The Leader News
BREAKING
කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●රෝහිත බෝගොල්ලාගම යළි 29 වැනිදා දක්වා රිමාන්ඩ්●බැංකු වංචා: වගකීම කාගෙද? සමරසිරි හෙළිකරයි●කොළඹ සරසවි විද්‍යාර්ථීන්ගෙන් සහාධිපත්‍ය අර්බුදයට විසඳුම් කෘතියක්●

Economy

Showing page 3 of 12 (174 articles)

ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්
Economy

ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්

2030 වන විට ඩිජිටල් සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් ඉපැයීමට ශ්‍රී ලංකාව ඉලක්කගත සැලසුම් ක්‍රියාවට නංවයි.

Awara9 days ago
වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්
Economy

වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්

වාහන ආනයන බදුවලින් රේගු ආදායම් ඉලක්ක ඉක්මවා ගියද, ආනයන බදු මත පමණක් යැපීම දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයට අභියෝගයක් බවට ආර්ථික විද්වත්හු පෙන්වා දෙති.

Awara9 days ago
අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්
Economy

අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්

කොළඹ වරාය කලාපීය ප්‍රතිනැව්ගත මධ්‍යස්ථානයක් ලෙස පුළුල් වන පසුබිමක, විදෙස් ආයෝජන ජාතික ආර්ථිකයට ඵලදායී ලෙස බද්ධ කරගැනීමේ වැදගත්කම මතු වේ.

Nethmini9 days ago
විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව
Economy

විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව

ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයෙන් පසු ක්‍රමික ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කළද, රටට අත්‍යවශ්‍ය සෘජු විදේශ ආයෝජන (FDI) ගලා ඒම තවමත් අපේක්ෂිත මට්ටමට ළඟා වී නොමැති

Pasan11 days ago
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්
Economy

වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්

දකුණු ආසියානු වෙළෙඳපොළට පිවිසෙන මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කරමින් මැදපෙරදිග ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමේ නව වැඩපිළිවෙළක් ඇරඹෙයි.

Nethmini12 days ago
වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්
Economy

වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්

ආනයන වියදම් ඉහළ යාම හමුවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 7.2 දක්වා ඉහළ ගියද, විදෙස් ප්‍රේෂණ ශක්තිමත් ආවරණයක් සපයයි.

Nethmini12 days ago
නිල විදේශ සංචිත ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළට
Economy

නිල විදේශ සංචිත ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළට

විදේශ ප්‍රේෂණ ඉහළ යාමෙන් ජංගම ගිණුම අතිරික්තයක් ලබද්දී, නිල සංචිත මාස 3.4ක ආනයන ආවරණය දක්වා ශක්තිමත් වූ බව මහ බැංකුව පවසයි.

Rasika12 days ago
ආර්ථික වර්ධනය හමුවේ ව්‍යාපාර බිඳවැටීමේ අනතුරක් !
Economy

ආර්ථික වර්ධනය හමුවේ ව්‍යාපාර බිඳවැටීමේ අනතුරක් !

දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඉහළ ගියද, පැරණි ක්‍රමයට පවත්වාගෙන යන සමාගම් රැසක් දැඩි අර්බුදයකට ලක්විය හැකි බවට ස්වාධීන ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

The Leader Desk13 days ago
සංචාරක ඉලක්කය අභියෝගයක: ආදායම් අඩුවීම ගැන ADB අනතුරු අඟවයි
Economy

සංචාරක ඉලක්කය අභියෝගයක: ආදායම් අඩුවීම ගැන ADB අනතුරු අඟවයි

සංචාරකයින් පැමිණියද වියදම් කිරීම අඩුවීමෙන් විදේශ විනිමය ඉපැයීම් පහළ ගොස් ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.

The Leader Desk13 days ago
මැණික් අපනයනයේ ඩොලර් බිලියන 3 ඉලක්කය සහ නියාමන අභියෝගය
Economy

මැණික් අපනයනයේ ඩොලර් බිලියන 3 ඉලක්කය සහ නියාමන අභියෝගය

ගෝලීය මැණික් වෙළෙඳපොළ ජයගැනීමට නම් අපනයන නීති සහ බදු ප්‍රතිපත්ති කඩිනමින් සරල විය යුතු බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

The Leader Desk13 days ago
කොළඹ නැගෙනහිර පර්යන්තයට ජාත්‍යන්තර නාවික සමාගම් කැඳවයි
Economy

කොළඹ නැගෙනහිර පර්යන්තයට ජාත්‍යන්තර නාවික සමාගම් කැඳවයි

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය පූර්ණ ධාරිතාවට ගෙන ඒම ප්‍රමාදවීම හමුවේ, ගෝලීය නාවික සමාගම් සමග හවුල්කාරිත්වයකට එළැඹීමට රජයේ අවධානය යොමුව තිබේ.

The Leader Desk13 days ago
පෝර්ට් සිටි සුඛෝපභෝගී දේපළ ඉදිරියේ ඇති ආයෝජන අභියෝගය
Economy

පෝර්ට් සිටි සුඛෝපභෝගී දේපළ ඉදිරියේ ඇති ආයෝජන අභියෝගය

මැරීනා 2 ව්‍යාපෘතියේ ආකර්ෂණය හමුවේ, වරාය නගරයේ ආර්ථික සක්‍රීයතාව මත දේපළ වටිනාකම් රඳා පවතින අයුරු පිළිබඳ විමසුමක්.

The Leader Desk14 days ago
බැංකු පද්ධතියට බදු පරිපාලනයේ අලුත් බරක්
Economy

බැංකු පද්ධතියට බදු පරිපාලනයේ අලුත් බරක්

තැන්පතු පොලී බදු සහ ආදායම් ප්‍රකාශන නියාමනය හේතුවෙන් වාණිජ බැංකු මුහුණදෙන මෙහෙයුම් බාධා පිළිබඳව මූල්‍ය අංශයේ දැඩි අවධානය යොමුවෙයි.

The Leader Desk14 days ago
මහ බැංකු පොලී අනුපාතිකය වෙනසක් නෑ: තීරණය මෙන්න
Economy

මහ බැංකු පොලී අනුපාතිකය වෙනසක් නෑ: තීරණය මෙන්න

දේශීය සහ ගෝලීය ආර්ථික අවදානම් හමුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% මට්ටමේම පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරයි.

The Leader Desk14 days ago
NDB බැංකු මූල්‍ය අක්‍රමිකතාව: අවසන් අලාභය බිලියන 13.6 ඉක්මවයි
Economy

NDB බැංකු මූල්‍ය අක්‍රමිකතාව: අවසන් අලාභය බිලියන 13.6 ඉක්මවයි

NDB බැංකුවේ අභ්‍යන්තර මූල්‍ය අක්‍රමිකතාවෙන් සිදුවූ අවසන් අලාභය රුපියල් බිලියන 13.639ක් (ඇමරිකානු ඩොලර් මිලියන 45කට අධික) බව ස්වාධීන විගණනයෙන් තහවුරු කෙරේ.

The Leader Desk15 days ago