BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 18 of 2903 (43,544 articles)

22 වැනි සංශෝධන විවාදය අද : විපක්ෂයේ මතගැටුම් මැද සජබ විරෝධතාවය පොල්දූව මංසන්දියේදී
පුවත්

22 වැනි සංශෝධන විවාදය අද : විපක්ෂයේ මතගැටුම් මැද සජබ විරෝධතාවය පොල්දූව මංසන්දියේදී

*විනිසුරු විශ්‍රාම වයස වෙනස් කරන පනත් කෙටුම්පත් දෙක පිළිබඳ අවසන් ඡන්ද විමසීම හෙට

The Leader8 days ago
'ලෝක ළමා දින' ළමුන්ටත් දෙගුරුන්ටත් කෙරෙන 'ලෝක විහිළුව' | කුසල් පෙරේරා
Opinion

'ලෝක ළමා දින' ළමුන්ටත් දෙගුරුන්ටත් කෙරෙන 'ලෝක විහිළුව' | කුසල් පෙරේරා

* මහපොළොවේ ළමා අපචාර හා හිංසන වාර්තාගත ලෙස ඉහළ යද්දී, කොළඹ ප්‍රතිපත්ති සම්පාදකයින් උත්සව සංදර්ශනවලට සීමා වී ළමා පරපුර නොමඟ යවන හැටි

The Leader8 days ago
ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වයෙන් ඔබ්බට: IMF වෙතින් නිර්දේශ මාලාවක්
පුවත්

ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වයෙන් ඔබ්බට: IMF වෙතින් නිර්දේශ මාලාවක්

* අඛණ්ඩව 11 වන කාර්තුවටත් ආර්ථිකය ධන මට්ටමේ; විදේශ සංචිත ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළට

The Leader9 days ago
එක්සත් ජාතීන් හමුවේ මැක්‍රොන් - ට්‍රම්ප් ගැටුම කරළියට
විදේශ

එක්සත් ජාතීන් හමුවේ මැක්‍රොන් - ට්‍රම්ප් ගැටුම කරළියට

* සාමයක් ප්‍රකාශ කළද ගාසා තීරයට මානුෂීය ආධාර ලැබීම තවමත් බිංදුවේ බවට ප්‍රංශ ජනාධිපතිවරයාගෙන් අනාවරණයක්

The Leader9 days ago
පාස්කු තීන්දුවෙන් පසු අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ පුරප්පාඩු පිරවීමේ සුවිශේෂී පියවරක්
පුවත්

පාස්කු තීන්දුවෙන් පසු අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ පුරප්පාඩු පිරවීමේ සුවිශේෂී පියවරක්

* නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් දිවුරුම් දෙති; මාරසිංහ සහ තිලකරත්න විනිසුරුවරුන්ගේ නම් ව්‍යවස්ථා සභාවට

The Leader9 days ago
රුපියල් බිලියන 24ක විදේශ විනිමය ජාවාරමේ සැකකරු රිමාන්ඩ්
පුවත්

රුපියල් බිලියන 24ක විදේශ විනිමය ජාවාරමේ සැකකරු රිමාන්ඩ්

* කිසිදු භාණ්ඩයක් නොගෙන්වා TT ක්‍රමයට ඩොලර් පිටරට යැවූ බවට චෝදනා

The Leader9 days ago
සවුදියේ අනෝජන් බේරාගැනීමේ මෙහෙයුමට මාලදිවයිනේ හිටපු ජනපති නෂීඩ්ගේ පූර්ණ සහාය
පුවත්

සවුදියේ අනෝජන් බේරාගැනීමේ මෙහෙයුමට මාලදිවයිනේ හිටපු ජනපති නෂීඩ්ගේ පූර්ණ සහාය

* ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම මාලදිවයිනේදී නෂීඩ් හමුවෙති; මානුෂීය සහන ඉල්ලා සවුදි බලා යාමට සූදානම්.

The Leader9 days ago
24 විපක්ෂ ඒකාබද්ධ විරෝධතාවෙන් නිදහස් සටන් මධ්‍යස්ථානය හදිසියේම ඉවත් වෙයි
පුවත්

24 විපක්ෂ ඒකාබද්ධ විරෝධතාවෙන් නිදහස් සටන් මධ්‍යස්ථානය හදිසියේම ඉවත් වෙයි

* මතභේදාත්මක වාතාවරණය හමුවේ ගත් තීරණය ගැන සංවිධායක මණ්ඩලයෙන් නිල පැහැදිලි කිරීමක්

The Leader9 days ago
අධිකරණ දෙකක නඩු පටලැවිල්ලක්: නාමල් රාජපක්ෂ යළිත් රක්ෂිත බන්ධනාගාරයට
පුවත්

අධිකරණ දෙකක නඩු පටලැවිල්ලක්: නාමල් රාජපක්ෂ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

* කොටුව සහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු ඒකාබද්ධ කිරීම ගැන පැමිණිල්ලෙන් වාර්තාවක් කැඳවයි.

The Leader9 days ago
පාකිස්තාන ටෙනිස් සභාපතිත් ආසියානු ක්‍රීඩා උළෙලේ තරග බිමට බසී!
ක්‍රීඩා

පාකිස්තාන ටෙනිස් සභාපතිත් ආසියානු ක්‍රීඩා උළෙලේ තරග බිමට බසී!

*නිලතල පසෙකලා ක්‍රීඩකයෙකු ලෙස යුගල ඉසව්වට එක්වීමට හිටපු ශූර අයිසාම් උල් හක් කුරේෂි සූදානම් වේ.

The Leader9 days ago
ආසියානු ක්‍රීඩා උළෙල කැළඹූ තහනම් උත්තේජක දැලට තායි සුපිරි ක්‍රීඩිකාව හසුවේ!
ක්‍රීඩා

ආසියානු ක්‍රීඩා උළෙල කැළඹූ තහනම් උත්තේජක දැලට තායි සුපිරි ක්‍රීඩිකාව හසුවේ!

* ආසියානු ක්‍රීඩා උළෙලේ තහනම් මත්ද්‍රව්‍ය භාවිතයට හසුවූ පළමු ක්‍රීඩිකාව!

The Leader9 days ago
ඇමෙරිකානු වෙළඳපොළ ජයගන්න ශ්‍රී ලංකාවෙන් අලුත් ආර්ථික උපායමාර්ගයක්
Economy

ඇමෙරිකානු වෙළඳපොළ ජයගන්න ශ්‍රී ලංකාවෙන් අලුත් ආර්ථික උපායමාර්ගයක්

තීරුබදු සහන ඉල්ලීමට එහා ගිය පුළුල් ආයෝජන හා තාක්ෂණික හවුල්කාරිත්වයක අවශ්‍යතාව ඉස්මතු වෙයි.

The Leader9 days ago
දම්රෝ මැරීනෝ බීච් ඉඩම් ගනුදෙනුවේ බිලියනයක වංචාවට එරෙහිව මහාධිකරණයේ නඩු
පුවත්

දම්රෝ මැරීනෝ බීච් ඉඩම් ගනුදෙනුවේ බිලියනයක වංචාවට එරෙහිව මහාධිකරණයේ නඩු

බ්‍රිතාන්‍ය ජාතික සැකකරුට එරෙහිව නීතිපතිගෙන් අධිචෝදනා; ඔක්තෝබර් 21 දින පෙනී සිටින්නැයි නියෝග

The Leader9 days ago
ශ්‍රී ලංකාවේ වාහන ආනයනය පහළට: ශ්‍රී ලංකා ආර්ථිකයට අලුත් පීඩනයක්
Economy

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය පහළට: ශ්‍රී ලංකා ආර්ථිකයට අලුත් පීඩනයක්

බදු බර සහ ණය පහසුකම් සීමා වීම නිසා අගෝස්තු මාසයේ වාහන ලියාපදිංචිය පහළට

The Leader9 days ago
රාජ්‍ය ආයතන 244ක නව ආචාරධර්ම නිරීක්ෂණ ජාලය ඇරඹෙයි
පුවත්

රාජ්‍ය ආයතන 244ක නව ආචාරධර්ම නිරීක්ෂණ ජාලය ඇරඹෙයි

දූෂණය වැළැක්වීමට සහ විනිවිදභාවය රැකීමට අභ්‍යන්තර ඒකකවලට පුළුල් වගකීම්

The Leader9 days ago