BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 24 of 2903 (43,544 articles)

මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි: ඉරානය සහ ඇමෙරිකාවෙන් නව අනතුරු ඇඟවීම්
විදේශ

මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි: ඉරානය සහ ඇමෙරිකාවෙන් නව අනතුරු ඇඟවීම්

හවුති සටන්කාමීන්ගෙන් සවුදි අගනුවරට ඩ්‍රෝන ප්‍රහාර; ගෝලීය තෙල් සැපයුමට දැඩි බලපෑම්

The Leader11 days ago
දෙවසර පිරෙද්දී ජනපතිගෙන් තෙල් සහනාධාර, බදු සහන සහ රැකියා දහස් ගණනක්
පුවත්

දෙවසර පිරෙද්දී ජනපතිගෙන් තෙල් සහනාධාර, බදු සහන සහ රැකියා දහස් ගණනක්

*ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වුවත් සහනයක් දී පාලනය කිරීමට රජයේ සූදානමක්

The Leader11 days ago
වරාය නගර කොමිසමේ තනතුරු පටලැවිල්ල: නීති වැඩත් වාණිජ ප්‍රධානියාට පවරා වැඩ අවුල් කරගෙන !
පුවත්

වරාය නගර කොමිසමේ තනතුරු පටලැවිල්ල: නීති වැඩත් වාණිජ ප්‍රධානියාට පවරා වැඩ අවුල් කරගෙන !

දැවැන්ත ආයෝජන කලාපයක තීරණවල නීතිමය ස්වාධීනත්වය සහ විනිවිදභාවය ගැන නැගෙන සංවාදය

The Leader11 days ago
විමල්ට වරෙන්තු නිකුත් කළ සැණින් අධිකරණයට පැමිණෙයි: වාහනයේ කාර්මික දෝෂයක් ගැන කරුණු දැක්වීමක්
පුවත්
The Leader11 days ago
සවුදි අරාබියේ මරණ දඩුවමට ලක් වූ ශ්‍රී ලාංකිකයෝ සහ අනෝජන් හමුවේ ඇති අභියෝගය (වීඩියෝ)
පුවත්

සවුදි අරාබියේ මරණ දඩුවමට ලක් වූ ශ්‍රී ලාංකිකයෝ සහ අනෝජන් හමුවේ ඇති අභියෝගය (වීඩියෝ)

රංජිත් සහ රිසානාගේ අතීත මතකයන් මැද අනෝජන් වෙනුවෙන් ඇරඹි රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම

The Leader11 days ago
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ලොව පුරා හදිසියේ බිඳවැටෙයි: පැයකින් යථා තත්ත්වයට
පුවත්

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ලොව පුරා හදිසියේ බිඳවැටෙයි: පැයකින් යථා තත්ත්වයට

*පැමිණිලි 20,000කට අධිකයි; පරිශීලකයන්ට වෙබ් අඩවිවලට පිවිසීමේ බාධා

The Leader11 days ago
ශිරන්ති රාජපක්ෂට එරෙහි විමර්ශන සහ මතුව ඇති චෝදනා මොනවද ?
පුවත්

ශිරන්ති රාජපක්ෂට එරෙහි විමර්ශන සහ මතුව ඇති චෝදනා මොනවද ?

*FCID හමුවේ පෙනී සිටීමට නියමිතව තිබියදී සිදුවූ විදෙස්ගත වීම සහ පාර්ශ්වයන්ගේ පැහැදිලි කිරීම්

The Leader11 days ago
පාරිභෝගිකයා නඩු මගින් මුදවාගන්න ‘ඔම්බුඩ්ස්මන්වරයෙක්’ පත්කරන්න - සරත් විජේසිංහ
පුවත්

පාරිභෝගිකයා නඩු මගින් මුදවාගන්න ‘ඔම්බුඩ්ස්මන්වරයෙක්’ පත්කරන්න - සරත් විජේසිංහ

* පාරිභෝගික අධිකාරිය අසාර්ථකයි: ජනතාව රකින්න ඔම්බුඩ්ස්මන් ක්‍රමයක් අවශ්‍යයි

The Leader12 days ago
ධර්මපාල ගුණසමරුවේදී මෝදි අගමැතිට ආශිර්වාද: කටුනායකට ධර්මපාල පිළිරුවක් ඉල්ලයි
පුවත්

ධර්මපාල ගුණසමරුවේදී මෝදි අගමැතිට ආශිර්වාද: කටුනායකට ධර්මපාල පිළිරුවක් ඉල්ලයි

* ඉන්දියාවේ මෙන් කටුනායක ගුවන්තොටුපළ ඉදිරිපිට ද අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රතිමාවක් තැන්පත් කර යුග පුරුෂයාට නිසි ගෞරවය පුදකරන ලෙස පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගෙන් රජයට යෝජනාවක්.

The Leader12 days ago
පාස්කු මහා නඩුවේ ඓතිහාසික තීන්දුව 22
පුවත්

පාස්කු මහා නඩුවේ ඓතිහාසික තීන්දුව 22

* ලෝක ඉතිහාසයේ වැඩිම චෝදනා සංඛ්‍යාවක් සහිත නඩුවක වසර දෙකහමාරක විභාගය නිමාවට

The Leader12 days ago
ලොව හොඳම ගුවන් සේවය සිංගප්පූරුවට: මුල් හයෙන් පහක්ම ලංකාවට පියාසර කරයි
Biz

ලොව හොඳම ගුවන් සේවය සිංගප්පූරුවට: මුල් හයෙන් පහක්ම ලංකාවට පියාසර කරයි

* කටාර් එයාර්වේස් දෙවැනි තැනට; එමිරේට්ස්, සෞදියා සහ එතිහාඩ් පෙරමුණේ රැඳෙයි.

The Leader12 days ago
ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන මිල සංශෝධනයක් අතළඟ
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන මිල සංශෝධනයක් අතළඟ

* බොරතෙල් බැරලය ඩොලර් 100 පනී; සැප්තැම්බර් අග මිල සමාලෝචනය හමුවේ තීරණාත්මක සාකච්ඡා

The Leader12 days ago
ඇමරිකානු සම්බාධක නිසා මෙරටට එන නැව් ඉන්දියාවට හැරෙයි !
පුවත්

ඇමරිකානු සම්බාධක නිසා මෙරටට එන නැව් ඉන්දියාවට හැරෙයි !

* දේශීය සමාගම්වලට එල්ල විය හැකි බලපෑම් වළක්වා ගැනීමට පියවර.

The Leader12 days ago
ඇපෑල පැරදී සවුදියේ මරණ දඬුවම නියමවූ අනෝජන් බේරා ගැනීමට මුස්ලිම්වරුන් පෙලගැසේ
පුවත්

ඇපෑල පැරදී සවුදියේ මරණ දඬුවම නියමවූ අනෝජන් බේරා ගැනීමට මුස්ලිම්වරුන් පෙලගැසේ

* මුල් දඬුවමත් පමණ ඉක්මවූ එකක් බව සවුදි නීතිඥයා තර්ක කරයි

The Leader12 days ago
ඉන්දියාවේ මන්දානා ඉතිහාසය අලුතින් ලියයි: කාන්තා T20 වැඩිම ලකුණුලාභිනිය වෙයි !
ක්‍රීඩා

ඉන්දියාවේ මන්දානා ඉතිහාසය අලුතින් ලියයි: කාන්තා T20 වැඩිම ලකුණුලාභිනිය වෙයි !

සුසී බේට්ස්ගේ වාර්තාව බිඳ දමමින් සුපිරි පිතිකාරිනිය පෙරමුණට; T20 හයේ පහර 100 සමාජයටත් එක්වෙයි.

The Leader12 days ago