Breaking News• උණුසුම් පුවත්
Showing page 25 of 2903 (43,544 articles)

ගෙවුණු සතියේ අධිකරණ තීන්දු: ප්‍රභූ නඩු රැසක නීතිමය පෙරළියක්
කැරලයින් ජූරි නිදහස්; බුද්ධි අංශ හා පාස්කු ප්‍රහාර විමර්ශන ගැන දැඩි අවධානයක්.

සතියෙන් සුදු වීමේ සිහිනය වකුගඩු අක්‍රිය වීමෙන් කෙළවර වන හැටි... | ඒ.ජී රේණුකා දමයන්ති
රසදිය සහ බැර ලෝහ අඩංගු අනවසර සම පැහැපත් කිරීමේ ආලේපන නිසා වකුගඩු සහ ස්නායු පද්ධතිය විනාශ වන බවට ජාත්‍යන්තර සෞඛ්‍ය අංශවලින් රතු එළියක්.

රජය ඉන්ධන සහනයක් දෙන්න IMF අනුමැතිය අපේක්ෂාවෙන් !
මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන වියදම පාලනයට සීමිත කාලීන සහන ක්‍රමයක්

සාද සහ මංගල උත්සවවල ගීත වාදනයට නව බලපත්‍ර ගාස්තුවක්
සිංහල, දෙමළ සහ හින්දි ගීත සඳහා අය කිරීම්; නිර්මාණකරුවන්ගේ හිමිකම් වෙනුවෙන් නව රෙගුලාසි.

සජබය හොයද්දී කරු.. නාමල් පෙන්නයි තරු..! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
1956 අන්ත පරාජයෙන් පසු ජේ.ආර්. පක්ෂය ගොඩනැගූ පාඩමෙන් නාමල් 2.57% උස්සන්න තනියම ගමට යද්දී, 32%ක් අතැති සජබය තවමත් සන්ධාන මුක්කු හොයන්නේ ඇයි?

22 වැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක අතට
අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි; විවාදය ඉදිරි දිනවලදී.

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලේ ගැන කතාකළ සජිත් ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනාගෙන් CIDය කරුණු විමසීමට යයි
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කළ ප්‍රකාශවලට අදාළව ස්වේච්ඡාවෙන් තොරතුරු ලබාදීමට ආරාධනා

88-89 යුගයේ නිකුත් වූ අවි ගැන විමර්ශනයක්: සිරිකොත ප්‍රධානියෙකුගෙන් ප්‍රකාශයක් ගන්න සූදානම් !
වසර ගණනාවකට පෙර ලබාදුන් අවි ආපසු බාර නොදීම ගැන අධිකරණයේ නඩුවක්; විමර්ශන පුළුල් කෙරේ.

ස්වභාවික විපත් හමුවේ මෙල්බර්න් ලොව තුන්වැනි තැනට ආරක්ෂිතයි
ලොව ප්‍රධාන නගර 72ක් අභිබවා මෙල්බර්න් තෙවැනි ස්ථානයට

සිද්ධියක් ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීම සාහිත්‍යය නෙවෙයි - ලේඛක රනිල් ජයසිංහ (වීඩියෝ)
දේශපාලනයේ අදිසි හස්ත සහ නොදුටු යථාර්ථය හාරා අවුස්සන ‘‘වෘත්ත චතුරස්‍රය’’ ගැන ලේඛකයා The Leader TV ‘‘සරග’’ වැඩසටහනට හෙළි කළ කතාව.

දිනකට ලක්ෂ 70ක් ගිලදමන මත්තල 'සුදු අලියා' (රෙඩ් ඇලට් වීඩියෝවක්)
වසර 6ක මෙහෙයුම් පාඩුව බිලියන 39 පනී: විගණන වාර්තාවලින් හෙළි වූ මූල්‍ය අර්බුදය

මිනිස් ආදරය අතහැර AI සමඟ පෙමින් වෙළෙන තරුණ පරපුර
හදවත රිදවන්නේ නැති කෘත්‍රිම බුද්ධියට ලොව පුරා තරුණ අවධානය

සේවා ස්ථානවල ස්මාර්ට් කණ්ණාඩි තහනමට ඕස්ට්‍රේලියාවෙන් ලොව පළමු පියවර
රාජ්‍ය රහස් සහ පෞද්ගලිකත්ව අවදානම් හමුවේ කැන්බරා පාලනයෙන් දැඩි තීරණයක්

නව නීති සහ ඩිජිටල්කරණයෙන් පුරවැසි අයිතිවාසිකම්වලට එල්ලවන අවදානම ගැන විද්වත් අනතුරු ඇඟවීමක්
නීති සහ ඩිජිටල් පද්ධති ඒකාබද්ධ වීම පුරවැසි නිදහසට බලපාන අයුරු සිවිල් සමාජ වාර්තාවකින් පෙන්වා දෙයි

එයාර්බස් නඩුව : 'නාමල් සහ එයාර්බස් අතර කිසිදු ඊමේල් හුවමාරුවක් නෑ' - නීතිඥ මනෝජ් ගමගේ
නාමල් රාජපක්ෂ සම්බන්ධ නැති බවට නීතිඥ පාර්ශ්වයෙන් ප්‍රකාශයක්

