Breaking News• උණුසුම් පුවත්
Showing page 19 of 2903 (43,544 articles)

ඔබාමාකෙයාර් කප්පාදුවෙන් ලක්ෂ 7කට වැඩ වරදී: ඇමරිකාවෙන් දැවැන්ත වංචාවක් එළියට!
ව්‍යාජ ලියාපදිංචි කිරීම් හරහා ලබාගත් බිලියන 2.2ක සහනාධාර අවලංගු කිරීමට ට්‍රම්ප් පාලනයෙන් සැර පියවරක්

පරිප්පුවලට රට යන ඩොලර් නවත්වන්න වත්තලින් අලුත් මෙහෙයුමක්
*ලංකාවේ ‘පරිප්පු පිඟානට’ පිටරටින් නොව මෙරටින්ම ලැබෙන අලුත් අගයක්

22 වැනි සංශෝධනය: ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් | Athulasiri Samarakoon
*නීතියෙන් කළ හැකි පමණින් එය ප්‍රජාතන්ත්‍රවාදී ද? තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බහුතරය සහ අධිකරණ ස්වාධීනත්වයේ සීමාවන් මනින දේශපාලන පරිණතභාවය

ට්‍රම්ප් සහ ෂී ජින්පිං හමුවට පෙර තායිවාන ආයුධ අලෙවිය ගැන දැඩි අවධානයක්
1982 ගිවිසුම පෙන්වා දෙමින් තායිවාන ආයුධ සැපයුම් නවත්වන ලෙස චීනයෙන් දැඩි බලපෑම්.

රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 94%ක තොග සුරක්ෂිතයි: සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දන්වයි
*ජීවිතාරක්ෂක ඖෂධ 13ම සම්පූර්ණයි; හිඟ ඖෂධ 33 කඩිනමින් පියවීමට හදිසි මිලදී ගැනීම් ක්‍රියාත්මකයි

'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය නැවත කියවා බැලීමක්..| Rasanga Harischandra
*ජාතික ජන බලවේග රජයේ දෙවසරක ගමන: වේදිකාවේ දුන් පොරොන්දු සහ බිම් මට්ටමේ ඇත්ත තත්ත්වය අතර පරතරය විමසා බැලීමක්.

වෛද්‍ය සමන් රත්නායක ICL ප්‍රධාන කමිටුවේ සිටියා - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරිය බෙහෙත් නඩුවේදී කියයි
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ තමන් සභාපතිත්වය දැරූ ප්‍රධාන කමිටුවේ සාමාජිකයෙකු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වූ වෛද්‍ය සමන් රත්නායක කටයුතු කළ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

හයිවේ සීට්බෙල්ට් නීතියෙන් සාමාන්‍ය පවුල්වලට මතු වූ අලුත්ම අර්බුදය ! -අලුත් නීතියේ ඇත්ත තත්ත්වය
ආසන පහේ වාහනවල පටි හතරක් පමණක් තිබීමේ ප්‍රායෝගික ගැටලුව, පවුලේ ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීම අතර මතුව ඇති දැඩි කතිකාවත පිළිබඳ විමසුමක්.

සලේ ගැන කී කරුණු විමසන්න විපක්ෂ නායක ඇතුළු පිරිස කැඳවීමට යයි !
*හිටපු බුද්ධි ප්‍රධානියාගේ ලැප්ටොප් මුරපදය හා රෝහල් වාර්තා ගැන කොටුව අධිකරණයේදී උණුසුම් තර්ක විතර්ක

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්: ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
රුපියල් කෝටි 22ක මූල්‍ය විමර්ශනය: තවත් 50කගෙන් ප්‍රකාශ ගැනීමට නියමිතයි

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයෙන් කොන්දේසියක්: ලෝක වෙළෙඳපොළේ අවධානය
අමෙරිකානු සම්බාධක ලිහිල් කළහොත් දින හතකින් සාගර මාර්ගය විවෘත කිරීමට සූදානම් බව නිව්යෝර්ක් නුවරදී ප්‍රකාශ වේ


දූෂණ විරෝධී සංශෝධන පනතේ 17 වගන්තියට ජනමත විමසුමක් ඕනෑ: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
*අධිකරණ සංවිධාන සංශෝධන පනත සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි බව කථානායකවරයා දන්වයි

කටුනායක ගුවන් ඉන්ධන නළ ව්‍යාපෘතිය චීන සමාගමකට
*මුතුරාජවෙල සිට ගුවන්තොටුපොළට සෘජු නළ මාර්ගයක් සහ දැවැන්ත ගබඩා පද්ධතියක්

රුපියල් බිලියන 24ක විදේශ විනිමය පිටරට පැටවූ සැකකරු FCID දැලේ
*භාණ්ඩ ගෙන්වීමේ මුවාවෙන් ව්‍යාජ ආයතන හරහා මුදල් විදේශ ගිණුම්වලට යැවූ බවට චෝදනා

