අයවැය අතිරික්තය මායාවක්ද? IMF සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ හේතුව මෙන්න | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
ඩොලර් මිලියන 347ක වාරිකය වෙනුවෙන් පැවති කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව කල්යයි; සංවර්ධන වියදම් කපාහැර පෙන්වන අයවැය අතිරික්තය රටේ අනාගත වර්ධනයට මරු පහරක් බවට අනතුරු ඇඟවීමක්.

'පොත් ගඟේ යද්දි තාත්තා හිනාවුණා' - ඩීමන් ආනන්දගේ දියණිය හඬ අවදි කරයි
*පොත් 1000කට එහා ලියූ ‘මාරක කතා චක්‍රවර්ති’ට එල්ල වූ චෝදනා, කැපිලි සහ නොසැලුණු ජීවිතය ගැන එකම දියණිය වරුණි ෂර්මිලා මුල්වරට කළ හෙළිදරව්ව.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්
ආර්ථික අභියෝග, විදේශ ප්‍රතිපත්ති සහ මැතිවරණ ප්‍රවණතා පිළිබඳ ගැඹුරු කියවීමක්

විදේශීය ආයෝජකයන්ගේ අවධානය දිනාගත් මන්නාරම් බලපත්‍ර වෙන්දේසිය
වසර 10කට පසු ජාත්‍යන්තර ආයෝජකයන්ට දොර ඇරෙන හැටි

පනාමුරේ කතාව (12 කොටස) : කාටවත් නොනැමුණු මඩුවන්වෙල ආර්.එම්. | ඉන්දු පෙරේරා
මඩුවන්වෙල රටේ මහත්තයාව ඉංග්‍රීසි නිලධාරීන් ඇමතුවේ "මඩුවන්වෙල ආර්.එම්." ලෙසිනි. ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට ඔහු "මඩුවන්වෙල දිසා හාමුදුරුවෝ" විය.

දූෂණ මර්දන පනතේ සංශෝධන ගැන IMF එකෙන් රතු එළියක්!
වත්කම් හෙළිදරව් කිරීමේ නීති ලිහිල් නොකරන්නැයි IMF එකෙන් ශ්‍රී ලංකාවට පැහැදිලි පණිවිඩයක්

බිලියන ගණනක් ගිලදැමූ 'නෙවිල් ප්‍රනාන්දු' රෝහලට ගුවන් හමුදා මුර ? (RED ALERT වීඩියෝවක්)
හිමිකාරිත්වය 100% ක් භාණ්ඩාගාරයට: 2028 වන තෙක් මෙහෙයුම් වියදම් රජයෙන්.

ඇමරිකානු බලපෑම් හමුවේ ඉරානය යටත් නොවන බව ඉරාන ජනපති පෙසෙෂ්කියන් කියයි
සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට සූදානම් වුවද තර්ජන පිළිගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ප්‍රකාශ කරයි

ඩිජිටල් මාධ්‍යයේ නව හැරවුමක්: ලංකාවේ ප්‍රමුඛ මාධ්‍ය ජාල TruePass වටා එක්වෙයි
අන්තර්ජාල පාඨකයා සහ ප්‍රකාශකයා අතර විශ්වාසය තහවුරු කරන දේශීය තාක්ෂණික පදනමක් කරළියට

සිරිලිය සවිය විමර්ශනය: සිංගප්පුරු ගිය ශිරන්ති FCIDයෙන් වෙනත් දිනයක් ඉල්ලයි
සිරිලිය සවිය අරමුදල් ගිණුමේ ගනුදෙනු පිළිබඳ ප්‍රකාශයක් ගැනීමට තිබූ අවස්ථාව මඟහැරෙයි

ට්‍රම්ප් - ෂී ඓතිහාසික වොෂින්ටන් සාකච්ඡාව : ලෝක බලවතුන් වෙළඳ ගැටුම් ලිහිල් කරගනී
කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය වෙළඳාම රැකගැනීමට ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට

