BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 16 of 2903 (43,544 articles)

'ත්‍රස්ත පනත වෙනුවට ගේන නව කෙටුම්පත අතිශය මර්දනකාරියි' – දුමින්ද නාගමුව
පුවත්

'ත්‍රස්ත පනත වෙනුවට ගේන නව කෙටුම්පත අතිශය මර්දනකාරියි' – දුමින්ද නාගමුව

* ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ විරෝධතා මර්දනයට නව නීති හදන බවට චෝදනා

The Leader8 days ago
රුපියල් මිලියන 70ක ක්‍රිෂ් අල්ලස් නඩුවේ ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
පුවත්

රුපියල් මිලියන 70ක ක්‍රිෂ් අල්ලස් නඩුවේ ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

* නාමල් රාජපක්ෂගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශයක් ගැනීමට අල්ලස් කොමිසමට අවසර

The Leader8 days ago
හිරුණිකාගේ සිරදඬුවමට එරෙහි අභියාචනා පෙත්සම යළි කැඳවයි
පුවත්

හිරුණිකාගේ සිරදඬුවමට එරෙහි අභියාචනා පෙත්සම යළි කැඳවයි

* මහාධිකරණ තීන්දුවේ නීතිමය දෝෂ ඇතැයි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට කියයි

The Leader8 days ago
'ජනතාව ඉල්ලන්නේ අලුත් ගමනක්; විකල්පය ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක්' - මරික්කාර් කියයි
පුවත්

'ජනතාව ඉල්ලන්නේ අලුත් ගමනක්; විකල්පය ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක්' - මරික්කාර් කියයි

* පුරවැසි ජනවරමට මුහුණ දිය හැක්කේ මතවාදී වැඩපිළිවෙළකින් පමණක් බවට විපක්ෂයෙන් ප්‍රකාශයක්

The Leader8 days ago
ලිංගික හිංසන චෝදනාවලට මුල්ම වතාවට නාවික නිලධාරිනියන් අත් අඩංගුවට
පුවත්

ලිංගික හිංසන චෝදනාවලට මුල්ම වතාවට නාවික නිලධාරිනියන් අත් අඩංගුවට

ත්‍රිකුණාමල ‘ගන්සයිට්’ භූගත වධකාගාරයේ කාන්තාවන් ඇතුළු රැඳවියන්ට කළ අමානුෂික ලිංගික හිංසන සහ අතුරුදහන් කිරීම් ගැන CIDයෙන් අධිකරණයට සාක්ෂි

The Leader8 days ago
ලෝක තෙල් මිල හා වියදම් හමුවේ තෙල් සංස්ථාවට බරපතල මූල්‍ය අභියෝගයක්
පුවත්

ලෝක තෙල් මිල හා වියදම් හමුවේ තෙල් සංස්ථාවට බරපතල මූල්‍ය අභියෝගයක්

පළමු මාස හයේ ඉන්ධන ආනයන බිල ඩොලර් බිලියන 3.1ක් පනී

The Leader8 days ago
හූනාස් හෝල්ඩින්ග්ස් දැවැන්ත සංචාරක ව්‍යාප්තියට ජපානයෙන් ප්‍රබල ආයෝජන හවුල්කාරිත්වයක්
Biz

හූනාස් හෝල්ඩින්ග්ස් දැවැන්ත සංචාරක ව්‍යාප්තියට ජපානයෙන් ප්‍රබල ආයෝජන හවුල්කාරිත්වයක්

විදේශ ආයෝජක යොෂිමිචි වටනබේ එක්වෙයි; ඓතිහාසික 'විසුම්පාය' සංවර්ධනය කේන්ද්‍රස්ථානයක් වේ.

The Leader8 days ago
ගල් මුල් මැද පිරිමියෙකු සේ වෙස්වලා පාපැදි පැද ආසියානු රිදී දිනූ ඇෆ්ගන් ක්‍රීඩිකාව
ක්‍රීඩා

ගල් මුල් මැද පිරිමියෙකු සේ වෙස්වලා පාපැදි පැද ආසියානු රිදී දිනූ ඇෆ්ගන් ක්‍රීඩිකාව

තලෙයිබාන් තර්ජන මැද මුහුණු ආවරණ දමාගෙන පුහුණුවීම් කළ ෆරීබා හෂිමි, සියලු බාධක බිඳදමමින් ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමකින් පිදුම් ලබයි.

The Leader8 days ago
ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුරෙන් අඩක්ම තවමත් දෙමව්පියන් ළඟ: සමීක්ෂණයකින් හෙළිවූ අර්බුදය
විදේශ

ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුරෙන් අඩක්ම තවමත් දෙමව්පියන් ළඟ: සමීක්ෂණයකින් හෙළිවූ අර්බුදය

නිවාස අර්බුදය, අධ්‍යාපනයට සරිලන රැකියා නොමැතිකම සහ ජීවන බර තරුණයන් නිවෙස්වල සිරකරයි

The Leader8 days ago
ගෝලීය කුකුළු මස් වෙළෙඳපොළ ජය ගැනීමට මැක්ඩොනල්ඩ්ස් වෙතින් නව උපායමාර්ගික පියවරක්
Biz

ගෝලීය කුකුළු මස් වෙළෙඳපොළ ජය ගැනීමට මැක්ඩොනල්ඩ්ස් වෙතින් නව උපායමාර්ගික පියවරක්

ගවමස් මිල ඉහළ යාම සහ Gen Z පරපුරේ මනාපය හමුවේ fast-food දැවැන්තයාගේ ව්‍යාපාරික පෙරළියක්.

The Leader8 days ago
ට්‍රම්ප් - ෂී හමුව ඇරඹෙයි: ඇමෙරිකා-චීන වෙළෙඳ තීරුබදු විරාමය දීර්ඝ කෙරේ
විදේශ

ට්‍රම්ප් - ෂී හමුව ඇරඹෙයි: ඇමෙරිකා-චීන වෙළෙඳ තීරුබදු විරාමය දීර්ඝ කෙරේ

දෙරට අතර වෙළෙඳ ගැටුම් තාවකාලිකව සමනය කරමින් තීරුබදු සහනය ලබන ජනවාරි දක්වා

The Leader8 days ago
ශ්‍රී ලංකාව 'බී-සෘණ' දක්වා ඉහළ දැමීමෙන් ගොඩ යන්නෙ කවුද? | කුසල් පෙරේරා
Opinion

ශ්‍රී ලංකාව 'බී-සෘණ' දක්වා ඉහළ දැමීමෙන් ගොඩ යන්නෙ කවුද? | කුසල් පෙරේරා

*IMF පැසසුම් සහ ෆිට්ච් ඉහළ දැමීම් හමුවේ යළිත් ණය ගැනීමට සැරසෙන රටක, ජනගහනයෙන් සියයට 25 ක් වන දුප්පතුන්ගේ ජීවිතවලට උරුම වන සැබෑ ප්‍රතිලාභය කුමක්ද?

The Leader8 days ago
ශිරාණිගේ දෝෂාභියෝගය මතක් කරමින් 22 ගැන දිලිත්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්
පුවත්

ශිරාණිගේ දෝෂාභියෝගය මතක් කරමින් 22 ගැන දිලිත්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්

ව්‍යවස්ථානුකූලභාවය මිස ප්‍රතිපත්තියක යහපත අධිකරණයෙන් තීරණය නොවන බවට පෙන්වා දෙයි

The Leader8 days ago
ඉන්දියාවේදී සැම්සුන්ග් සහ එල්ජී සමාගම්වලට බදු විමර්ශනයක්
විදේශ

ඉන්දියාවේදී සැම්සුන්ග් සහ එල්ජී සමාගම්වලට බදු විමර්ශනයක්

නවීන OLED රූපවාහිනී කොටස් ආනයනයේදී සහනදායී බදු ලබාගැනීමේ සිද්ධියක් DRI විමර්ශනයට

The Leader8 days ago
LB ෆිනෑන්ස් පිලිපීනයට: දේශීය ප්‍රාග්ධනය පිටරට යෑම ආයෝජනයක්ද අවදානමක්ද? (රෙඩ් ඇලට් වීඩියෝවක් )
Red Alert

LB ෆිනෑන්ස් පිලිපීනයට: දේශීය ප්‍රාග්ධනය පිටරට යෑම ආයෝජනයක්ද අවදානමක්ද? (රෙඩ් ඇලට් වීඩියෝවක් )

ඩොලර් හිඟයකදී එළියට යන ප්‍රාග්ධනය: පිලිපීන ව්‍යාපෘතියෙන් මතුවූ මූල්‍ය සංවාදය

The Leader8 days ago