Economy
Showing page 2 of 16 (229 articles)

කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්
කොළඹ වරායේ කඩදාසි ලිපිගොනු වෙනුවට ක්ෂණික ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීමට ඇමරිකානු මූල්ය ආධාර හිමිවෙයි. නාවික ප්රමාද අවම කරමින් කලාපීය වෙළෙඳ තරගකාරීත්වය රැකගැනීමට මෙරට බලධාරීහු සැරසෙති.

අපනයන ඉපැයීම් ඉහළට: බිලියන 36 ඉලක්කයට මඟ සකස්වේ ද?
මුල් මාස නවයේ අපනයන ආදායම 5%කින් ඉහළ යද්දී, 2030 වනවිට ඩොලර් බිලියන 36ක් ඉපැයීමේ දැවැන්ත ඉලක්කය සපුරාගැනීමට ආර්ථිකයේ සිදුවිය යුතු සැබෑ ව්යුහාත්මක පරිවර්තනය කුමක්ද?

ගෝලීය කම්පන හමුවේ ආර්ථිකයට මාස තුනේ සැලසුමක්
ලෝක බලශක්ති අර්බුදය හා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හමුවේ අපනයන ඉලක්ක රැකගැනීමට රජය මාස තුනක පෙරදැක්මකින් යුතු කෙටි කාලීන ආර්ථික ක්රමවේදයක් අනුගමනය කරයි.

ප්රාග්ධන වියදම් මන්දගාමී වෙද්දී නව ප්රසම්පාදන නීතිය කරළියට
වසරේ මුල් මාස නවයේ ප්රාග්ධන වියදම් භාවිතය 30%කටත් අඩුවෙන් පවතිද්දී, රාජ්ය ප්රසම්පාදන ක්රියාවලියේ පවතින බරපතළ පරිපාලනමය ගැටලු විසඳීම සඳහා නව ප්රසම්පාදන පනත පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ අවධානයට.

බදු ගහන්නේ කාටද: පොඩි මිනිහාටද? කෝටිපතියන්ටද?
2022 මහා ආර්ථික කඩාවැටීමෙන් පසු රාජ්ය භාණ්ඩාගාරය ශක්තිමත් කිරීමේ මෙහෙයුම මේ වන විට තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබේ. පසුගිය කාලය පුරාම මෙම ආදායම් එකතු කිරීමේ පහසුම ඉලක්කය වූයේ

කලාප 18ක කාර්මීකරණ සිහිනය සහ ආයෝජක විශ්වාසයේ අභියෝගය
නවදිල්ලියේදී කළ ආයෝජන ඇරයුම නවදිල්ලි නුවර පැවති NDTV World Summit සමුළුවේදී කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා නිවේදනය කළේ ශ්රී ලංකාව තුළ නව

භාණ්ඩාගාරයේ රුපියල් පිරුණත් තෙල් බිලෙන් ඩොලර් සංචිතයට තර්ජනයක්
රාජ්ය මූල්ය හිඟයට තාවකාලික තිතක් 2022 වසරේ පැවති රුපියල් බිලියන 700ක දැවැන්ත මූල්ය හිඟය වෙනුවට, වර්තමානය වන විට භාණ්ඩාගාරය තුළ රුපියල් ට්රිලියනයකට ආසන්න මුදල් අතිරික්තයක්

නැගෙනහිර බහාලුම් පර්යන්තය: අවිනිශ්චිතතාවේ දශකයක ආර්ථික පාඩම
දශකයක අක්රිය ප්රාග්ධනය, නොගැලපෙන තීරණ හා සම්බන්ධීකරණ බිඳවැටීම් මැද රටට විදේශ විනිමය අහිමි කරන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත අර්බුදය පිළිබඳව ජ්යෙෂ්ඨ මහාචාර්ය ප්රසන්න පෙරේරාගේ විශේෂ ආර්ථික විද්යාත්මක විමසුමක්.

බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්ය ආරක්ෂාව අවදානමේ
ශ්රී ලංකා මහ බැංකුවේ 76 වැනි සංවත්සර සමරු දේශනය කොළඹදී පවත්වමින් ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) ප්රධාන තොරතුරු තාක්ෂණ නිලධාරිනි ශිරින් හමීඩ් (Shirin Hamid) අවධාරණය කළේ, වර්ධනය

රේගුවේ ආදායම් වාර්තාව සහ ප්රතිසංස්කරණවල සැබෑ ගැඹුර
බිලියන 2,286ක සීමාව සහ වාර්ෂික ඉලක්කය වසර නිමාවීමට මාස දෙකකටත් වඩා ඉතිරිව තිබියදී, ශ්රී ලංකා රේගුව සිය 2026 වාර්ෂික ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2,207 සීමාව පහසුවෙන්ම පසුකර

IMF පසු එකඟතාවක් නැතිව ශ්රී ලංකාවට යා හැකිද? - රවී ප්රශ්න කරයි
2027 සීමාව සහ ප්රතිපත්තිමය උභතෝකෝටිකය වත්මන් විස්තීර්ණ ණය පහසුකම (EFF) 2027 මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතය. එහෙත් තවමත් අවදානම් මට්ටමක පවතින ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය

විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් බිලියන 19ක පාඩුවක්
පසුගිය ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි ඇනහිටීමෙන් රටේ ආර්ථිකයට රුපියල් බිලියන 19ක අතිවිශාල පාඩුවක් සිදුව ඇති බවත්, ජාතික විදුලිබල පද්ධතියේ දුර්වලතා හමුවේ ආර්ථික

දිට්වා සුළි කුණාටුව හමුවේ හෙළි වූ රක්ෂණ හිඩැස
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත ආර්ථික හානියෙන් රක්ෂණාවරණය වී ඇත්තේ සියයට පහකටත් අඩු ප්රතිශතයක් බවත්, නොවිසඳුණු වන්දි ඉල්ලීම් හේතුවෙන් යළි ගොඩනැඟීමේ ක්රියාවලිය දැඩි අවදානමකට මුහුණ පා ඇති බවත් මූල්ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

රන් භාණ්ඩ උකස් ඉහළට: ගෘහ ආර්ථිකයේ ඇත්ත චිත්රය
බැංකු පද්ධතියේ පෞද්ගලික ණය සහ රන් භාණ්ඩ උකස් ගැනීම් සීඝ්රයෙන් ඉහළ යාම මෙරට ආර්ථික ප්රකෘතියේ ස්වභාවය මෙන්ම සාමාන්ය පවුල් මුහුණ දෙන ජීවන වියදම් පීඩනය පිළිබඳව තීරණාත්මක සංවාදයක් මතු කරයි.

රු. බිලියන 13.6ක NDB මූල්ය වංචාව: මුදල් අයකර ගැනීමේ ප්රගතිය කොහේද?
ලාභය ඉහළ ගියද, රුපියල් බිලියන 13.64ක දැවැන්ත අභ්යන්තර වංචාවේ පාඩුව සැබෑ ලෙස අයකර ගැනීම සහ අභ්යන්තර පාලන විගණනය පිළිබඳව NDB බැංකුව මෙතෙක් ආයෝජකයන් හමුවේ නිශ්චිත කාලරාමුවක් හෙළි කර නැත.

