Breaking News• උණුසුම් පුවත්
Showing page 21 of 2903 (43,544 articles)

යුද්ධ දෙකක් මැද ට්‍රම්ප්ගෙන් එක්සත් ජාතීන්ට කාර්යබහුල මෙහෙයුමක්
ලෝක නායකයන් 11 දෙනෙකු සමඟ එක්දිනකදී විශේෂ සාකච්ඡා වටයක්.

අනෝජන් බේරාගැනීමට ජනාධිපති නීතිඥවරුන් දෙපළක් විදෙස්ගතවේ
ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම ස්වකීය වියදමින් සවුදියට; මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ්ගේ සහයෝගයත් ගනී

රටේ ආර්ථිකය සහ සහන බෙදීම ගැන නාමල්ගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මාලාවක්
උද්ධමනය, විරැකියාව සහ ගොවි සහන පිළිබඳ ගැටලු රැසක් විපක්ෂයෙන් සභාගත කෙරේ

අමෙරිකානු රජය අකර්මන්‍ය වීම වැළැක්වීමට තාවකාලික මූල්‍ය පනත් කෙටුම්පතක් සම්මත වෙයි
මැතිවරණයට පෙර මූල්‍ය අර්බුදය මඟහැරෙයි; දෙසැම්බර් දක්වා රජයේ කටයුතු පවත්වා ගැනීමට පියවර.

වසර 100කට පසු විද්‍යාඥයන් සොයාගත් අමුතුම පෙන්ගුයින් විශේෂය
*ජාන පරීක්ෂාවෙන් හෙළි වූ ජෙන්ටූ පෙන්ගුයින් රහස: තනි විශේෂය වෙනම කුල 4කට බෙදෙයි

මත්තල පාඩුව සහ එයාර්බස් ගනුදෙනුව: ගුවන් සේවා අර්බුදයේ ඇතුළාන්තය
දිනකට රුපියල් ලක්ෂ 70ක පාඩුවක් ලබන මත්තල සහ එයාර්බස් ගනුදෙනුවේ නීතිමය විමර්ශන කරළියට

දළදා කරඬුව මාරු කළේ කාගේ බලයෙන්ද? | සුනිල් කන්නන්ගර
*පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් රජයත් නොදැන ව්‍යාපාරිකයකුගේ රන් කරඬුවකට දළදා සමිඳුන් වැඩම කළේ කුමන සිරිතකටද? හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගරගෙන් ප්‍රබල අනාවරණයක්.

NDB බැංකු සාමාජිකත්වය ගැනීම මුදල් අමාත්‍යාංශය නිසා තවත් පරක්කු වෙයි ද?
බ්‍රික්ස් දේශපාලනයෙන් තොරව සංවර්ධන ණය ගැනීමේ මඟක් තවමත් තාක්ෂණික තක්සේරුවල

හූති තර්ජනයට එරෙහිව සෞදියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහායක්
සෞදි අරාබියේ ඉල්ලීමකට අනුව ගුවනේදී ඉන්ධන පිරවීමේ පහසුකම් ලබාදීමට බ්‍රිතාන්‍ය අගමැති එකඟ වෙයි.

පාස්කු ප්‍රහාරයේ මහා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ඇරඹෙයි
විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි අධිචෝදනා 23,270ක් සහිත ඓතිහාසික නඩු විභාගය අවසන් අදියරට

ආර්ථික ස්ථාවරත්වයේ සැබෑ සහනය ජනතාවට ලැබිය යුතුයි - රවී කරුණානායක
*සාර්ව ආර්ථික දර්ශකවල දියුණුවක් පෙන්නුම් කළ ද, ඉහළ බදු බර සහ ජීවන වියදම හමුවේ පවුල් ඒකක හා ව්‍යාපාර මුහුණ දෙන අභියෝග පිළිබඳ විමසුමක්.

සුරේෂ් සලේ සාමාන්‍ය වාට්ටුවට: ජාතික රෝහල් ප්‍රධානියා අද අධිකරණයට
පංච පුද්ගල වෛද්‍ය මණ්ඩල වාර්තාව ප්‍රමාද වීම ගැන කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රශ්න කිරීමක්

කිරි නිෂ්පාදනයට අඹේවෙල ඉඩම් දීමේදී රජයට ලැබෙන ආදායම නිසි ලෙස තක්සේරු වෙනවා ද?
දේශීය කිරි කර්මාන්තය නංවන්න අඹේවෙලින් අක්කර 30ක් වෙන්වෙයි: ආර්ථික වාසිය සහ භාණ්ඩාගාර ආදායම ගැන මතුවූ විමසුම.

ශ්‍රී ලංකාවේ කුළුබඩු අපනයන කර්මාන්තය මුහුණ දී සිටින නව අභියෝග
*සාම්ප්‍රදායික අපනයන ක්‍රමවලින් ඔබ්බට ගොස් අගය එකතු කළ නිෂ්පාදන කරා යාමේ දැඩි අවශ්‍යතාවයක්.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දා පාර්ලිමේන්තුව අසලට එන්නැයි කැඳවීමක්
පටු දේශපාලනය පසෙකලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත නිදහස රැකගැනීමට සිවිල් හා දේශපාලන පාර්ශ්ව පෙරට.

