leader s

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ජාත්‍යන්තර වෙළෙඳාමට ඩිජිටල්කරණය හඳුන්වා දීමේ විශේෂ වැඩසටහන

කොළඹ රාමඩා හෝටලයේදී අද (17) පෙ.ව. 8.30ට ඇරඹෙයි.

මෙහි ප්‍රධාන දේශනය මුදල් අමාත්‍යංශ ලේකම්  කේ. මහින්ද සිරිවර්ධන විසින් පවත්වනු ලැබේ.

මේ වැඩසටහනේදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වන අපනයනකරුවන්ට, බැංකු හා මූල්‍ය අංශ ප්‍රධානීන්ට ඩිජිටල් බැංකුකරණයේ නව ප්‍රවණතා පිළිබඳ ඉහළ දැනුමක් අත් කරගැනීමට හැකි වන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා  ශාඛාවේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

427971521 1437258907148404 4021548479027122732 n


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්