Breaking News• උණුසුම් පුවත්
Showing page 26 of 2903 (43,544 articles)

අන්තර්ජාලයෙන් වෙන්දේසි වූ ලොව පළමු නගරය යළිත් විකිණීමට
අක්කර 80ක භූමියක් සහ නිවාස රැසක් සමඟ කැලිෆෝනියාවේ බ්‍රිජ්විල් නගරය වෙළඳපොළට

සවුදියේ සිරගත අනෝජන් බේරාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සහ ආගමික මැදිහත්වීමක්
දඬුවම ලිහිල් කර මෙරටට ගෙන්වා ගැනීමට බහුපාර්ශ්වීය සාකච්ඡා ඇරඹේ

කැකිරාවේ සුදස්සන හිමියන් රාමඤ්ඤ නිකායෙන් ඉවත් කිරීමේ තීන්දුවක් !
සාම්ප්‍රදායික ථේරවාදී මතයන් අභියෝගයට ලක්කිරීම පිළිබඳ චෝදනා මූලික හේතුවක් වෙයි

යුරෝපයේ වෙනසට ලංකාව මුහුණ දෙන්නේ කොහොමද? | මිලින්ද ගෙන් ගැඹුරු විග්‍රහයක්
ආර්ථික ජාතිකවාදය සහ සංක්‍රමණික නීති දැඩිවීම හමුවේ අපනයන හා විදේශ ප්‍රේෂණ රැකගැනීමේ අභියෝගය

අපි එකම වරද නැවත නැවත කරන්නේ ඇයි? | දීප්ති ගුණරත්නගේ TV සුප්‍රීම් අනාවරණය
මිථ්‍යාව අපේ සත්‍යය බවට පත්වන හැටි: නීල්ස් බෝර්ගේ අශ්ව ලාඩමේ සිට ලංකාවේ දේශපාලනය දක්වා

රනිල් - සජිත් එකම වේදිකාවට ගෙනා රහසිගත මෙහෙයුම එළියට!
ජේ.ආර්. සැමරුමෙන් රට හෙල්ලූ නායකයින් දෙදෙනාගේ හමුව සහ බුද්ධික-සාගල-ලක්ෂ්මන් සුබ නැකත හැදූ හැටි.

බොලිවියාවෙන් හමුවූ සියවකට පසු පළමු අලුත්ම බිළාල විශේෂය
ජාන පරීක්ෂණ මඟින් තහවුරු වූ 'ටිල්කයෝ' (Tilcayo) වනගත පූස් විශේෂය

විදෙස් බලපෑම් මැද රතු මුහුදේ ආරක්ෂාවට චීනයෙන් රහසිගත මැදිහත්වීමක්!
සෞදි අරාබියේ විශේෂ ඉල්ලීමකට අනුව චීනයෙන් ඉරානයට රහසිගත පණිවිඩයක්.

රුසියාවේ නව මිසයිල උපක්‍රමය හමුවේ යුක්‍රේන ගුවන් ආරක්ෂණය අර්බුදයක
ඉලක්ක පුහුණු මිසයිල ප්‍රහාරක අවි බවට පත් කරමින් මොස්කව් දියත් කළ මහා පරිමාණ මෙහෙයුම

දකුණු කොරියාව වෙනුවට සතුරු උතුරු කොරියාවේ ජාතික ගීය වාදනය කර ආසියානු ක්‍රීඩා උළෙල කැළඹූ හැටි
හොකී පිටියේ ක්‍රීඩකයින් අන්දමන්ද කරමින් සිදුවූ අලකලංචිය ගැන සංවිධායකයින්ගෙන් නිල සමාව ඉල්ලයි.

සුරතල් සතුන් ගුවනින් රැගෙන ඒමේ රේගු නීති ගැන 'HEGODA YouTube' නාලිකාවෙන් හෙළිදරව්වක්
*සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් පාදක කරගනිමින් අනුර හෑගොඩ කියන අතීත කතාව

සවුදීයෙදී මරණ දඬුවම ලද අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තාපා
*සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි

ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ මෙතෙක් නොඇසූ රහස් එළියට: සරත් ප්‍රේමතිලකගේ 'NOT OUT' සඳුදා ජනගත කෙරේ
*1975 සිට 2023 දක්වා නායකයන් 9 දෙනාගේ නොකියූ කතා සහ සැඟවුණු අර්බුද හෙළි කරන සරත් ප්‍රේමතිලකගේ නවතම කෘතිය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් එළිදකී.

ප්‍රශ්නගත ඖෂධ වයල් සියය බැගින් ජර්මනියේ රසායනාගාරයකට රැගෙන ගියා - සාක්ෂිකරුවකු බෙහෙත් නඩුවේදී කියයි
තමන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රශ්නගත ඖෂධ වයල් සියය බැගින් ජර්මනියේ රසායනාගාරයකට රැගෙන ගිය බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ- නියාමන (වැඩ බලන) අර්ජුන දයාසේන පද්මපෙරුම මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළේය.

කැසිනෝ පිටුපස හවාලා ජාලය: ශ්‍රී ලංකාවට ඩොලර් අහිමිවන අන්දම (රෙඩ් ඇලට් වීඩියෝවක්)
*දේශීය බැංකු පද්ධතිය මඟහරිමින් සිදුවන ඩිජිටල් සූදු ගනුදෙනු මැඩලීමට නව නියාමන යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

