BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 17 of 2903 (43,544 articles)

ලොව තුන්වැනි කුඩාම රට එක්සත් ජාතීන් හමුවේ නම වෙනස් කරයි
විදේශ

ලොව තුන්වැනි කුඩාම රට එක්සත් ජාතීන් හමුවේ නම වෙනස් කරයි

*යටත්විජිත උරුමයෙන් මිදී ‘නාවුරු’ යළි ‘නඔයිරෝ’ වෙයි

The Leader8 days ago
බොරුව පුරුද්දක්ද? මානසික සෞඛ්‍යයේ සංඥාවක්ද? | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
විශේෂාංග

බොරුව පුරුද්දක්ද? මානසික සෞඛ්‍යයේ සංඥාවක්ද? | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

*පාලනය කළ නොහැකි ලෙස ගොතන බොරු පිටුපස ඇති සැබෑ මනෝවිද්‍යාත්මක ඇත්ත මෙන්න

The Leader8 days ago
ලෝක ප්‍රසිද්ධ 'ලුක්ස්මැක්සිං' සමාජ මාධ්‍ය අනුගාමිකයාට බරපතළ ලිංගික අතවර චෝදනා
විදේශ

ලෝක ප්‍රසිද්ධ 'ලුක්ස්මැක්සිං' සමාජ මාධ්‍ය අනුගාමිකයාට බරපතළ ලිංගික අතවර චෝදනා

බාලවයස්කාර දැරියකට මත්පැන් පොවා ඇයගේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් ලිංගිකව හැසිරුණු බවට පැමිණිල්ලක්

The Leader8 days ago
අනෝජන් මුදාගැනීමේ මෙහෙයුම: දේශපාලන-ආගමික නායකයන්ගෙන් ජනාධිපතිට විශේෂ යෝජනාවලියක්
පුවත්

අනෝජන් මුදාගැනීමේ මෙහෙයුම: දේශපාලන-ආගමික නායකයන්ගෙන් ජනාධිපතිට විශේෂ යෝජනාවලියක්

*සවුදි අරාබියේ මරණ දඬුවමට මුහුණදුන් තරුණයා බේරාගැනීමට ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සහාය පැතීමේ සූදානමක්.

The Leader8 days ago
ධවල මන්දිර මාධ්‍ය තහනමට එරෙහිව අමෙරිකානු අධිකරණයෙන් තීරණාත්මක විභාගයක්
විදේශ

ධවල මන්දිර මාධ්‍ය තහනමට එරෙහිව අමෙරිකානු අධිකරණයෙන් තීරණාත්මක විභාගයක්

CNN, Politico සහ MS NOW නීති මඟට: විධායක බලතල සහ මාධ්‍ය නිදහස අතර ගැටුම කරළියට

The Leader8 days ago
කැනඩාවේ ‘වෛද්‍ය සහය හිමි මරණ’ අමෙරිකාවේ ගිනිඅවි ඝාතන අභිබවා යයි!
විදේශ

කැනඩාවේ ‘වෛද්‍ය සහය හිමි මරණ’ අමෙරිකාවේ ගිනිඅවි ඝාතන අභිබවා යයි!

2024 සංඛ්‍යාලේඛන සැසඳීමක් කරළියට: රෝගී අභිමතය සහ ආරක්ෂණ රෙගුලාසි ගැන ජාත්‍යන්තර ප්‍රශ්නාර්ථයක්

The Leader8 days ago
22 වැනි සංශෝධනයට එරෙහිව පොල්දූවේදී සජබෙන් දැවැන්ත විරෝධතාවක් (වීඩියෝ)
පුවත්

22 වැනි සංශෝධනයට එරෙහිව පොල්දූවේදී සජබෙන් දැවැන්ත විරෝධතාවක් (වීඩියෝ)

අධික වැසි නොතකා පාර්ලිමේන්තු පිවිසුම අසලට දහස් ගණනක ජනකායක්

The Leader8 days ago
නැගෙනහිර කාර්මික පිබිදීමට විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ සහාය: එරාවූර්පත්තු රෙදිපිළි කලාපයට ඉහළ අවධානයක්
Biz

නැගෙනහිර කාර්මික පිබිදීමට විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ සහාය: එරාවූර්පත්තු රෙදිපිළි කලාපයට ඉහළ අවධානයක්

* තානාපතිවරුන් 25 දෙනෙකුගේ නිරීක්ෂණයෙන් පසු විදෙස් ආයෝජන කැඳවීමට සූදානම් වේ

The Leader8 days ago
ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හදාවඩා ගැනීමට වාර්ෂිකව කෝටියකට වැඩි මුදලක්
විදේශ

ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හදාවඩා ගැනීමට වාර්ෂිකව කෝටියකට වැඩි මුදලක්

ගෘහ වියදම් සියයට 134කින් ඉහළට; ආදායම නොසෑහෙන බවට පවුල් සංවිධාන අනතුරු අඟවයි.

The Leader8 days ago
'රාජපක්ෂ සමාගම' සහ 'පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා' 28 එළිදකී
පුවත්

'රාජපක්ෂ සමාගම' සහ 'පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා' 28 එළිදකී

*ලසන්ත රුහුණගේ, තරිඳු උඩුවරගෙදර සහ එම්.එෆ්.එම්. ෆසීර්ගේ ගවේෂණාත්මක කෘති දෙකක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී

The Leader8 days ago
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක්: කෙටුම්පත ගැසට් කෙරේ
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක්: කෙටුම්පත ගැසට් කෙරේ

වසර 47ක් පැවති පැරණි PTA පනත අහෝසි කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන නව නෛතික රාමුවක්.

The Leader8 days ago
එල් නිනෝ උණුසුමෙන් ලක්ෂ හතරහමාරකට වැඩි පිරිසකගේ ජීවිත අනතුරේ !
පුවත්

එල් නිනෝ උණුසුමෙන් ලක්ෂ හතරහමාරකට වැඩි පිරිසකගේ ජීවිත අනතුරේ !

*අන්ත උෂ්ණත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ වැඩිම බලපෑමක් එල්ල වන්නේ සංවර්ධනය වෙමින් පවතින දකුණු අර්ධගෝලයේ රටවලටයි.

The Leader8 days ago
ශ්‍රී ලංකා - ඉන්දුනීසියා ආර්ථික හා වෙළෙඳ සබඳතාවල නව පිබිදීමක්
Economy

ශ්‍රී ලංකා - ඉන්දුනීසියා ආර්ථික හා වෙළෙඳ සබඳතාවල නව පිබිදීමක්

* කොළඹදී පැවති පළමු නිල දේශපාලන සාකච්ඡා වටයෙන් පසු දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.

The Leader8 days ago
කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර ඇරඹීම පමා ඇයි ? - ක්ෂේත්‍ර අර්බුදය මෙන්න
පුවත්

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර ඇරඹීම පමා ඇයි ? - ක්ෂේත්‍ර අර්බුදය මෙන්න

*පාදයේ ආබාධයක් සහිතව වනාන්තරයට යන ඇතාගේ ජීවිතය රැකගැනීමට පරිසරවේදීන්ගෙන් හදිසි ඉල්ලීමක්

The Leader8 days ago