Breaking News• උණුසුම් පුවත්
Showing page 28 of 2903 (43,544 articles)

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසය මඳක් පසුබසියි
වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සක්‍රීයව පැවතුණද, ගෝලීය අර්බුද හමුවේ ව්‍යවසායකයෝ ප්‍රවේශම්කාරී පියවරක

කාලගුණ විපර්යාසයෙන් තේ අස්වැන්න පහළට: අපනයන ආදායමට තදින් බලපායි
අගෝස්තු නිෂ්පාදනය වාර්තාගත ලෙස පහත වැටෙද්දී ඉහළ කඳුකර තේ වගාවට දැඩි බලපෑම්

මුහුදු සීමාව ආරක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ: ශ්‍රී ලංකාවේ මුහුදු ආරක්ෂාවට එල්ල වී ඇති නවතම ඩිජිටල් තර්ජනය
මුහුදු යටින් යන අන්තර්ජාල කේබල් සහ සමුද්‍රීය ඩිජිටල් අවකාශය දැඩි අවදානමක.

සිඩ්නි ස්වීනීගේ නිරුවත් ක්‍රීඩා දැන්වීමෙන් ලෝක ක්‍රීඩිකාවන් කැළඹෙයි!
ක්‍රීඩා උපකරණවලින් විලි වසාගත් හොලිවුඩ් නිළියගේ ඔට්ටු ඇල්ලීමේ දැන්වීමට ඔලිම්පික් හා ලෝක ශූරියන්ගෙන් දැඩි විරෝධයක්.

තරුණ පරපුරේ හඬ අවදි කළ ‘ෆියුචර් වොයිසස්’ මහනුවර තරඟයේදී කථිකයින් රැසක් කරලියට
පාසල් සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දක්ෂ කථිකයන් සම්මානයට

අද අවශ්‍ය රෝහලට යා යුතු වේලාව දන්නා සමාජයක් මිස රෝහලට නොයන සමාජයක් නොවේ | ෆාතිමා හලල්දීන්
රෝහල්වල තදබදය අඩු කිරීමට ජනතාව රෝහලෙන් ඈත් කිරීම නොව, රෝහලට යා යුතු නිවැරදි අවස්ථාව පිළිබඳ සමාජ සාක්ෂරතාවක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණකි.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ අල්-නස්ර් කණ්ඩායම වසර 87ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දමයි!
ආජන්ටිනාවේ රිවර් ප්ලේට් පිල 1930 ගණන්වල තැබූ තරග 93ක වාර්තාව අබිබවා යමින්, අල්-හම්ඩාන් ලැබූ තීරණාත්මක ගෝලයත් සමඟ අල්-නස්ර් පිල පිට පිට 94 වැනි ලීග් තරගයේදීත් ගෝල් ලබා ගනී.

මැදපෙරදිග අර්බුදය යළි ඇවිළෙයි: ගෝලීය තෙල් සැපයුමටත් දැඩි බලපෑම්
සෞදි-හූති ගැටුම් උග්‍ර වෙද්දී ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වෙති

ශ්‍රී ලංකා ආර්ථිකයේ වේගය බාල වෙයි: ප්‍රාග්ධන ආයෝජන අඩුවීම බලපෑ හැටි
දෙවන කාර්තුවේ වර්ධනය සියයට 4.2ට: කර්මාන්ත ඉදිරියට ආවත් කෘෂිකර්මය හා සේවා පසුබසී

එයාර් බස් අල්ලස් නඩුව: නාමල් රාජපක්ෂ යළි රක්ෂිත බන්ධනාගාරයට
ඇප ඉල්ලීම සලකා බැලීම 29 වන දාට: විත්තිය සහ පැමිණිල්ලෙන් ලිඛිත දේශන කැඳවයි.

මහාඔය හක්කපටස් උගුලකට හසුවූ යොවුන් අලියා මරුට
දින ගණනාවක් ආහාර හා ජලය අහිමිව විඳවූ ඛේදවාචකයක් ගැන වනජීවී විමර්ශන

නායකයෙකු සොයන පuzzle එක (19) ; කොත්තමල්ලි වෙනුවට ජීවත් වෙන්න හුස්මක් - මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
*සෞඛ්‍යය කියන්නේ රෝහල් සංඛ්‍යාලේඛන හෝ කොත්තමල්ලි කෝප්පයක් නෙවෙයි; ප්‍රතිවාදියාගේ වේදනාව ඉදිරියේත් දේශපාලන කණ්ණාඩිය ගලවා රෝගියා තුළ මිනිසෙකු දැකීමේ සැබෑ නායකත්ව සංවේදීතාවයි.
සිලිකන් වැලිහි කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන රැල්ලට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක්
බලශක්ති සහ ජල භාවිතය පිළිබඳ බරපතල ගැටලු මධ්‍යයේ නව රෙගුලාසි කරලියට

පනාමුරේ කතාව (11 කොටස) : මඩුවන්වෙල තරුණයා රටේ මහත්තයා වූ හැටි | ඉන්දු පෙරේරා
පාසල් අධ්‍යාපනය හැර විලියම් මඩුවන්වෙල නැවත බලංගොඩ මහවලතැන්න වලව්වට පැමිණ සිය මාමාගේ සෙවණේ දිවි ගෙවන්නට විය. කොලොන්න කෝරළයේ තම මවට අයත් නින්දගම් ද ඇතුළු විශාල බූදලයක් මඩුවන්වෙල තිබෙන බව විලියම් මඩුවන්වෙල තම මාමා වූ එක්නැලිගොඩ නිලමේගෙන් දැනගෙන තිබිණි.

ට්‍රම්ප්ගේ බලපෑම හමුවේ නේටෝව බිඳ වැටෙයි ද? යුරෝපයෙන් අලුත් සැලසුම්
ඇමරිකානු ආරක්ෂක සහයෝගය පිළිබඳ සැක සංකා මතුවෙද්දී යුරෝපය ආරක්ෂක වියදම් ඉහළ නංවයි.

