Gossip
Showing page 10 of 27 (393 articles)

කියවලා හැදෙන්න සජිත්ට මුජුබර් දුන්නු දේ - (කණින් කොණින්)
ජාතික ජන බලවේගය පසුගියදා සංවිධානය කළ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ලවුණ වෙලාවෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිතවතුන් පිරිසක් සමඟ කියලා තියෙනවා මම වගේ නෙමෙයි රනිල් හොඳට ගහන්න දන්නවා කියලා.

ජීන් ආච්චිට දැන් ගෝඨා හොදයිලු |- (කණින් කොනින් ඇසුණු කතා)
පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල පැවති අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවට කවුරුත් දන්න ජීන් ආච්චිත් ඇවිත් හිටියා.

හිටපු ජනාධිපති සිරිසේනත් අලියා පිටේ නගී (කණින් කොනින් වීඩියෝවක්)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සමඟ ගණුදෙනුවක් ඇතිකරගෙන තිබේදැයි සැකයක් මතුවන බව ඇතැම් මන්ත්‍රීවරුන් අතර කසුකුසුවක් යන බව 'නෙත් නිවුස්' කණින් කොනින් ඇසුණු කතා විශේෂාංගයෙන් අද හෙළි කළා.

#හොඳපිටහරවමු : දිලිත්ගේ අලුත්ම වැඩේ මෙන්න !
දිලිත් මෙදා සැරේ තවත් අඩව්වකට ලෑස්ති වෙන පාටක් තියෙන්නේ .. එයාගේ එක එන්නේ 2024 ලු.

වැඩ අනන නෝනෙක්
දුරකථන පාටියේ මැතිසබේ ඉන්න නෝනලා දෙන්නෙක්ට ඇතුළේ පොඩි කැපිල්ලක්. මේ කැපිල්ල කාන්තාවෝ කාන්තාවෝ අතර කියලයි ආරංචිය.

දුකට හේතුවක්
විපක්ෂයෙ ඉහළම නායක පට්ටමක් දරන මහත්තයෙක් මැතිසබා සේවකයන් අවුරුදු හැටෙන් පැන්ෂන් යැවීම ගැන සෑහෙන්න අවුලක ඉන්න බව ආරංචියි.

වසන්ත මුදලීගේගෙන් පළිගන්න පීඨාධිපති මෙන්න ! - (වීඩියෝ)
වසන්ත මුදලිගේ 'රීප්ට් වෙන්නේ' පලිගැනීම් නිසාද ? - 'නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා' වැඩසටහනේ අනාවරණයක්

ගෝඨා අගමැති කිරීමේ සැලසුමක් ! - කණින් කොනින් වීඩියෝවක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආයෙමත් අගමැති පුටුවේ පහස ලබාදීමට රහසිගත වැඩපිළිවෙලක් සංවිධානයවන බවත්, ඒ සඳහා පසුගියදා

පොහොට්ටුවේ පිසාචයින් ලේක්හවුසිය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක!
මසකට රුපියල් මිලියන 50 ක පමණ පාඩුවක් ලබමින් සිටි ලේක්හවුස් ආයතනය පසුගිය සැප්තැම්බර් මාසයේ සිට යලි යන්තම් ලාභ ලැබීමට පටන් ගෙන ඇත.

ෆිල්ඩ් මාර්ෂල් ෆොන්සේකා යුධාධිකරණයට !
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුධාධිකරණය වෙත කැඳවීමට සුදානමක් පවතින බව රජයේ ඉහළ පෙල ආරංචිමාර්ග පවසයි.

චමල් රාජපක්ෂ දේශපාලනයට සමු දෙයි!
චමල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රී ධුරය විකුණා රටයන කතාවක් !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී, බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්

ෆොන්සේකාගෙන් අලුත් පක්ෂයක් : ශවේන්ද්‍රත් එක්වන ලකුණු!
(The Leader TV දිනපතා දේශපාලන ගොසිප් විශේෂාංගය)

සජිත් බෑ කියයි ! - අගමැති නිමල් ද ? හර්ෂ ද? කරු ද?
අන්තර්වාර ආණ්ඩුවකට සහය පලකලත්, අගමැතිකම බාර ගන්න බෑ කියල , විපක්ෂනායකතුමා කන්කෙදිරි ගානවා. නහයෙන් අඬනවා.

සජිත්ට ආණ්ඩුව බාර ගන්නැයි ජනපතිගෙන් ආරාධනයක් !
අගමැති මහින්ද රාජපක්ෂ එළැඹෙන සඳුදා, ඒ කියන්නේ මැයි (09) , ඉල්ලා අස්වීමෙන් පසු, ආණ්ඩුව බාර ගන්න කියලා , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ආරාධනා කිරීමට , ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්

