Economy
Showing page 9 of 12 (174 articles)

ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙයි: මහ බැංකු අධිපති කියයි
දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රජයේ ආදායම වසර තුනක් තුළ 100%කින් ඉහළට

ගෝලීය ආර්ථික අභියෝග හමුවේ මූල්ය අවදානම් පාලනයට ජාත්යන්තර මූල්ය අරමුදලෙන් දැඩි අවවාදයක්
ණය සහ අයවැය හිඟය පාලනයට විශ්වාසනීය වැඩපිළිවෙළක් සකසන ලෙස රටවලින් ඉල්ලීමක්.

රාජ්ය සංවර්ධන වියදම් දැඩි ආර්ථික විමර්ශනයකට - අගමැතිවරියගෙන් නව මඟපෙන්වීමක්
ඉදිකිරීමට පමණක් මුල්තැන දීම වෙනුවට සැබෑ සමාජීය හා ආර්ථික ප්රතිලාභ කෙරෙහි විශේෂ අවධානයක්.

පොඩි බිස්නස්වලට දුන් බිලියන 75 කින් ඇත්තටම වුණේ මොකක්ද?
ආර්ථික අර්බුදයෙන් පසු ව්යපාරික ක්ෂේත්රයේ වත්මන් තත්ත්වය සහ මූල්ය මැදිහත්වීම් අතර පවතින පරතරය.

ඉන්දීය-යුරෝපා සංගමයේ නිදහස් වෙළඳ ගිවිසුමෙන් ශ්රී ලංකාවේ අපනයන වෙළඳපොළට දැඩි බලපෑම්
ඉන්දියාවට හිමිවන බදු සහන නිසා යුරෝපා වෙළඳපොළේ ශ්රී ලංකාවේ තරගකාරීත්වයට අභියෝගයක්.

රාජ්ය සැපයුම් අංශයේ කළු ලැයිස්තුගත කිරීම්වලට එරෙහිව ස්වාධීන අභියාචනා යාන්ත්රණයක් !
සාධාරණ සමාගම් සහ සැපයුම්කරුවන් වෙනුවෙන් රජයේ ප්රසම්පාදන ක්රියාවලියේ නව බලාපොරොත්තුවක්.

ජාත්යන්තර මූල්ය අරමුදලේ ඊළඟ සමාලෝචනය හමුවේ ශ්රී ලංකාවේ මූල්ය විනය සහ ආර්ථික අභියෝග
සැප්තැම්බර් මස පැවැත්වෙන ණය වැඩසටහනේ සත් වැනි සමාලෝචනයට පෙර රජයෙන් දැඩි මූල්ය කොන්දේසි ක්රියාත්මක කිරීමට පියවර.

ආයෝජන ආකර්ෂණයට කොළඹ තානාපතිවරුන් සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවක්
*ඔක්තෝබර් 12-13 පැවැත්වෙන ‘ආර්ථික හා ආයෝජන සමුළුවට’ රාජ්යතාන්ත්රික සහය

මන්නාරම් ද්රෝණියේ තෙල් හා ගෑස් සිහිනය: ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියෙන් නව පියවරක්
ආර්ථික අර්බුද මැද මඟහැරුණු ආයෝජන අවස්ථා සහ නව නියාමන රාමුව

ශ්රී ලංකාවේ මෝර මත්ස්ය සම්පත ආරක්ෂා කිරීමේ නව පියවරක්
ශ්රී ලංකාවේ මෝර මත්ස්ය කර්මාන්තය විධිමත් කිරීම සඳහා ධීවර අමාත්යාංශයෙන් නව වැඩපිළිවෙළක් ක්රියාත්මක කෙරේ.

කොළඹට විදුලි දුම්රිය: 2027 ඉලක්ක කරගත් දැවැන්ත ප්රවාහන පරිවර්තනය මෙන්න
මූලික සැලසුම් අවසන්; ඉදිකිරීම් ලබන වසරේ සිට අදියර කිහිපයකින් ඇරඹෙන ලකුණු

ශ්රී ලංකාවේ රැකියා වෙළඳපොළේ දැවැන්ත අභියෝගයක්: කාර්මික අංශයේ පුරප්පාඩු 400,000ක් අතර කුසලතා පරතරයක්
අපනයන ක්ෂේත්රයට අවශ්ය විශේෂඥ වෘත්තිකයන් සහ තාක්ෂණික ශිල්පීන් සොයාගැනීමේ බරපතළ අසීරුතාවක්.

පාකිස්තානයට අන්නාසි යැවීම ඇරඹෙයි: ඩොලර් මිලියන 10ක වෙළෙඳපොළ ජයගැනීමේ අභියෝගය
දශක ගණනාවක බාධක බිඳිමින් පළමු අන්නාසි තොගය පාකිස්තානයට

වැට් සීමාව රුපියල් මිලියන 60 මට්ටමේම: බදු පදනම සහ ආදායම් ඉලක්ක පිළිබඳ නව කතිකාවක්
සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර 10,000කට සහනයක් ලැබුණ ද බදු ජාලය පුළුල් කිරීමේ අභියෝගය එලෙසමයි

වාහන ආනයන බදු ආදායම ඉහළට: රජයේ මුදල් පෙට්ටිය පිරවූ මුල් මාස හය
මුල් මාස හයේ රාජ්ය ආදායම 27%කින් ඉහළට – එකතුව රුපියල් ට්රිලියන 2.95ක්

