Economy
Showing page 8 of 12 (174 articles)

විදෙස් ආයෝජන දිනාගන්න BOI වෙත ඕස්ට්රේලියානු විශේෂඥ සහය
TIFA ක්රියාකාරී සැලැස්ම යටතේ කොළඹදී පැවති විශේෂ දැනුම හුවමාරු වැඩමුළුවක්

ශ්රී ලංකාවේ වෙළඳ ගිවිසුම් ප්රතිසංස්කරණයට: අපනයන ඉලක්ක ජය ගැනීමට නව මාවතක්
පවතින නිදහස් වෙළඳ ගිවිසුම් සමාලෝචනය කරමින් කැබිනට් මණ්ඩලයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් වේ

තේ සහ සංචාරක ප්රවර්ධන බිලියන ගණනක අරමුදල් මහා භාණ්ඩාගාරයට ගැනීමේ සූදානමක්
ජාත්යන්තර මූල්ය අරමුදලේ ඉලක්ක සහ ඒකාබද්ධ භාණ්ඩාගාර ගිණුම් ප්රතිපත්තිය හමුවේ රජය ගෙන යන මූල්ය ඒකාබද්ධතා වැඩපිළිවෙළ.

සංචාරකයෝ වැඩි වුණාට ආදායම අඩු වෙන්නේ ඇයි?
සංචාරකයන්ගේ ප්රමාණාත්මක වර්ධනයට වඩා ගුණාත්මක ආදායම් ඉලක්ක වෙත යොමුවීමේ අවශ්යතාව මතුවේ

බ්රිටිෂ් එයාර්වේස් ඇතුළු ජාත්යන්තර ගුවන් ගමන් රැසක් යළි කොළඹට
* ශ්රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රය නව මාවතකට - බ්රිතාන්ය ගුවන් සේවය ඇතුළු ප්රමුඛ පෙළේ ජාත්යන්තර ගුවන් ගමන් රැසක් ශ්රී ලංකාවට යළි පැමිණෙයි.

අක්රීය රාජ්ය ආයතන ඈවර කිරීමේ ප්රමාදය ගැන විගණකාධිපතිගෙන් වාර්තාවක්
* වසර ගණනාවක් තිස්සේ ක්රියාකාරීත්වය නතර වී ඇති රාජ්ය ආයතන සඳහා භාණ්ඩාගාරයෙන් අඛණ්ඩව අරමුදල් මුදා හැරීම සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වේ.

ඩිජිටල් දැලෙන් බදු පැහැර හැරීම් කොටුකරන නව වැඩපිළිවෙළක් රටපුරා
* සාම්ප්රදායික බදු ඉහළ දැමීම් වෙනුවට දත්ත ඒකාබද්ධ කරමින් බදු දැල පුළුල් කිරීමේ පරිවර්තනයක්

ජී.එස්.පී. ප්ලස් (GSP+) යළි අයදුම් කිරීම 2028ට: ශ්රී ලංකාවේ අපනයන ඉරණම තීරණය වන හැටි
*නව යුරෝපා සංගම් රෙගුලාසි හමුවේ සහනය රැකගැනීමට වසර දෙකක සංක්රාන්ති කාලයක්

දත්ත විප්ලවයේ සැබෑ පරීක්ෂණය: ධීවර හා වැවිලි අංශයේ නව තීරණ ගැනීමේ පද්ධති කරලියට
සාම්ප්රදායික වාර්තාකරණයෙන් ඔබ්බට යමින් ශ්රී ලංකාවේ ප්රධාන ආර්ථික ක්ෂේත්ර දෙකක් ඩිජිටල්කරණයට ලක්කෙරේ

ශ්රී ලංකා සංචාරක ඉලක්ක සහ ගෝලීය පුරෝකථන අතර පරතරය: ආර්ථික විශ්ලේෂණයක්
2030 වන විට ඩොලර් බිලියන 10ක ආදායමක් සපුරා ගැනීමට නම් සංචාරක උපායමාර්ග ප්රතිව්යුහගත කිරීමේ අවශ්යතාව මතුවේ

ගෝලීය ව්යාපාර දිනාගන්න වරාය නගරයෙන් ඩොලර් බිලියන 4ක අලුත් සැලසුමක්
මෙරට ආර්ථික ප්රවේශයේ ප්රධාන සන්ධිස්ථානයක් වන කොළඹ වරාය නගරය වෙත ඉදිරි වසර 5 තුළ තවත් අමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රජය අපේක්ෂා කරයි.

මන්නාරම් ද්රෝණියේ තෙල් හා ගෑස් ගවේෂණයට ජාත්යන්තර ආයෝජකයන් කැඳවයි
වර්ග කිලෝමීටර් 34,000ක මුහුදු සීමාවක ගවේෂණ කලාප හතරක් විවෘත වේ

සුඛෝපභෝගී නෞකා පැමිණීම ඉහළට: ශ්රී ලංකාව කලාපීය කේන්ද්රස්ථානයක් කිරීමේ අභියෝගය
වරායට පැමිණෙන සංචාරකයන් මෙරට රඳවා ගැනීමේ වාණිජ සැලැස්මක අවශ්යතාව මතුවෙයි

සැඟවුණු ආර්ථිකය හඹා යන ඩිජිටල් බදු දැල: ශ්රී ලංකාව නව බදු පරිවර්තනයක
ජාත්යන්තර මූල්ය අරමුදලේ ඉලක්ක සපුරමින් බදු ආදායම සියයට 16කින් ඉහළට

ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය ජය ගැනීමට ඉන්දියාව දුන් සහයෝගය: අලි සබ්රි IMF හමුව අභියස පෙරළියක් කළ හැටි හෙළි කරයි
අමාරුම මොහොතක ඉන්දියාවෙන් ලැබුණු අනපේක්ෂිත සහයෝගය සහ IMF ස්ථාවරය වෙනස් වීම

