BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 20 of 2903 (43,544 articles)

මංගල සාදවල සංගීතයට බලපත්‍ර ගාස්තුවක්: ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්
පුවත්

මංගල සාදවල සංගීතයට බලපත්‍ර ගාස්තුවක්: ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්

*ගීත රචකයන්ගේ සහ තනු නිර්මාණකරුවන්ගේ අයිතිය වෙනුවෙන් පියවර ගත් බව නිර්මාණකරුවන් කියයි

The Leader9 days ago
පාස්කු මහ නඩුව: දඬුවම් නියමවුවන් අලුයම දැඩි රැකවල් මැද බන්ධනාගාරයට
පුවත්

පාස්කු මහ නඩුව: දඬුවම් නියමවුවන් අලුයම දැඩි රැකවල් මැද බන්ධනාගාරයට

*වරදකරුවන්ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම් - සියලු දේපළ රාජසන්තක කිරීමට නියෝග

The Leader9 days ago
පාස්කු ප්‍රහාර නඩුව: වරදකරුවන් වූ 15 දෙනාට වසර 220 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්
පුවත්

පාස්කු ප්‍රහාර නඩුව: වරදකරුවන් වූ 15 දෙනාට වසර 220 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්

* විත්තිකරුවන්ගේ සියලු දේපළ තහනම් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණයෙන් නියෝග

The Leader9 days ago
කෘත්‍රිම බුද්ධි විප්ලවය: බිය නොවී ඉදිරියට යා යුත්තේ ඇයි? | මිලින්ද මොරගොඩ NDTV නාලිකාවට කියපු කතාව
Opinion

කෘත්‍රිම බුද්ධි විප්ලවය: බිය නොවී ඉදිරියට යා යුත්තේ ඇයි? | මිලින්ද මොරගොඩ NDTV නාලිකාවට කියපු කතාව

* AI තාක්ෂණයේ වේගවත් වර්ධනය හමුවේ ලෝකය අත්විඳින අභියෝග සහ ඉන් ගැලවීමට ඇති මාවත

The Leader10 days ago
කසාගල ඇතුළු සමාගම් 6ක සහ අධ්‍යක්ෂවරුන්ගේ සියලු වත්කම් අත්හිටුවයි: කොළඹ මහාධිකරණයෙනුත් නියෝගය දීර්ඝ කෙරේ
පුවත්

කසාගල ඇතුළු සමාගම් 6ක සහ අධ්‍යක්ෂවරුන්ගේ සියලු වත්කම් අත්හිටුවයි: කොළඹ මහාධිකරණයෙනුත් නියෝගය දීර්ඝ කෙරේ

* මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් කටයුතු කළ ආයතන රැසක දේපළ පැවරීම සහ විකිණීම වළක්වමින් මහ බැංකුව ගත් තීරණයට අධිකරණ අනුමැතිය.

The Leader10 days ago
ඉන්දියාවේ මුදල් අතිරික්තය පාලනයට මහ බැංකුවෙන් හදිසි පියවරක්
විදේශ

ඉන්දියාවේ මුදල් අතිරික්තය පාලනයට මහ බැංකුවෙන් හදිසි පියවරක්

* බැංකු පද්ධතියේ සංසරණය වූ අමතර මුදල් ප්‍රමාණය අඩකින් අඩු කරයි; උද්ධමනය පාලනය කිරීම මූලික ඉලක්කය

The Leader10 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට නව නීතියක්: කැබිනට් අනුමැතිය හිමිවෙයි
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට නව නීතියක්: කැබිනට් අනුමැතිය හිමිවෙයි

* පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්

The Leader10 days ago
අභියාචනා සහ මහාධිකරණයට නව විනිසුරුවරුන් පත්කිරීමේ ක්‍රියාවලිය ඇරඹෙයි
පුවත්

අභියාචනා සහ මහාධිකරණයට නව විනිසුරුවරුන් පත්කිරීමේ ක්‍රියාවලිය ඇරඹෙයි

* විනිසුරු නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්නගේ නම් ව්‍යවස්ථා සභාවට යොමු කෙරේ.

The Leader10 days ago
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව කෙටුම්පතක් ගැසට් කෙරේ
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව කෙටුම්පතක් ගැසට් කෙරේ

* ජාතික ආරක්ෂාව සහ මානව හිමිකම් අතර සමබරතාව රැකගැනීමේ අරමුණින් නව නීති

The Leader10 days ago
ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළට
Economy

ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළට

* ජාතික පාරිභෝගික මිල දර්ශකය පෙන්වන අන්දමට ආහාර හා ආහාර නොවන කාණ්ඩවල මිල ගණන් ඉහළ යාමක් වාර්තා වේ.

The Leader10 days ago
සුරේෂ් සලේගේ රෝහල් වාර්තාවෙන් හෙළි වූ කරුණු සහ CIDයේ ස්ථාවරය
පුවත්

සුරේෂ් සලේගේ රෝහල් වාර්තාවෙන් හෙළි වූ කරුණු සහ CIDයේ ස්ථාවරය

* මුදාහැරීම ගැන තීරණය 28 වැනිදා වෛද්‍ය මණ්ඩලයට; පරිගණක මුරපදය වෙනත් මඟකින් ගැනීමට පියවර

The Leader10 days ago
ෆිච් වාර්තාවෙන් ලංකාවේ ණය ශ්‍රේණිය B- දක්වා ඉහළට
Economy

ෆිච් වාර්තාවෙන් ලංකාවේ ණය ශ්‍රේණිය B- දක්වා ඉහළට

* ආර්ථික ප්‍රතිසංස්කරණ සහ විදේශ සංචිත ශක්තිමත් වීම ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙයි

The Leader10 days ago
පාස්කු ප්‍රහාර නඩුව: නවුෆර් මවුලවි ඇතුළු 15ක් වරදකරුවන්
පුවත්

පාස්කු ප්‍රහාර නඩුව: නවුෆර් මවුලවි ඇතුළු 15ක් වරදකරුවන්

* විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස්; දඬුවම් නියම කිරීම රාත්‍රී 9.00ට

The Leader10 days ago
ට්‍රම්ප් - සෙලෙන්ස්කි හමුව නිව්යෝර්ක්හිදී: බලශක්ති සටන් විරාමයකට සැරසේ
විදේශ

ට්‍රම්ප් - සෙලෙන්ස්කි හමුව නිව්යෝර්ක්හිදී: බලශක්ති සටන් විරාමයකට සැරසේ

එළඹෙන ශීත සෘතුවට පෙර රුසියානු ප්‍රහාර නතර කර ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක්

The Leader10 days ago
'22 කියන්නේ දේශපාලන අලුගෝසු සංශෝධනයක්' – විපක්ෂ නායකගෙන් විවේචනාත්මක විග්‍රහයක්
පුවත්

'22 කියන්නේ දේශපාලන අලුගෝසු සංශෝධනයක්' – විපක්ෂ නායකගෙන් විවේචනාත්මක විග්‍රහයක්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හමුවේ ස්ථාවරය නොවෙනස් බව කියමින් අධිකරණ ස්වාධීනත්වය රැකගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි

The Leader10 days ago