The Leader News
BREAKING
කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●රෝහිත බෝගොල්ලාගම යළි 29 වැනිදා දක්වා රිමාන්ඩ්●බැංකු වංචා: වගකීම කාගෙද? සමරසිරි හෙළිකරයි●කොළඹ සරසවි විද්‍යාර්ථීන්ගෙන් සහාධිපත්‍ය අර්බුදයට විසඳුම් කෘතියක්●

Economy

Showing page 7 of 12 (174 articles)

යුරෝපා වෙළඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට ඇති ස්වර්ණමය අවස්ථාව පරිපාලන බාධක නිසා අවදානමක !
Economy

යුරෝපා වෙළඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට ඇති ස්වර්ණමය අවස්ථාව පරිපාලන බාධක නිසා අවදානමක !

බෙනෙලුක්ස් කලාපය (Benelux) යුරෝපීය වෙළඳපොළට පිවිසිය හැකි මූලික පාලමක් ලෙස භාවිත කළ හැකි බවට ලන්දේසි තානාපතිවරයාගෙන් යෝජනාවක්.

The Leader Deskabout 1 month ago
ඩොලර් බිලියන 10ක ගෝලීය වෙළඳපොළ ඉලක්ක කරගත් තැඹිලි අපනයන ව්‍යාපෘතියක්
Economy

ඩොලර් බිලියන 10ක ගෝලීය වෙළඳපොළ ඉලක්ක කරගත් තැඹිලි අපනයන ව්‍යාපෘතියක්

2028 වන විට දිවයින පුරා 'තැඹිලි ගම්මාන' 250ක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

The Leader Deskabout 1 month ago
කොළඹට පස්තරු හෝටල් තිබුණත් සංචාරකයෝ නතර නොවන්නේ ඇයි?
Economy

කොළඹට පස්තරු හෝටල් තිබුණත් සංචාරකයෝ නතර නොවන්නේ ඇයි?

*ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 77ක නව පිඹුරුපතක්: සංචාරකයින් දින දෙක තුනක් නගරයේ රඳවාගැනීමේ සැලසුම *හෝටල් හැදුවට මදි, නගරයට ආකර්ෂණීය අත්දැකීම් එකතු කරන්න පෞද්ගලික අංශයත් හවුල් කරගැනීමට සූදානම්

The Leader Deskabout 1 month ago
පාකිස්තානය මූල්‍ය හා ණය කළමනාකරණයේ ආදර්ශයක් ලෙස IMF නම් කෙරේ
Economy

පාකිස්තානය මූල්‍ය හා ණය කළමනාකරණයේ ආදර්ශයක් ලෙස IMF නම් කෙරේ

*ලෝක බැංකුව සමඟ ක්‍රියාත්මක කරන ත්‍රිත්ව ප්‍රවේශය සාර්ථක වී ඇති බව IMF ප්‍රධානියා පවසයි

The Leader Deskabout 1 month ago
වරාය නගරයේ ව්‍යාපාර 68කට බදු සහන: රජයේ ආදායමට මොකද වෙන්නේ?
Economy

වරාය නගරයේ ව්‍යාපාර 68කට බදු සහන: රජයේ ආදායමට මොකද වෙන්නේ?

ව්‍යාපාර 68කට 7.5%ක ආදායම් බදු සහනයක් ඇතුළු වරප්‍රසාද රැසක්

The Leader Deskabout 1 month ago
ලංකාවේ ණය කන්දේ අලුත්ම තතු: ඇත්තටම ණය අඩු වෙලාද?
Economy

ලංකාවේ ණය කන්දේ අලුත්ම තතු: ඇත්තටම ණය අඩු වෙලාද?

දෙවැනි කාර්තුවේදී දළ රාජ්‍ය ණය රුපියල් බිලියන 744කින් ඉහළට - විදේශ ණය සංයුතියේ නව ප්‍රවණතා

The Leader Deskabout 1 month ago
රජයේ ටෙන්ඩර් ඔන්ලයින් වෙයි: වියදම් විනිවිදභාවයට දැවැන්ත පියවරක්
Economy

රජයේ ටෙන්ඩර් ඔන්ලයින් වෙයි: වියදම් විනිවිදභාවයට දැවැන්ත පියවරක්

බිලියන 42ක ගනුදෙනු පසුකරමින් Promise.lk පද්ධතිය ඉදිරියට

The Leader Deskabout 1 month ago
අපනයන ආදායම ඩොලර් බිලියන 10 පනී: ඉලක්කය සපුරාගැනීමට අභියෝග රැසක් !
Economy

අපනයන ආදායම ඩොලර් බිලියන 10 පනී: ඉලක්කය සපුරාගැනීමට අභියෝග රැසක් !

සේවා සහ විද්‍යුත් අංශවල කැපී පෙනෙන පිබිදීමක්

The Leader Deskabout 1 month ago
ප්‍රේෂණ බිලියන 5 ඉක්මවයි: සංචිත ඉහළට යද්දී වෙළඳ හිඟයත් පුළුල් වෙයි
Economy

ප්‍රේෂණ බිලියන 5 ඉක්මවයි: සංචිත ඉහළට යද්දී වෙළඳ හිඟයත් පුළුල් වෙයි

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ආර්ථිකයට ඩොලර් බිලියන 5.4ක දැවැන්ත ශක්තියක්; නිල සංචිත බිලියන 6.6 දක්වා ඉහළට.

The Leader Deskabout 1 month ago
ලංකාවේ ඩිජිටල් මූල්‍ය පිම්ම ආර්ථික එන්ජිමක් කරන මාවත මෙන්න
Economy

ලංකාවේ ඩිජිටල් මූල්‍ය පිම්ම ආර්ථික එන්ජිමක් කරන මාවත මෙන්න

ට්‍රිලියන ගණනක ගනුදෙනු මැද ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය දිනාගැනීමේ සැබෑ පරීක්ෂාව

The Leader Deskabout 1 month ago
IMF ගමන අවසන් අදියරට: 2027න් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට එන අභියෝගය
Economy

IMF ගමන අවසන් අදියරට: 2027න් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට එන අභියෝගය

විස්තීර්ණ ණය පහසුකම සාර්ථකව අවසන් කිරීමේ ඉඩකඩක්; නමුත් ආර්ථික ප්‍රතිසංස්කරණවල ඉදිරි පැවැත්ම තීරණාත්මකයි

The Leader Deskabout 1 month ago
'2032 ඉලක්කය කලින්ම සම්පූර්ණයි: රටේ ණයබරතාව සීඝ්‍රයෙන් පහළට' - නියෝජ්‍ය මුදල් ඇමැති
Economy

'2032 ඉලක්කය කලින්ම සම්පූර්ණයි: රටේ ණයබරතාව සීඝ්‍රයෙන් පහළට' - නියෝජ්‍ය මුදල් ඇමැති

*2032 දී 95% දක්වා අඩු කිරීමට නියමිතව තිබූ ණයබරතාව 2026 වන විට 88.8% දක්වා කැපී පෙනෙන ලෙස පහත දැමූ බව රජය හෙළි කරයි.

The Leader Deskabout 1 month ago
ශ්‍රී ලංකා රේගුවෙන් ඩිජිටල් විප්ලවයක්: දූෂණ මර්දන ක්‍රමවේද සමඟ ආදායම් ඉලක්කත් ඉක්මවා යයි
Economy

ශ්‍රී ලංකා රේගුවෙන් ඩිජිටල් විප්ලවයක්: දූෂණ මර්දන ක්‍රමවේද සමඟ ආදායම් ඉලක්කත් ඉක්මවා යයි

අගෝස්තු මාසයේ පළමු දින 27 ඇතුළත රුපියල් බිලියන 199.6ක ආදායමක් වාර්තා කරමින් මාසික ඉලක්කය අභිබවා යයි.

The Leader Deskabout 1 month ago
ජපන් සංචාරකයන් 200ක් එකවර ලංකාවට: ආයෝජන දොරගුළු විවරවන ලකුණු
Economy

ජපන් සංචාරකයන් 200ක් එකවර ලංකාවට: ආයෝජන දොරගුළු විවරවන ලකුණු

තනි ගුවන් යානයකින් පැමිණි මෑත ඉතිහාසයේ විශාලතම කණ්ඩායම; තානාපති කාර්යාලයේ පූර්ණ මැදිහත්වීම

The Leader Deskabout 1 month ago
බැංකු ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් පිලිපීන මධ්‍යම බැංකුවෙන් නව පියවරක්: කෙටිකාලීන අරමුදල් පහසුකම් සරල කිරීමට මූලිකත්වයක්
Economy

බැංකු ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් පිලිපීන මධ්‍යම බැංකුවෙන් නව පියවරක්: කෙටිකාලීන අරමුදල් පහසුකම් සරල කිරීමට මූලිකත්වයක්

මූල්‍ය වෙළඳපොළේ ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණින්, සුදුසුකම් ලත් වාණිජ බැංකු සඳහා පවතින කෙටිකාලීන තරල අරමුදල් (liquidity facility) ලබාගැනීමේ නීතිරීති සහ විධිවිධාන සරල කිරීමට පිලිපීන මධ්‍යම බැංකුව (BSP) පියවර ගනිමින් සිටී.

The Leader Deskabout 1 month ago