BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 23 of 2903 (43,544 articles)

වසර 20ක දීර්ඝකාලීන වෙනසකට එජාපයෙන් 'හරිත පත්‍රිකාවක්' එළිදක්වයි
පුවත්

වසර 20ක දීර්ඝකාලීන වෙනසකට එජාපයෙන් 'හරිත පත්‍රිකාවක්' එළිදක්වයි

* ථෙරවාදී ආර්ථික ආකෘතියක්, ආසියාන් කලාපීය සබඳතා සහ නව ව්‍යවස්ථා යෝජනාවලියක් කරළියට

The Leader11 days ago
පාස්කු මහා නඩු තීන්දුව හෙට: කටුවපිටියෙන් යුක්තිය ඉල්ලා 89 වැනි හඬ
පුවත්

පාස්කු මහා නඩු තීන්දුව හෙට: කටුවපිටියෙන් යුක්තිය ඉල්ලා 89 වැනි හඬ

විත්තිකරුවන් 24 දෙනෙකුගේ ඉරණම තීන්දු කෙරෙන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තීරණය අභියස වින්දිතයන්ගේ බලාපොරොත්තුව

The Leader11 days ago
තිලීපන් ස්මාරකයෙන් යළි ගිනි අවුළුවන ජාතිවාදී දේශපාලනය | නීතිඥ අකලංකගෙන් අනතුරු ඇඟවීමක්
Opinion

තිලීපන් ස්මාරකයෙන් යළි ගිනි අවුළුවන ජාතිවාදී දේශපාලනය | නීතිඥ අකලංකගෙන් අනතුරු ඇඟවීමක්

දකුණේ වෙනුරලා, ත්‍රීමාවිතානලා සමරද්දී උතුරේ මාරාන්තික උපවාසයකින් මියගිය දොස්තර පුතා සිහිපත් කිරීම තහනම් කර සහජීවනයක් හැදිය හැකිද?

The Leader11 days ago
ඕස්ට්‍රේලියාවේ අලුත් වීසා නීතියෙන් ලංකාවේ සිසුන්ට වන බලපෑම (වීඩියෝ )
Opinion

ඕස්ට්‍රේලියාවේ අලුත් වීසා නීතියෙන් ලංකාවේ සිසුන්ට වන බලපෑම (වීඩියෝ )

විදෙස් සිසුන්ට පවුල් රැගෙන යාම සීමා වෙයි: පර්යේෂණ උපාධි සහ අත්‍යාවශ්‍ය වෘත්තිකයන්ට තවමත් අවස්ථා විවෘතයි.

The Leader11 days ago
පණ්ඩුක ජයලත් ගෙන් සවි එසවීම ලෝක වාර්තාවක්
ක්‍රීඩා

පණ්ඩුක ජයලත් ගෙන් සවි එසවීම ලෝක වාර්තාවක්

කිරිගිස්තානයේ පැවැති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) කිලෝග්‍රෑම් 115 බර පන්තිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනාගැනීමටත්, ලෝක වාර්තාවක් පිහිටුවීමටත් සමත්වී තිබේ.

The Leader11 days ago
අහෝ චීනය...එක පන්දුවකටවත් මුහුණ නොදී කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා වේදිකාවෙන් දොට්ට!
ක්‍රීඩා

අහෝ චීනය...එක පන්දුවකටවත් මුහුණ නොදී කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා වේදිකාවෙන් දොට්ට!

නොකඩවා ඇදහැලුණු වර්ෂාවෙන් අර්ධ අවසන් පූර්ව තරගය සේදී යයි; ICC ශ්‍රේණිගත කිරීම් වාසියෙන් බංග්ලාදේශය අවසන් පූර්ව වටයට.

The Leader11 days ago
සජිත්–රනිල් සන්ධානයෙන් ඔබ්බට: පැරණි පක්ෂ දේශපාලනය ජනතාවට සමීප කිරීමේ අභියෝගය | Athulasiri Samarakoon
Opinion

සජිත්–රනිල් සන්ධානයෙන් ඔබ්බට: පැරණි පක්ෂ දේශපාලනය ජනතාවට සමීප කිරීමේ අභියෝගය | Athulasiri Samarakoon

*නායකයන්ගේ සංවිධානාත්මක ගනුදෙනුවකින් ඔබ්බට ගොස්, පුරවැසියා සැබෑ දේශපාලන හවුල්කරුවකු කරගන්නා නව අර්ථයක් ගොඩනැඟීමට විපක්ෂයට හැකිවේද?

The Leader11 days ago
ජවිපෙ ලේකම්වරයා පැවරූ 'ගම්පහ දේපල නඩුව' : විත්තිකරුවන් විසි දෙනෙකුට සිතාසි
පුවත්

ජවිපෙ ලේකම්වරයා පැවරූ 'ගම්පහ දේපල නඩුව' : විත්තිකරුවන් විසි දෙනෙකුට සිතාසි

පක්ෂ කාර්යාලයේ පවතින තත්ත්වය වෙනස් කිරීම වළක්වමින් දිසා අධිකරණයෙන් අතුරු නියෝගයක්

The Leader11 days ago
සවුදියේ සිරගත අනෝජන් බේරාගැනීමේ අභියෝගය: රාජ්‍ය තාන්ත්‍රික මාවත කොතැන ද? | ෆාතිමා හලල්දීන්
Opinion

සවුදියේ සිරගත අනෝජන් බේරාගැනීමේ අභියෝගය: රාජ්‍ය තාන්ත්‍රික මාවත කොතැන ද? | ෆාතිමා හලල්දීන්

ලිඛිත අධිකරණ තීන්දුව තවමත් ලැබී නැතත් ජීවිත අවදානම හමුවේ දෙමළ-මුස්ලිම් නායකයෝ පෙරමුණට

The Leader11 days ago
චීනයේ 13 හැවිරිදි පිහිනුම් ආශ්චර්යය යූ සිඩි ආසියානු ක්‍රීඩා රන් පදක්කම දිනා ගනී!
ක්‍රීඩා

චීනයේ 13 හැවිරිදි පිහිනුම් ආශ්චර්යය යූ සිඩි ආසියානු ක්‍රීඩා රන් පදක්කම දිනා ගනී!

තත්පර 5ක නව තරගාවලි වාර්තාවක් සමගින් චීනයේ පුංචි ශූරිය මීටර් 200 සමනලආර ඉසව්වේ කිරුළ පළඳී; සත්කාරක ජපානයට පළමු රන් පදක්කම තුන්ප්‍රයාම ඉසව්වෙන්.

The Leader11 days ago
ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට ට්‍රම්ප් පාලනාධිකාරියේ සූදානමක්
විදේශ

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට ට්‍රම්ප් පාලනාධිකාරියේ සූදානමක්

මුළු සංවිධානයම ඉලක්ක කරමින් සකස් කළ සම්බාධක ලේඛනය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි.

The Leader11 days ago
ආර්ථිකයේ ප්‍රගතිය: දෙවසරකට පසු | රොහාන් සමරජීව
Opinion

ආර්ථිකයේ ප්‍රගතිය: දෙවසරකට පසු | රොහාන් සමරජීව

*ඉඩම් අයිතිය, ඩිජිටල් හැඳුනුම්පත සහ විදුලිබල ප්‍රතිසංස්කරණවල යහපත් ඇරඹුම් මධ්‍යයේ - වෙළෙඳ ගිවිසුම්, බදු සහ විශ්‍රාම වැටුප් අර්බුදයට වහා පිළියම් සෙවීමේ අවශ්‍යතාව

The Leader11 days ago
ශරීර දේශපාලන හා මතකයන් අතුරුදහන් නොවූ අතුරුදහන් ආදරණීයයන් වෙනුවෙන්
පුවත්

ශරීර දේශපාලන හා මතකයන් අතුරුදහන් නොවූ අතුරුදහන් ආදරණීයයන් වෙනුවෙන්

සැප්තැම්බර් 21 වැනිදා පස්වරු 4.00 සිට ආරම්භ වන අතර, සැප්තැම්බර් 22 සහ 23 යන දෙදින තුළ පැවත්වේ

The Leader11 days ago
ජෝන් මැකේන්ගේ නායකත්ව උරුමය සහ ශ්‍රී ලංකා සබඳතා ගැන මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්
Opinion

ජෝන් මැකේන්ගේ නායකත්ව උරුමය සහ ශ්‍රී ලංකා සබඳතා ගැන මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්

වොෂින්ටන් සමඟ අසීරු කාලසීමාවකදී ලංකාව වෙනුවෙන් පෙනී සිටි අමෙරිකානු සෙනෙට් සභිකයා.

The Leader11 days ago
විද්‍යාව ප්‍රචලිත කිරීමේ ජාතික සම්මාන උළෙලේදී පාසල් සිසුන්, විද්‍යාඥයන් සහ මාධ්‍යවේදීන්ගේ නව්‍ය නිර්මාණ ඇගයීමට
පුවත්

විද්‍යාව ප්‍රචලිත කිරීමේ ජාතික සම්මාන උළෙලේදී පාසල් සිසුන්, විද්‍යාඥයන් සහ මාධ්‍යවේදීන්ගේ නව්‍ය නිර්මාණ ඇගයීමට

*ජාතික විද්‍යා පදනමේ 2026 සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී

The Leader11 days ago