The Leader News
BREAKING
කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●රෝහිත බෝගොල්ලාගම යළි 29 වැනිදා දක්වා රිමාන්ඩ්●බැංකු වංචා: වගකීම කාගෙද? සමරසිරි හෙළිකරයි●කොළඹ සරසවි විද්‍යාර්ථීන්ගෙන් සහාධිපත්‍ය අර්බුදයට විසඳුම් කෘතියක්●

Economy

Showing page 4 of 12 (174 articles)

මහ බැංකුවේ දත්ත පද්ධතිය නවීකරණයට සැරසේ
Economy

මහ බැංකුවේ දත්ත පද්ධතිය නවීකරණයට සැරසේ

තීරණ ගැනීමේ විශ්ලේෂණ ශක්තිය ඉහළ නැංවීමට නව ආයතනික දත්ත පද්ධතියක් (EDS) ගෙන ඒමට මහ බැංකුව ලංසු කැඳවයි.

The Leader Desk15 days ago
ඉන්දු-ලංකා විදුලි රැහැන: අපිට වාසියක්ද? පාඩුවක්ද?
Economy

ඉන්දු-ලංකා විදුලි රැහැන: අපිට වාසියක්ද? පාඩුවක්ද?

දකුණු ආසියානු විදුලි ජාලයට එක්වීමෙන් ලැබෙන වාසි මෙන්ම, ඒ පිටුපස ඇති විශාල වියදම සහ ආරක්ෂක අවදානම් පිළිබඳ විමසුමක්.

The Leader Desk16 days ago
කෘෂි අපනයන නංවන්න අගය එකතු කිරීම අත්‍යවශ්‍යයි - IPS නවතම වාර්තාව
Economy

කෘෂි අපනයන නංවන්න අගය එකතු කිරීම අත්‍යවශ්‍යයි - IPS නවතම වාර්තාව

අමුද්‍රව්‍ය ලෙස භාණ්ඩ අපනයනය වෙනුවට ආහාර සැකසුම් සහ නිමි නිෂ්පාදන කරා යොමුවීමෙන් ආර්ථිකයට දැවැන්ත ප්‍රතිලාභ ලබාගත හැකි බව IPS නවතම වාර්තාව පෙන්වා දෙයි.

The Leader Desk16 days ago
රු. 200,000 බදු සහනය: රජයේ ආදායම් සැලසුමට මොකද වෙන්නේ?
Economy

රු. 200,000 බදු සහනය: රජයේ ආදායම් සැලසුමට මොකද වෙන්නේ?

* වැටුප් ලබන්නන්ට අස්වැසිල්ලක් වුවත් රාජ්‍ය ආදායම රැකගැනීම අසීරුයි

The Leader Desk17 days ago
රැකියාව රැකගන්න ගමන් දරුවන් සහ වැඩිහිටියන් රැකබලා ගන්න අයවැයෙන් සහනයක්?
Economy

රැකියාව රැකගන්න ගමන් දරුවන් සහ වැඩිහිටියන් රැකබලා ගන්න අයවැයෙන් සහනයක්?

ගෘහස්ථ සාත්තු සේවා ගැටලුවෙන් ශ්‍රම බලකාය හැරයන පිරිස රැකගැනීමට 'Care-to-Work' ණය සහන ක්‍රමයක් යෝජනා වෙයි.

The Leader Desk17 days ago
NDB බැංකුවේ බිලියන 13ක අර්බුදය: මූල්‍ය නියාමනය හමුවේ බරපතළ ප්‍රශ්නාර්ථයක්
Economy

NDB බැංකුවේ බිලියන 13ක අර්බුදය: මූල්‍ය නියාමනය හමුවේ බරපතළ ප්‍රශ්නාර්ථයක්

* දින හතරෙන් 35 ගුණයකින් වැඩි වූ මූල්‍ය පරතරය ආයෝජක විශ්වාසය දෙදරුම් කවයි

The Leader Desk18 days ago
ලෝක තේ වෙළෙඳපොළ පෙරළිය හමුවේ ලංකාවේ තේ ආදායමට එල්ල වූ අභියෝගය
Economy

ලෝක තේ වෙළෙඳපොළ පෙරළිය හමුවේ ලංකාවේ තේ ආදායමට එල්ල වූ අභියෝගය

* අපනයන කිලෝග්‍රෑම් ප්‍රමාණය සහ ඩොලර් ආදායම එකවර බහියි: වැවිලිකරුවන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

The Leader Desk18 days ago
ලංකාවේ තේ කර්මාන්තය හමුවේ මතුවන අනාගත අභියෝග සහ විකල්ප මාවත් ('ටිකක් රිදෙයි' - TV Supreme සංවාදය)
Economy

ලංකාවේ තේ කර්මාන්තය හමුවේ මතුවන අනාගත අභියෝග සහ විකල්ප මාවත් ('ටිකක් රිදෙයි' - TV Supreme සංවාදය)

*කුඩා තේවතු වයස්ගත වීම, බදු ගිවිසුම් ගැටලුව සහ ඵලදායිතාව පහත වැටීම පිළිබඳ විශේෂඥ අනාවරණය

The Leader Desk18 days ago
ලෝක ඉන්ධන අර්බුදය හමුවේ එංගලන්ත මහ බැංකුවෙන් පොලී අනුපාත අනතුරු ඇඟවීමක්
Economy

ලෝක ඉන්ධන අර්බුදය හමුවේ එංගලන්ත මහ බැංකුවෙන් පොලී අනුපාත අනතුරු ඇඟවීමක්

* බලශක්ති මිල ඉහළ යාම දිග්ගැස්සුණහොත් ණය පොලී අනුපාත වැඩි කිරීම වැළැක්විය නොහැකි බවට එංගලන්ත මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්.

The Leader Desk19 days ago
විදේශීය ආයෝජකයන්ගේ අවධානය දිනාගත් මන්නාරම් බලපත්‍ර වෙන්දේසිය
Economy

විදේශීය ආයෝජකයන්ගේ අවධානය දිනාගත් මන්නාරම් බලපත්‍ර වෙන්දේසිය

වසර 10කට පසු ජාත්‍යන්තර ආයෝජකයන්ට දොර ඇරෙන හැටි

The Leader Desk19 days ago
අර්බුදයෙන් පසු ආර්ථිකය ස්ථාවරයි: කලාපීය සහයෝගිතාවට ලංකාව සූදානම් - මහ බැංකු අධිපති
Economy

අර්බුදයෙන් පසු ආර්ථිකය ස්ථාවරයි: කලාපීය සහයෝගිතාවට ලංකාව සූදානම් - මහ බැංකු අධිපති

* පුනර්ජනනීය බලශක්තිය හා තිරසාර කෘෂිකර්මාන්තයට ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කරගැනීමේ ජාතික සැලැස්ම ADFIAP සමුළුවේදී හෙළිවෙයි

The Leader Desk20 days ago
ශ්‍රී ලංකා - ඉන්දුනීසියා ආර්ථික හා වෙළෙඳ සබඳතාවල නව පිබිදීමක්
Economy

ශ්‍රී ලංකා - ඉන්දුනීසියා ආර්ථික හා වෙළෙඳ සබඳතාවල නව පිබිදීමක්

* කොළඹදී පැවති පළමු නිල දේශපාලන සාකච්ඡා වටයෙන් පසු දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.

The Leader Desk20 days ago
ඇමෙරිකානු වෙළඳපොළ ජයගන්න ශ්‍රී ලංකාවෙන් අලුත් ආර්ථික උපායමාර්ගයක්
Economy

ඇමෙරිකානු වෙළඳපොළ ජයගන්න ශ්‍රී ලංකාවෙන් අලුත් ආර්ථික උපායමාර්ගයක්

තීරුබදු සහන ඉල්ලීමට එහා ගිය පුළුල් ආයෝජන හා තාක්ෂණික හවුල්කාරිත්වයක අවශ්‍යතාව ඉස්මතු වෙයි.

The Leader Desk21 days ago
ශ්‍රී ලංකාවේ වාහන ආනයනය පහළට: ශ්‍රී ලංකා ආර්ථිකයට අලුත් පීඩනයක්
Economy

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය පහළට: ශ්‍රී ලංකා ආර්ථිකයට අලුත් පීඩනයක්

බදු බර සහ ණය පහසුකම් සීමා වීම නිසා අගෝස්තු මාසයේ වාහන ලියාපදිංචිය පහළට

The Leader Desk21 days ago
ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළට
Economy

ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළට

* ජාතික පාරිභෝගික මිල දර්ශකය පෙන්වන අන්දමට ආහාර හා ආහාර නොවන කාණ්ඩවල මිල ගණන් ඉහළ යාමක් වාර්තා වේ.

The Leader Desk22 days ago