Breaking News• උණුසුම් පුවත්
Showing page 27 of 2903 (43,544 articles)

ලොකු ක්‍රීඩකයන්ට පොඩි ඇඳන්: ආසියානු ක්‍රීඩා උළෙලේ ඉඳුම් හිටුම් පැමිණිලි වැඩිවෙයි!
වියදම් කපාහැරීම නිසා ක්‍රීඩක ගම්මානයක් නෑ; කන්ටේනර් කුටිවල දිගෑදෙන්න බැරිව ක්‍රීඩකයෝ අසීරුවේ – දකුණු කොරියාවෙන් දැඩි විරෝධයක්.

'පණ පිටින් මිහිදන් කළ ‘මාරක කතා චක්‍රවර්ති’ ඩීමන් ආනන්ද යළි කියවමු! | තිලක් සේනාසිංහ
*ප්‍රබන්ධ කතා දහසකට අධික සංඛ්‍යාවක් ලියමින් මෙරට සාමාන්‍ය මිනිසා කියවීමට හුරුකළ ඩීමන් ආනන්දයන්ගේ සැබෑ ප්‍රතිරූපය සාහිත්‍ය මාසයේදී යළි විමසා බැලීමක්.

ප්‍රෝටීන් මත පනවන ලද බදු: ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධනය සහ අනාගත පරපුර විනාශ කරන අපරාධයක් | අජිත් පැරකුම් ජයසිංහ
*බිත්තරයෙන් රුපියල් 11කුත්, චිකන් කිලෝවෙන් 310කුත් රජයට: අත්‍යවශ්‍ය ප්‍රෝටීන මිලෙන් තුනෙන් එකක් බදු ලෙස උදුරා ගනිමින් 70 දශකයේ සාගත ව්‍යසනය යළි කැඳවන හැටි.

සෞදියේදී ශ්‍රී ලාංකීය තරුණයකුට මරණ දඬුවම ! - විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
*අභියාචනයෙන් පසු මරණ දඬුවම නියම වූ බවට පවුලේ අයගෙන් ප්‍රකාශයක්

CNN ඇතුළු මාධ්‍ය කිහිපයකට ධවල මන්දිරය තහනම් කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
*වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුව ද නිල ක්‍රියාමාර්ග ගැන මෙතෙක් තහවුරු කර නෑ

'අපිත් ජැක් ගහන්න ගිහින් ඇන ගත්තා; සර්වජන බලය හැදුවේ තාරුණ්‍යයේ නායකත්වයට' - දිලිත් ජයවීර
*පැරණි දේශපාලන ක්‍රමයෙන් බැහැරව තරුණ පරපුරට තීරණ ගැනීමේ වේදිකාවක් අවශ්‍ය බවට අවධාරණයක්

ඩොලර් ඉතිරි කරන ඉබ්බන්කටුවේ ‘දිය ජනනි’ පාවෙන සූර්ය බලාගාරය ජාතික පද්ධතියට
*නිවාස 7,500කට විදුලිය දෙමින් වාර්ෂිකව විදේශ විනිමය ඩොලර් මිලියන 3ක් රටට ඉතිරි කරන හැටි

අනුරාධපුරයෙන් ඇරඹි දැවැන්ත බැටරි බලශක්ති පද්ධතිය ජාතික විදුලි ජාලයට
*දිවා කාලයේ අතිරික්ත සූර්ය බලය රාත්‍රියට හරවන මෙරට ප්‍රථම ස්වාධීන මෙගාවොට් 10ක බැටරි ගබඩාව විවෘත වෙයි

සුරේෂ් සලේගේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද නියෝගය නොවැම්බරයේ
*රඳවා ගැනීමට එරෙහි රිට් පෙත්සමේ වාචික දේශන අවසන්

පොහොර ප්‍රසම්පාදනයේ බිලියන 1.8ක පාඩුවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
නියමිත තොග නොලැබීමෙන් හදිසි මිලදී ගැනීම් කළ බවට ගොවි සම්මේලනයෙන් චෝදනා

ට්‍රම්ප්ගේ ඉල්ලීමට පිටුපා ඇමෙරිකා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි
උද්ධමනය පාලනයට ගත් තීරණය තමන්ට කළ පහරදීමක් බව ජනපති ට්‍රම්ප් පවසයි

විමල්ගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක්ද? පොලිස්පතිට විමර්ශන නියෝගයක්
නාමල් රිමාන්ඩ් කිරීමට එරෙහිව කළ කතාව ගැන අල්ලස් කොමිසමෙන් අධිකරණයට පැමිණිල්ලක්

මාලදිවයිනේ ඩොලර් අර්බුදය හමුවේ විදේශ විනිමය නීති දැඩි වෙයි
සංචාරක හෝටල්වල ඩොලර් ආදායමෙන් සියයට 40ක් බැංකුවලට මාරු කිරීම අනිවාර්යයි.

22 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුලනය බිඳවැටෙන බවට සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්
අධිකරණයේ ස්වාධීනත්වය සහ බලතල බෙදීමේ මූලධර්මය ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රය වේගයෙන් ඉදිරියට - එහෙත් බැංකු ණය ප්‍රවාහය මන්දගාමී මාවතක
ඉහළ යන පොලී අනුපාත සහ අමුද්‍රව්‍ය මිල හමුවේ පෞද්ගලික නිවාස ඉදිකිරීම් අර්බුදයක.

