Economy
Showing page 6 of 12 (174 articles)

රේගුවේ වාර්තාගත ආදායම හමුවේ මතුවන විනිවිදභාවයේ සහ වගවීමේ අර්බුදය
ඉලක්ක ඉක්මවා බිලියන ගණනින් මුදල් එකතු වුණත් අභ්යන්තර පාලනය ගැන ප්රශ්න රැසක්

ශ්රී ලංකා සංචාරක ව්යාපාරයට නව ජවයක්: අගෝස්තු අවසන් වන විට සංචාරක පැමිණීම මිලියන 1.5 ඉක්මවා යයි
ඉන්දියාව, බ්රිතාන්යය සහ චීනය මෙරට සංචාරක පැමිණීමේ පෙරමුණ ගනී

සමස්ත උද්ධමනය අගෝස්තු මාසයේදී ඉහළට: හේතුව මෙන්න ?
ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළ යද්දී, ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් සුළු පසුබෑමක් පෙන්වයි.

කර්මාන්ත ශාලාවෙන් එළියට එන ඇඳුම වරායේ හිරවුණොත් මොකද වෙන්නේ? | අශ්රොෆ් ඔමාර් ප්රශ්න කරයි
*ඇඟලුම් ක්ෂේත්රයේ තරඟකාරීත්වයට එල්ලවන ප්රවාහන ප්රමාදයේ බලපෑම

තීරුබදු ප්රතිසංස්කරණ හමුවේ දේශීය ව්යවසාය රැකගැනීමට ස්වාධීන ආයතනයක් අවශ්යයි
*හුදෙක් දේශපාලන තීන්දු සහ සහන දීම වෙනුවට දත්ත මත පදනම් වූ ක්රමවේදයක් ඕනෑ – CSF පෙන්වා දෙයි

රුපියල් මිලියන 174ක සංචාරක උපදේශනය ගැන සංවාදයක්: තෝරාගැනීම් පසුබිම කරළියට
ADB ණය පහසුකම් යටතේ ක්රියාත්මක දඹුල්ල-සීගිරිය හා ත්රිකුණාමල ව්යාපෘතියේ උපදේශන කොන්ත්රාත්තුව පිළිබඳ තාක්ෂණික ප්රජාවෙන් ප්රශ්න කිරීම්

ලෝකයම පොලී නංවද්දී ස්විට්සර්ලන්තයේ පොලී අනුපාත පහළ මට්ටමක පවතින රහස මෙන්න
ගෝලීය ආර්ථිකය උඩුයටිකුරු වෙද්දී ස්විස් ෆ්රෑන්ක් මුදලේ ස්ථාවරත්වය සහ 'ණය තිරිංගය' කළ හාස්කම

කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 61ක ප්රදානයක්
දෙරටේ එකඟතාව අවසන් අදියරේ; උතුරේ ආර්ථික පිබිදීමට නව බලාපොරොත්තුවක්

කෙරවලපිටියට ඩොලර් මිලියන 291ක දැවැන්ත විදුලි ආයෝජනයක්
මෙගාවොට් 350ක සහස්දනවි බලාගාරයේ BOI ගිවිසුම ලියාපදිංචි කෙරේ

ශ්රී ලංකා මහ බැංකුවෙන් වාර්තාගත විදේශ විනිමය රැස්කිරීමක් !
මැදපෙරදිග අර්බුදයේ පීඩනය මැද මාස අටකින් ඩොලර් බිලියන 1.5ක් සංචිතයට එක්වෙයි.

වරාය නගරයේ බදු අර්බුදය: රටේ ආයෝජන විශ්වාසනීයත්වය දැඩි අවදානමක
සහන වෙනස් වූ බවට ව්යවසායිකාවකගෙන් චෝදනා; නීති සංශෝධන ගැන කලින්ම දැනුවත් කළ බව රජය කියයි

ගෝලීය අභියෝග මැද ශ්රී ලංකා ඇඟලුම් ක්ෂේත්රය නව මාවතක් සොයයි
JAAF මහලේකම් යොහාන් ලෝරන්ස්

ජපාන ආයෝජන ගැටලුවලට කඩිනම් විසඳුම්: ආයෝජන මණ්ඩලයෙන් නව ක්රියාන්විතයක්
දෙරටේ වෙළෙඳ සහයෝගිතාව පුළුල් කරමින් අපනයන කාර්මික කොරිඩෝවකටත් අඩිතාලම.

ඇමරිකානු තීරුබදු මුදල් ආපසු ඇදී යද්දී ශ්රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දැඩි අර්බුදයක
ඩොලර් බිලියනය ඉක්මවූ තීරුබදු මුදල් ජාත්යන්තර ප්රසිද්ධ වෙළඳ නාම වෙත

වරාය නගරයේ ඩොලර් වැටුප් හා බදු සහන නිසා දේශීය වෙළඳපොළට අභියෝගයක්!
විශේෂ ආර්ථික කලාපයේ බදු සහන නිසා දේශීය ආයතනවල ඉහළ වෘත්තිකයන් අහිමි වීමේ අවදානමක්.

