Economy
Showing page 10 of 12 (174 articles)

ශ්රී ලංකාවේ ඩොලර් සංචිතවල සැබෑ තත්ත්වය ගැන රවී පාර්ලිමේන්තුවේදී ප්රශ්න කරයි
දළ සංචිත ඉහළ ගියද භාවිත කළ හැකි ශුද්ධ සංචිත තවමත් සෘණ අගයකැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක පෙන්වා දෙයි

ඩිජිටල් වැට් බදු ක්රමවේදයට වසර දෙකක ඉලක්කගත සැලැස්මක්
තාක්ෂණික පිරිවිතර හා යටිතල පහසුකම් සකස් කෙරෙන අයුරු

සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 10 සීමාවට ගෙන යාමට රුපියල් බිලියන 1.5ක අතුරු ප්රවර්ධන මෙහෙයුමක් ඇරඹෙයි
අරමුණ පැමිණෙන සංචාරක සංඛ්යාව පමණක් නොව ඔවුන් මෙරට තුළ සිදුකරන වියදම් ඉහළ නැංවීමයි

කොළඹ වරාය නගරය කේන්ද්ර කරගත් ඕමාන-ශ්රී ලංකා නව ආර්ථික කොරිඩෝවක් සැකසෙයි
දෙරට අතර වෙළෙඳ ගනුදෙනු ඉහළ නැංවීමට මූලික පියවර තැබේ.

ලංකාවේ ලොතරැයි ක්ෂේත්රය ඩිජිටල්කරණය වෙද්දී මතු වන අභියෝග සහ නවීන අවදානම් කළමනාකරණය
*භෞතික මුද්රණයේ සිට මෘදුකාංග තාක්ෂණය දක්වා: ලොතරැයි ක්ෂේත්රයේ සිදුවන තාක්ෂණික පරිවර්තනය

දේශීය ඖෂධ නිෂ්පාදනය ඉහළට: ආනයන වෙළෙඳපොළ සමඟ නව තරගයක්
වසර දහයකදී රුපියල් බිලියන 100ක ආයෝජන; එහෙත් සමස්ත වෙළෙඳපොළෙන් 85%ක් තවමත් ආනයන මත

බිලියන 74ක ‘හොර බඩු’ මුදල් හුවමාරුව: පුළුල් විමර්ශනයක් ක්රියාත්මකයි
ආනයන මුවාවෙන් රටින් පිටවූ ඩොලර් බිලියනයක උණ්ඩියල් ජාලය හෙළිවෙයි

බැංකු ණය දීම ප්රවේශම් වෙයි: පොලී සහ වෙළෙඳපොළ පීඩනය හමුවේ තත්ත්වය මෙන්න
දෙවන කාර්තුවේ ණය සැපයුම් සමීක්ෂණයෙන් ශ්රී ලංකා මහ බැංකුව හෙළි කරයි

ගුවන් සේවා ක්ෂේත්රයේ ගෝලීය ඉල්ලුම දිනන්නට ශ්රී ලංකාව සැරසෙයි: රුපියල් මිලියන 600ක නව ආයෝජනයක්
ජාත්යන්තර ගුවන් සේවා සංවිධානයේ ප්රමිතීන් ඔස්සේ දේශීය තරුණ ප්රජාවට නව රැකියා දොරටු විවර කරදීමේ සැලසුමක්

බදු දැල පළල් වෙයි: ඉලක්ක සපුරාගැනීමේ නව අභියෝගය
වසරේ බදු ඉලක්කයෙන් 61%ක් සම්පූර්ණයි – ආදායම 16%කින් ඉහළට

ණය ඉල්ලුම ඉහළට: බැංකු වඩාත් සැලකිලිමත් තීරණයක
මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වීමත් සමඟ ණය ඉල්ලුම වර්ධනය වුවද, ණය සැපයීමේ දී බැංකු අංශය තවදුරටත් අවධානයෙන් පසුවන බවයි.

නව වැට් බිල්පත් ක්රමය ඔක්තෝබර් 01 සිට: පාරිභෝගිකයාට සහ බදු පද්ධතියට ලැබෙන වෙනස කුමක්ද?
ගිණුම්කරණ පද්ධති යාවත්කාලීන කිරීමට ව්යාපාරික ප්රජාවට ලබා දුන් සහන කාලය ඔක්තෝබර් 01 න් අවසන්।

ශ්රීලන්කන් ගුවන් සේවය ප්රතිව්යුහගත කිරීමේ තීරණාත්මක අදියර අභ්යන්තර නායකත්වයකින් අරඹයි
ස්ථිර ප්රධාන විධායක නිලධාරියෙකු නොමැති පසුබිමක කළමනාකරණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට තාවකාලික පත්වීමක්

ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට: ශ්රී ලංකාවේ මීළඟ අභියෝගය තරගකාරිත්වය සහ ඵලදායිතාවයි | මුර්තාසා ජැෆර්ජි
සාර්ව ආර්ථික ප්රතිසංස්කරණවලින් පසු ආර්ථිකයේ ව්යුහාත්මක පරිවර්තනයක් අත්යවශ්ය බවට ආර්ථික විද්යාඥ මුර්තාසා ජැෆර්ජි පෙන්වා දෙයි

ඩොලර් මිලියන 328ක දැවැන්ත විදුලි සැලසුම: ලංකාවේ විදුලි ජාලය මුහුණ දෙන ඇත්තම අභියෝගය මෙන්න
හෝමාගම, මීගමුව ඇතුළු ප්රදේශ රැසක විදුලි සැපයුම ශක්තිමත් කිරීමට නව උපපොළවල්

