Breaking News• උණුසුම් පුවත්
Showing page 22 of 2903 (43,544 articles)

නෙට්ෆ්ලික්ස් හි බැබළෙන මෛත්‍රී රාමක්‍රිෂ්ණන් සහ අනන්‍යතාව පිළිබඳව බරපතල සංවාදයක්
නව සිනමාපටය ‘Best of the Best’ සමඟ කරළියට ආ ගෝලීය දකුණු ආසියානු තාරකාව

ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිහීම: ඇමැතිවරයා සහ විචාරකයෝ හේතු හෙළිකරති
*වත්මන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ ප්‍රමිතිය ගැන ක්‍රීඩා ඇමැතිගෙන් ප්‍රශ්න කිරීමක්; විසඳුම බිම් මට්ටමෙන් සෙවිය යුතු බවට අවධාරණයක්

සවුදියේ සිරගත අනෝජන් බේරාගන්නැයි මෙරට ප්‍රධාන මාධ්‍ය සංවිධානවලින් ඉල්ලීමක්
සිංහල, දෙමළ, මුස්ලිම් මාධ්‍ය සංවිධාන 5කින් සවුදි නායකත්වයට ඒකාබද්ධ මානුෂීය ආයාචනයක්

22 සම්මතයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට
*විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනය 2/3 බහුතරයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවට තීන්දුවක්

ඉන්ධන මිල නොනගින බවට සහතිකයක්: පෞද්ගලික සමාගම්වලට මිල සීමා නීතියක්!
*සැප්තැම්බර් මිල සංශෝධනයේදී ජනතාවට සහනයක් දීමට රජය සූදානම්.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට ඇපලෝ සමාගමෙන් දැවැන්ත ආයෝජන යෝජනාවක්
*නව රෝහල් ජාලයක් පිහිටුවීම කෙරෙහි ඉන්දීය ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය බලවතාගේ අවධානය.

පාස්කු මහා නඩු තීන්දුව අද: අලුත්කඩේට දැඩි ආරක්ෂාවක්
*නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගේ ඉරණම තීන්දු කෙරෙන ඓතිහාසික නඩු තීන්දුව අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී

නාසා විද්‍යාඥයන් සමග දෙස්-විදෙස් පර්යේෂකයෝ 500ක් පේරාදෙණියට: RESCON 2026 ඇරඹේ
* පේරාදෙණිය පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ 30 වන සංවත්සරයට සමගාමීව පර්යේෂණ සම්මේලනය සැප්තැම්බර් 24 සහ 25 දෙදින පැවැත්වේ

සවුදියේ සිරගත අනෝජන් බේරාගැනීමට ජනපති සහ විපක්ෂ නායක පෙරමුණට
දෙමාපියෝ ජනපති කාර්යාලයට සහ විපක්ෂ නායක හමුවට: සවුදි රජුගෙන් සමාව ඉල්ලීමට රාජ්‍ය තාන්ත්‍රික පියවර

FATF මූල්‍ය නිර්දේශ සිවිල් සමාජයට බාධාවක් ද? අම්බිකා සත්කුනනාදන් කතා කරයි
ත්‍රස්ත මූල්‍යකරණය වැළැක්වීමේ නීති සාමාන්‍ය සමාජ ක්‍රියාකාරීත්වයට බලපාන අයුරු සමාන්තර වාර්තාවකින් එළියට.

'සජබය එජාපය සමඟ පමණයි: වෙනත් සන්ධානවලට අපි නැහැ' | මරික්කාර් සජබේ ස්ථාවරය කියයි
අනුමැතියක් නැති ගිවිසුම්වලට පක්ෂයේ ඉඩක් නෑ: අජිත් පී. පෙරේරාට මන්ත්‍රී කණ්ඩායමෙන් විරෝධය

රොබෝ සමාගම් කොටස් වෙළඳපොළට පිවිසීම චීන රජය විසින් සීමා කරයි
අධික බලාපොරොත්තු සහ සැබෑ තත්ත්වය අතර පරතරය නිසා රොබෝ සමාගම්වල කොටස් නිකුත් කිරීම් මන්දගාමී වේ.

ජර්මානු ප්‍රාන්ත මැතිවරණයේදී චාන්සලර් මර්ස්ට දැවැන්ත දේශපාලන පසුබෑමක්
මෙක්ලන්බර්ග් හි පෙරමුණ අන්ත දක්ෂිණාංශික AfD පක්ෂයට; ප්‍රතිඵලය "ව්‍යසනයක්" බව චාන්සලර් කියයි.

ලෝක ප්‍රකට AI නිර්මාපකයින්ම බියපත් වූ රහස කුමක්ද?
නවීන තාක්ෂණයේ පාලනය ගිලිහීමේ අවදානමක් ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් අනතුරු ඇඟවීම්


