BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ලංකාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධනයක් දකින්න වෙන්නේ 2027 දී

T

The Leader Desk

October 13, 2022 • 7:33 PM

ලංකාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධනයක් දකින්න වෙන්නේ 2027 දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වසරේ සියයට 3.3 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත්
  • නමුත් මෙම වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 2.7 කින් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කළේය.
  • මේ වසරේදී සියයට 8.7 කින් හැකිළුණු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ලබන වසරේදී සියයට 3 කින් හැකිළෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
  • එසේම ලෝක බැංකුවද ශ්‍රී ලංකවේ දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ සියයට 9.2 කින් පහත වැටෙනු ඇති බවත් ලබන වසරේ සියයට 4.2 කින් පහත වැටෙනු ඇති බවත් පසුගිය දා ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

නැවතත් එවැනි වර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ 2027 වසරේ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

නමුත් මෙම වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 2.7 කින් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කළේය.

මේ වසරේදී සියයට 8.7 කින් හැකිළුණු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ලබන වසරේදී සියයට 3 කින් හැකිළෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

එසේම ලෝක බැංකුවද ශ්‍රී ලංකවේ දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ සියයට 9.2 කින් පහත වැටෙනු ඇති බවත් ලබන වසරේ සියයට 4.2 කින් පහත වැටෙනු ඇති බවත් පසුගිය දා ප්‍රකාශ කළේය.

( lankadeepa.lk)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...