Breaking News• උණුසුම් පුවත්
Showing page 11 of 2903 (43,544 articles)

ගෝටා ගෝ හෝම් ප්‍රහාරය: මහින්දට එරෙහිව නඩු නොපවරන්න නීතිපති තීරණය කරයි
31 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා 327ක් යටතේ නඩු පැවරීමට පියවර

හේමරතන හිමියන් සහ සරත් වීරසේකර: උතුරට වැඩම කළ බෝධි අංකුරය
මුලතිව් කුම්බකර්ණගල පුදබිම ප්‍රතිසංස්කරණයට ජය ශ්‍රී මහා බෝධි අංකුරයක්

ඇවන්ට්ගාඩ් ගනුදෙනු ගැන කෝප් කමිටුවෙන් CIDයට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
මුහුදු ආරක්ෂණ සේවාවෙන් රජයට අහිමි වූ ආදායම සොයා ගිවිසුම් සමාලෝචනයට පියවර

IMF ගිවිසුම අවසන් වීමෙන් පසු අනුප්‍රාප්තික වැඩපිළිවෙළක් අවශ්‍යයි: විපක්ෂ නායක
2027 මාර්තු වන විට ආර්ථික අවදානම් වළක්වා ගැනීමට ජනහිතකාමී නව සැලැස්මක් ඕනෑ - සජිත්

කතානායකට එරෙහිව සජබයෙන් චෝදනා 46ක විශ්වාසභංගයක් සූදානම්
රාජ්‍ය දේපළ හා නිල වරප්‍රසාද අවභාවිත කළැයි විපක්ෂයෙන් බරපතළ විරෝධයක්

Book Fair යන්න කලින් මේ ටික නොදැන ගියොත් අමාරුවේ!
විකුණුම්කරුවකුගේ වසර 9ක අත්දැකීම් ඇසුරෙන්: බුක්ෆෙයාර් එකේ නොදන්නා පැතිකඩක් මෙන්න.

ක්‍රිෂ් ගනුදෙනුවේ මිලියන 70 අල්ලස් චෝදනාව: නාමල්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශයක්
* අධිකරණ නියෝගයෙන් අල්ලස් කොමිසම රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් පැය කිහිපයක ප්‍රශ්න කිරීමක්

මෙරට කැසට් වසන්තයේ නිර්මාතෘ ‘සින්ග්ලංකා’ ආනන්ද ගනේගොඩ දිවියෙන් සමුගනී
* සුභාවිත ගීත 2,000කට වැඩි සංඛ්‍යාවක් ජනගත කළ සංස්කෘතික නියමුවාගේ අභාවය

FBI නිලධාරීන්ගේ රහස්‍ය වෛද්‍ය වාර්තා හැකර්වරුන් අතට පත්වූ බවට අනාවරණයක්
* ShinyHunters සයිබර් කල්ලියේ දත්ත කොල්ලය ඔස්සේ බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු අවදානමකැයි රොයිටර් හෙළි කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ විශේෂ අවධානය දිනාගත් සිදුවීම් හයක්
* යුක්‍රේන හා ඉරාන යුද ගැටලු අතරතුර කෘත්‍රිම බුද්ධිය (AI) ප්‍රධාන මාතෘකාවක් වීම

ට්‍රම්ප් - ෂී තීරණාත්මක හමුව අවසන්: ලෝක ආර්ථිකයට ලැබුණු සහනය කුමක්ද?
* දෙරට අතර පවතින ගැටුම් විසඳීමට වඩා පුද්ගලික මිත්‍රත්වයට මුල්තැනක් ලැබුණු හැටි

NDB බැංකුවේ බිලියන 13ක අර්බුදය: මූල්‍ය නියාමනය හමුවේ බරපතළ ප්‍රශ්නාර්ථයක්
* දින හතරෙන් 35 ගුණයකින් වැඩි වූ මූල්‍ය පරතරය ආයෝජක විශ්වාසය දෙදරුම් කවයි

ලෝක තේ වෙළෙඳපොළ පෙරළිය හමුවේ ලංකාවේ තේ ආදායමට එල්ල වූ අභියෝගය
* අපනයන කිලෝග්‍රෑම් ප්‍රමාණය සහ ඩොලර් ආදායම එකවර බහියි: වැවිලිකරුවන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඩිජිටල් වංචා සහ අක්‍රමිකතා මැඩලීමට දැඩි පියවර
* ඊශ්‍රායල් රැකියා නාමයෙන් දත්ත සොරාගත් ව්‍යාජ වෙබ් අඩවියක් ගැන CERT විමර්ශන

2027 අයවැය කෙටුම්පත එළිදකී: වියදම් රුපියල් ට්‍රිලියන 9.9ක්; ණය සීමාව ට්‍රිලියන 3.8ක්
* රාජ්‍ය සේවා හා නඩත්තු වියදම් ඉහළ අගයක; ආර්ථික ස්ථාවරත්වය රැකගැනීමේ අභියෝගය මුදල් අමාත්‍යාංශය හමුවේ

