Breaking News• උණුසුම් පුවත්
Showing page 29 of 2903 (43,544 articles)

තමිල්නාඩු සුළුතර ප්‍රජා සුබසාධන ඇමැති ෂාජහාන් අම්පාරේදී මුස්ලිම් කොංග්‍රස් නායකත්වය හමුවෙයි
දෙරටේ සුළුතර ප්‍රජාවන්ගේ අධ්‍යාපනික හා සමාජ සුබසාධනය ගැන දීර්ඝ අවධානයක්

ඩොලර් ගනුදෙනු නඩුවෙන් රේගුවත් දැඩි පරීක්ෂාවකට: භාණ්ඩ ආවෙ නෑ කිව්වට රේගුවෙන් නිදහස් කරලා !
විදේශ මුදල් හුවමාරු පරීක්ෂණවලදී පොලිස් වාර්තා සහ මුල් චෝදනා අතර බරපතල පරස්පරතා මතුවේ.

සේවා අංශය ඉහළට යද්දී නිෂ්පාදන අංශය මන්දගාමී වූ හැටි
මහ බැංකුවේ අගෝස්තු PMI වාර්තාවෙන් ආර්ථිකයේ දෙපැත්තක් එළියට : ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ අසමතුලිත ස්වභාවය හෙළි වෙයි

පිළිකා ඖෂධ ලබා දීමේදී ලියාපදිංචිය ඉතාම වැදගත් - විශේෂඥ වෛද්‍යවරිය බෙහෙත් නඩුවේදී කියයි
පිළිකා රෝගීන්ට ඖෂධ ලබා දීමේදී එය ලියාපදිංචි ඖෂධයක් ද යන්න පිළිබඳව සැලකිලිමත් වන බව අපේක්ෂා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය උමා ගෞරී සරවනමුත්තු මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ඩයනාගේ මරණයෙන් පසු චාල්ස් හැසිරුණු හැටි: සහෝදරයාගෙන් අලුත් හෙළිදරව්වක්
චාල්ස් කුමරු කතා කළේ ‘ලොතරැයියක් ඇදුණු කෙනෙක් වගේ’: අර්ල් ස්පෙන්සර්ගේ මතක සටහන් අතරින් බරපතළ ප්‍රකාශයක්.

යෝජිත 22 වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැසක් එක වේදිකාවකට
ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් විපක්ෂ නායකයන් සහ සිවිල් සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

දිලිත් ජයවීරගේ රිට් පෙත්සම ගැන අභියාචනාධිකරණ තීන්දුව 30 වැනිදා
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ල බලරහිත කරන්නැයි කළ ඉල්ලීම සලකා බැලෙයි

සෞදි අරාබියට F-35 ප්‍රහාරක යානා අලෙවියට අමෙරිකානු අනුමැතිය: ඩොලර් බිලියන 24ක දැවැන්ත ආරක්ෂක ගනුදෙනුවක්
අතිනවීන F-35 යානා 48ක් මිලදී ගැනීමට සෞදි අරාබියෙන් පියවර

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: 'කැඩුවෙ මම, ගත්තේ එයා'- රනිල්ගෙන් කරුණා ගැන කතාවක්
ජේ.ආර්. සමරුවේදී එජාප-සජබ එකමුතුවට මුලපුරද්දී කරුණා සහ ප්‍රභාකරන් ගැන රනිල්ගෙන් විශේෂ අතීතාවර්ජනයක්; ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති බිඳවැටීම ගැන විපක්ෂයේ දැඩි ප්‍රහාරය.


ජේ.ආර්. කළ විප්ලවය ඉදිරියට ගෙනියන්න රනිල්ගෙන් සජබයට ඇරයුමක්
*ජේ.ආර්. සැමරුමෙන් ඇරඹි එජාප - සජබ අලුත් දේශපාලන සන්ධානය

කොළඹ වරායට හරිත ඉන්ධන (Green Fuels) අභියෝගයක්: මර්ස්ක් සමාගමෙන් විශේෂ පැහැදිලි කිරීමක්
භූගෝලීය පිහිටීම පමණක් ප්‍රමාණවත් නෑ; මිල සහ සැපයුම් ස්ථාවරත්වය තීරණාත්මකයි

ජර්මානු අධිකරණයෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සම්බන්ධයෙන් මෙටා සමාගමට එරෙහිව ඓතිහාසික තීන්දුවක්
*ඇල්ගොරිතම පාලනය නිසා ඩිජිටල් සේවා පනතේ මුක්තිය ලබාගත නොහැකි බව අධිකරණය තීන්දු කරයි.

අහසින් බෝම්බ දමා මරා දැමූ මුලතිව් දෙමළ සමූහයක් සැමරේ
*1999 දී මන්දුවිල් කඩමණ්ඩියට එල්ල වූ කෆීර් ප්‍රහාරයෙන් පාසල් සිසුවියන් ඇතුළු 24ක් ජීවිතක්ෂයට; වසර 27කට පසු ඥාතීන්ගෙන් කඳුළු පිරි උපහාර

තණබිම් අයිතිය ඉල්ලන මඩකලපුවේ කිරි ගොවීන්ගෙන් මාරාන්තික උපවාසයක අනතුරු ඇඟවීමක්
*ජනපති දුන් පොරොන්දු ඉටු කිරීමට දින පහක සහනයක්; මහවැලි අධිකාරිය නියෝග කඩකිරීමෙන් පිටස්තර ගොවි පවුල් දෙසීයක් තණබිම් අල්ලාගෙනැයි දෙමළ කිරි ගොවීන්ගෙන් චෝදනා.

